බයයි නේන්නං. තෝ ආවොත් එහෙම තූව බේරගන්න බැරි වෙනවනෙ. කොල්ලො කාරයන්ගෙන් තූව බේරාගැනීම පිණිසBothalekata?Eliyata yanna bayayi ne?
![]()

බයයි නේන්නං. තෝ ආවොත් එහෙම තූව බේරගන්න බැරි වෙනවනෙ. කොල්ලො කාරයන්ගෙන් තූව බේරාගැනීම පිණිසBothalekata?Eliyata yanna bayayi ne?
![]()

podi gatiyak tiyenwane bn etakota..batman eke joker wageඒකනේ බං..... මේ මෙලෝ රහක් නැති අපතයෙක්ට එහෙම කිව්ව එකත් අපරාදේ.......
![]()




අඩෝ මේ කටහඩ හොදට අහලා පුරුදුයි. කවුද මේ...(උත්තරේ කියන්න මට cl කරනවා එහෙම නෙමෙයි ඔන්න.
)
එළකිරි එක ඇතුලේ කුණුහරප කියන එකට මමත් තදින්ම විරුද්ද එකෙක්. Site එක නිකන් චා වෙනවා. ලංකාවේ වුන්ට සෙට් වෙලා ලස්සනට තියෙන තැනක මොකටද වලි දාගන්නේ.
මොනවා උනත් උබ මේ විදිහට මුට අවවාද කරපු එක හොදයි. පොඩි එකෙක්නෙ.
ඔය කට හඩ....... දන්නවා...... තොපිලට කියන්නේ නම් නෑ......

meka nam matath thani ahen danna puluwanmokada kiyanne
![]()
ඕක අහන්නත් දෙයක්ද බොල..... හැමෝම දන්න නම්බර් එකක්..... 
මේකේ ඉන්න ගොඩක් අය කියන තර්කයක් තමයි මගේ account එකෙන් වෙන අය ලොග් වෙනවා කියලා. ඇයි යකෝ elakiri එකේ account එකක් හදන්න සල්ලි ගන්නවද වෙන එවුන්ගේ account වලින් log වෙන්නේ? තමන්ටම කියල account එකක් හදාගන්නේ නැතුව.... බොරුවක් කියපන් ටිකක් වැදගත් විදියට. නැත්නම් බොරුව අහන එකාටත් ලැජ්ජ හිතෙනවා මුන්ගේ තර්ක වලට...![]()






taraha awasara machan mehema kiwwata. ubata tiyanne hamuduru kenek ge wage voice ekak.
tawa deyak, kenek ta call karala tarjanaya karana eka illegal. hadisiye wath me yaka wenusha wage ellila marunoth ubata tamai waga kiyanna wenne.![]()

ක්රියාමාර්ග ගන්නවා කියලා තියෙන්නේ. ක්රියාමාර්ග කිව්වම සබන් බෝල පුම්බනවා, සෙල්ලම් බත් උයනවා වගේ ඒවත් ගන්න පුලුවන් 



ගෙදර එවුන් ( වැදගත් මිනිස්සු නම් ) මුලින්ම මූට දෙකක් අනින්නේ 

රත්තරන්ට බැන්නත් වය්ෆ්ට නං මුකුට් කියන්නෙපා පුතෝ...ඇන්ඩ් මචන් එයාට ලියුම් ලිව්වොත් මු සුන්නත් දුලි



විහිලුවට කිව්වේ බං. ස්කර්වියා හොඳ එකා
උඹ පුලුවන්නං පොරට ටිකක් සැරට කතාකරල තියපං. ඌ හැරෙන තැපෑලෙන් " මට ගූ ගියා සොන්නයෝ" කියල ත්රෙඩ් එකක් දායි![]()



Ow ekath podi ekek hindai prasne
![]()
රත්තරං;16294277 said:මල්ලී..... ඔයා ෆේක් එකෙන් ලොකු වැරැද්දක් කරන්නේ. පැහැදිලිව මම කිව්වා..මමත් ආයෙම කොනක් අහුවෙනකන් ඉන්නේ
කොන අහු උනොත් ආ..හ් ගායි 