අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    සත්යයේ සටහන බුද්දියේ විමසුමට.......................
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ඔව් ඒක හරි.. ඒත් බන් මූ 13 වෙනි විනාඩියෙන් ඉදන් කියන ටික නම් සිරා.. ඒව තමා බැනිලි. ඇඩෙන්නම ඒ ටික කියනව. ඒත් මොනාද බන් අර මුලින් කියන්නෙ. මේ audio clip එක අවධානයෙන් ඇහුවොත් උබට තේරෙයි මේක මූලික අරමුණ අනුජට බනිනවට වඩා තමන්ගෙ පොරත්වය අපිට කියාගැනීමයි කියල. කවුරුත් එහෙයි කියන පලියට නැතුව කවදත් හරි දේට හරි කිව්ව. වැරදි දේට වැරදියි කිව්ව. නැතුව මට නම් සත පහකට වැඩක් නෑ... අපි ගියා. 12 කියන විදියට කොළබ ටෙලිකොමිනිකේට්න් අයට ඉන්ජො කියලද බන් කියන්නෙ. :rolleyes::rofl:
    :) පොර කතා ටිකකුත් තියෙනවා තම්යි ඔක මිනිස් ස්භාවය බන් :) මමත්වය කියන එක අපි හැමොටම තියෙනවානෙ:lol::lol::lol:
    7.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඒක හරි.. ඒත් බන් මූ 13 වෙනි විනාඩියෙන් ඉදන් කියන ටික නම් සිරා.. ඒව තමා බැනිලි. ඇඩෙන්නම ඒ ටික කියනව. ඒත් මොනාද බන් අර මුලින් කියන්නෙ. මේ audio clip එක අවධානයෙන් ඇහුවොත් උබට තේරෙයි මේක මූලික අරමුණ අනුජට බනිනවට වඩා තමන්ගෙ පොරත්වය අපිට කියාගැනීමයි කියල. කවුරුත් එහෙයි කියන පලියට නැතුව කවදත් හරි දේට හරි කිව්ව. වැරදි දේට වැරදියි කිව්ව. නැතුව මට නම් සත පහකට වැඩක් නෑ... අපි ගියා. 12 කියන විදියට කොළබ ටෙලිකොමිනිකේට්න් අයට ඉන්ජො කියලද බන් කියන්නෙ. :rolleyes::rofl:

    අනික්වා අදාල නෑ., උබ මම රහත්වෙලා පෙන්නුවත් ඒකේ ඇදේ හොයන එකානේ. ඒකට හේතුව මම දන්නවා. ඒ නිසයි උබට රිප්ලයි නොකලේ

    මොකක්ද ටෙලිකමියුනිකේශන් කතාව?? සිවිල් මැකෑනිකල් වගේම ටෙලිකමියුනිකේශ්න් කියන්නෙත් ඒ වගේම ඉංජිනීරින් ෆීල්ඩ් එකක් තමා


    http://en.wikipedia.org/wiki/Telecommunications_engineering

    wiki - Telecommunications engineering, or telecom engineering, is an engineering discipline that brings together electrical engineering with computer science to enhance telecommunication systems.[1][2] The work ranges from basic circuit design to strategic mass developments. A telecommunication engineer is responsible for designing and overseeing the installation of telecommunications equipment and facilities, such as complex electronic switching systems, copper wire telephone facilities, and fiber optics. Telecommunication engineering also overlaps heavily with broadcast engineering.
    Telecommunication is a diverse field of engineering which is connected to electronics, civil, structural, and electrical engineering. Ultimately, telecom engineers are responsible for providing the method for customers to have telephone and high-speed data services. It helps people who are closely working in political and social fields, as well accounting and project management.
    Telecom engineers use a variety of equipment and transport media available from a multitude of manufacturers to design the telecom network infrastructure. The most common media, often referred to as plant in the telecom industry, used by telecommunications companies today are copper, coaxial cable, fiber, and radio.
    Telecom engineers are often expected, as most engineers are, to provide the best solution possible for the lowest cost to the company. This often leads to creative solutions to problems that often would have been designed differently without the budget constraints dictated by modern society. In the earlier days of the telecom industry, massive amounts of cable were placed that were never used or have been replaced by modern technology such as fiber optic cable and digital multiplexing techniques.[citation needed]
    Telecom engineers are also responsible for overseeing the companies' records of equipment and facility assets. Their work directly impacts assigning appropriate accounting codes for taxes and maintenance purposes, budgeting and overseeing projects.
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    බින්දු;16293599 said:
    1. මැට්ටා රත්තරංගෙන් ගේම ඉල්ලුවා නම් රත්තරං ගේම දෙන එකේ වැරැද්දක් නැත. වයස අඩුයි කියලා හුරතල් කරන්න අවශ්‍ය නෑ. එහෙම හුරතල් වෙන්න ඕන නම් වයසෙ හැටියට හැසිරෙන්න දැන ගන්න ඕන. අවුරුදු 16 එකා හොරකමක් කරොත් ශෝයි පුතා කියලා, ඔලුව අතගාල ගෙදර යවන්නේ නෑ. පරිවාසෙට යවන්නේ. :frown::frown:

    2. මැට්ටා මේ අවුරුද්දේ ඒ ලෙවල් කරනවා නම් ඕල්මෝස්ට් වැඩිහිටියෙක්. තමන් කරන දේවල් ගැන තමං වගකීම ගන්න ඕන. රටේ නැති නැව් ටෝක් දීලා, වැඩේ අල වුනාම අරයට මෙයාට ඇඟිල්ල දික් කරන එක සිංහල කමට නෙවෙයි පිරිමිකමට වත් ගැලපෙන්නේ නෑ. අපේ ප්‍රොපෙක් ඉස්සර අපිට හැමදාම පනිශ්මන්ට් දෙන ගමන් කියපු කතාවක් තමයි " වැරදි කරන්න ධෛර්‍ය තියෙනවා නම් වැරදි වලට දඬුවම් විඳින්නත් ධෛර්‍ය තියෙන්න ඕන " කියන එක. මැට්ටා වැරදි පිලි අරන් හැදෙනවා නම් කතා දෙකක් නෑ ඌව අගය කරන්න ඕන.:):)

    3. මූව අල්ලගෙන අන්ඩක් කඩන්නේ නැතුව, ගෙදර මිනිස්සු ඉස්සරහා චාටර් කරන්නේ නැතුව, උගේ යාලුවො ඉස්සරහා දෙකේ කොලේට දාලා, ආත්ම ගෞරවය බල්ලට නොදා මූට මෙහෙම ධර්ම දේශනා කරපු එක රත්තරං කරපු හොඳ වැඩක්. එලකිරියේ මේ ක්ලිප් එක දැම්මා කියලා මැට්ටට හානියක් වෙන්නෙ නෑ. මොක්ද මේකේ ඉන්න එවුන් ඌව දැකලත් නෑ. හැමදාම ආශ්‍රය කරන්නෙත් නෑ. මැට්ටට ශේප් එකේ වෙන අකවුන්ට් එකකින් ආවම වැඩේ ක්ලෝස්. :yes::yes:

    4. මැට්ටා-රත්තරං වලිය ගැන පැත්තක ඉඳං කැකුලු මල් තලන්න එපා වගේ තවුසන්ඩ් ටෝක් දෙන එවුන්ට තියෙන්නෙ තමංගේ වැඩක් බලාගෙන ඉන්න. අනුංගේ වලිවලට පැනලා පු^ ටිංකිරි ගාගන්නේ නැතුව. ඔය ධර්මිශ්ටර්ලගේ ධර්මේ බලාගන්න පුලුවන් උංට මොකක් හරි වුනා නම් :rofl::rofl:

    5. රත්තරංගේ වොයිස් එක නම් පුරුදුයි පුරුදුයි වගේ :rolleyes::rolleyes::confused::confused::eek::eek:

    6. අතරිං පතර පොර ටෝක්ස් ටිකකුත් තියෙනවා :P:P ;);)


    :rofl::rofl::rofl: ඔයිට වඩා බබා කියන එකාට කනෙ පාරවල් දෙකකුත් දිලා තිබුනෙ බල්ලෙක්වත් මොනවාත් කිවුවෙ නැහැ:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යකොව් රත්තරං මෙච්චර ලොකු පොරක් කියල මම අදනේ දැනගත්තේ, මටත් call එකක් එයිද දන්නැ challenge කරාට..:(


    :P:P මේ අර ත්‍රෙඩ් එක වේලෙනව උයාගේ රිප්ලයි නැතුව :rolleyes::rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :) පොර කතා ටිකකුත් තියෙනවා තම්යි ඔක මිනිස් ස්භාවය බන් :) මමත්වය කියන එක අපි හැමොටම තියෙනවානෙ:lol::lol::lol:
    7.gif

    නැතුව බන් ඉතින් මම ගැන කියනවා කියලා, මොන්ටිසෝරි යන කාලේ මම ලස්සන සිංදු ඉගෙනහ්ගෙන තියෙනවා කියලා ඉගෙනගත්ත ට්වින්කල් එවින්කල් ලිට්ල්ස්ටා කියලා පෙන්නන්නයෑ බන්???:lol::lol:
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16293581 said:
    උබේ චැලේන්ජ් එකට මොකද උනේ?? චැලේන්ජ් කරාට උබට වචනයක් මම කිව්වද? :):) උබ ඒක කලයුතු විදිහට කලා. කිසීම අව්ලක් නෑ. ඒක නෙමේ ඒක ඉවරකරලා වරෙන් වෙන ඒවා කතාකරන්න

    ලාස්ට් වීක් ෆුල් බිසී..ටිකකට කලිනුයි එක update කරේ..අපිටත් ටිකක් කියපන් කාටද game දෙන්නේ, නොදෙන්නේ, මොනවද කතා කරන්න තහනම් වචන කියල..එතකොට කතා කරනොකට පරෙස්සමින් කලෑකි :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :) පොර කතා ටිකකුත් තියෙනවා තම්යි ඔක මිනිස් ස්භාවය බන් :) මමත්වය කියන එක අපි හැමොටම තියෙනවානෙ:lol::lol::lol:
    7.gif

    ඔව්. කාට හරි බනිද්දි තමන් ගැන පොර ටෝක් දීම ඉබේම වෙන දෙයක් බන්... මමත් ඒ ගොන් වැඩේ කරලා තියෙනවා. රත්තරං කරන හැමදේම හරි කියන්නේ නෑ මමත්. එත් මෙතැනදී අනුජයා වැරදියි.
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    රත්තරං;16293616 said:
    නැතුව බන් ඉතින් මම ගැන කියනවා කියලා, මොන්ටිසෝරි යන කාලේ මම ලස්සන සිංදු ඉගෙනහ්ගෙන තියෙනවා කියලා ඉගෙනගත්ත ට්වින්කල් එවින්කල් ලිට්ල්ස්ටා කියලා පෙන්නන්නයෑ බන්???:lol::lol:
    :rofl::rofl::rofl::lol::lol::lol:අනිවාරෙන්ම කොහොම උබ කතා කරපු විදියට අරුව ලිදටම වැටෙනවා
    ඌට සුදු වැන් මතක් වෙනවානෙ උබ කියන විදියට චුත් ගියාද දන්නෙ නැහැ :rofl:
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ඔව්. කාට හරි බනිද්දි තමන් ගැන පොර ටෝක් දීම ඉබේම වෙන දෙයක් බන්... මමත් ඒ ගොන් වැඩේ කරලා තියෙනවා. රත්තරං කරන හැමදේම හරි කියන්නේ නෑ මමත්. එත් මෙතැනදී අනුජයා වැරදියි.
    :rofl: ඔව් ඔව් අපි උනත් එහෙමනෙ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl::rofl::rofl: ඔයිට වඩා බබා කියන එකාට කනෙ පාරවල් දෙකකුත් දිලා තිබුනෙ බල්ලෙක්වත් මොනවාත් කිවුවෙ නැහැ:lol::lol:

    :shocked::shocked: සුටා කිං කොමඩු කාං :lol::lol: පොර ටිකක් හැදිලද මන්දා සීන් එකෙන් පස්සේ :rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොකා උනත් මු සිංහලයෙක් නේ. රත්තරන් උබට පින්සිද්දවෙයි මේ වගේ එකෙක් ගොඩ ගත්තට.
    උබ ගේමක් නෙවි දීල තියෙන්නේ කැලේ යන්න ගිය එකෙක් හරි මගට ගත්ත එක.

    අන්තිම හරියේ ටෝක නම් ලෙසටම කියල තියෙනව :)
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;16293613 said:
    :P:P මේ අර ත්‍රෙඩ් එක වේලෙනව උයාගේ රිප්ලයි නැතුව :rolleyes::rolleyes:

    :shocked: ඇයි උයාට කුණුහබ්බ ට්කක් දාල නග්ගල ගන්න තිබ්බනේ..
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    රත්තරං;16293497 said:
    එකක් කියපන්.. උබ මේකේ කියල තියෙන දේවල් උබ දැකලා තියෙනවද??

    උබ කුනුහරප කියන හැටි දන්නේ නැත්නම් උගේ පෝස්ට් ටිකක් බලපන්,. සෑහෙන දෙයක් ඉගෙනගත්තහැකි


    මම දැක්කා ඌ උඹට ලියල තිබ්බ ලියුම. උගේ ටෝල්කුත් මම දැකල තියනව. ඒ උනාට ඒක උගේ අයිතිය. උඹලා තර්ජනය කරලානේ බන් මිනිස්සුන්ගේ කටවල් වහන්න හදන්නේ. උඹ එහෙමද ඉස්ලාම් එක්ස්ට්‍රිසම් එකට එරෙහිව යන්න හදන්නේ. විරුද්ධ වෙන හැම එකාම තර්ජනය කරල ඕක කරන්න පුලුවන් කියලද හිතන්නේ. වෙන මේකේ ඉන්න පොඩි එකෙක් ඔහොම කරා නම් අවුලක් නෑ. නමුත් උඹ මේකේ හඩක් නගන්නේ සින්හල බෞද්ධයා වෙනුවෙන්. මමත් හොඳ සින්හල බෞද්ධ. උඹ ඔය වගේ සවුත්තු විදියට නම් ඒක වෙනුවෙන් පෙනී සිටින්න හදන්නේ. පිට ඉඳන් බලන උන් මැන ගන්නවා උඹ කොයි වගේ එකෙක්ද කියල. ඊට පස්සේ උඹ කරන සටන මිනිස්සු ගනන් ගන්නෙ නැතුව යනව. ඒකෙන් උඹ කරන්නේ මුලු සින්හල බෞද්ධ මිනිස්සු ගැනම අනිත් උන්ට වැරදි ඉමේජ් එකක් දෙන එක. ඒකෙන් වෙන සෙතක් නෑ අන්තිමට බැලුවම. මොලේ පාවිච්චි කරල කරන දෙයක් කරපන්.
     
    Status
    Not open for further replies.