අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :oo: ඔය කට හඩ....... දන්නවා...... තොපිලට කියන්නේ නම් නෑ...... :no: :baffled: :dull:

    මෙයාගේ තියෙන ගණන්.:oo:
    මොකුත් කියන්නේ නැහැ ඉතින්. හදිස්සියට ලැපක් ගන්න එහෙම උනොත් වෙන මමිලා නැහැනේ. :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බල්ලා බුරනවානම් හොරෙක් එන්නෙ නැහැ වත්තට :lol::lol: මස් කට්ටට හපා කන බල්ලා වාහනෙක හැපිලා පාරෙ වැටිලා හිටියාත් එකෙක් බෙහෙත් දාන්න එන්නෙ නැහැ මෙකම උදා"

    හොරුත් දන්නවා බං බුරන බල්ලා හපා කන්නෙ නෑ කියලා. :lol:
    බොරු නම් බලපං ට්‍රයි එක්ක දීලා :rofl:
     

    dishanwis

    Well-known member
  • ඔන්ලයින් ඉන්න පරිගනක තිරයකට සැගවිලා ලොකෙ
    පෙරලන්න යන අයට තාමා මෙවා හොද පාඩම්. මෙ සිද්දියට අදාල කෙනා නම් තවම උසස්පෙල කරන්න ඉන්න පොඩි කොලුවෙක්. ඇග හැදිලා තිබුනාට මොලෙ වැඩිලා නැ කියලා තාමා කියන්න වෙන්නෙ. මම මෙයාව හොඩක් දැකලා තියෙනවා. මව් බාශාව කුනු හරුප කර ගෙන තියෙන comment තමයි දන්නෙ වැඩි හරියක්. ඒවා දන කොටම කියන දෙයින් කරන දේයින් කෙනාව නොපෙනුනාට. ඒයාගෙ මුලු නිරුවතම පෙනවා. කොයි වගෙ කෙනෙක් ද කියන ඒක. තමන් පොරක් වුනා කියලා පොඩි චුන් ඒකක් යනවා ඇති . මෙවගෙ සමාජ ජාල වල ඉන්න අනිත් අයට වචන වලින් පහත් කරමින් comment දාම දාම ඉන්නෙ නැතුව. මෙහි ඇති තමන්ට ප්‍රයොජන වත් දෙයක් අරගෙන වැඩක් ඇති දෙයක් comment ඒකකින්වත් දිලා යනවා නම් තමයි හරි දෙ.


    me podi mallita kiyanna thiyennee jivithe porak waddek wenna online me forum wala porak unata thamanta wadak natha anith ayta wadak daa natha:rolleyes:.

    raththaran saho hodai meva ganath me online eikema kathakarana eika jaya pathanawa:)
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    පැටියා;16294391 said:
    හොරුත් දන්නවා බං බුරන බල්ලා හපා කන්නෙ නෑ කියලා. :lol:
    බොරු නම් බලපං ට්‍රයි එක්ක දීලා :rofl:
    බල්ලා බුරනකොට මොකද කියලා බලනවානෙ :lol::lol::lol: බුරන බල්ලා නිසා සෙසතම රැකෙනවා
    :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;16294339 said:
    දෙපැත්තම කැපෙන්න පොඩි කතන්දරයක් කියන්නද?

    බුරන බල්ලා සපා නොකයි


    රිදිච්ච කට්ටිය පෝලිමක් ගහන්න බලන්න

    :lol::lol::lol:

    නෑ ඔය තියෙන්නේ බුරන්නේ නැතුව හපාකාලා. ඔඅඩුම තරමේ ඔය කෝල් කරන නම්බර් එක මේ එලකිරියේ කිසිම කෙනෙක් දැනන් උන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනුජ මෙත්සර එළකිරි එකේ පෙනී හිටපු පැත්තක් තිබුනා. ඔහුට උදව් කරපු ඔහු සමග සිටි යාළුවො ගොඩක් හිටියා එත් මේ වෙනකල් අනුජගේ එක යාලුවෙක්වත් reply එකක් දාල නැහැ. බයද?:shocked: නැත්නම් අනුජව ගණන් නොගැනීමද ?:rofl:

    හම්බයෝ කියන ජාතිය ගැන දන්නේ නැද්ද?
     
    Status
    Not open for further replies.