මම උඹ කරපු සමහර ත්රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.
රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.
මුලින්ම දෙයක් කියන්න ඕන. මේකේ හිටපු පර හම්බයෝ අද එකෙක් වත් බෞද්ධ රුප දාලා නිගා කරන්නේ නැහැ. ඒ වගේම මේ එළකිරි එක කියන්නේ සිංහල බෞද්ධ සමාජ වෙබ් අඩවියක්. නැතිව මපට් නබිව පතුරවන්න තියෙන එකක් නෙම. මේකේ 5 වසරේ එකෙක් නෙම 55 එකෙක් හිටියත් ගරු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ සංඝ චීවරේ. එකට ගරු කරන්න බැරි නම්. අනුජට උන දේ තමයි වෙන්නේ. මම අර කෙල්ලෙක් බෙල්ලේ වැල දාගත්ත ත්රෙඩ් එකේ රිප්ලයි කරලා ඇති.. එක ආයි මතක් කරන්නම් එකෙක් මැරෙයි හැබැයි 1000 එක බලලා හැදෙනවා. අනුජට කිව්වේ හැදෙන්න නැතිව මැරෙන්න නෙම.
මේ එළකිරි එකේ ඉන්නවා නම් සංඝයා වහන්සේලාට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. ක්රිස්තියානි වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. රටේ බහුතරය සිංහල.. හාමුදුරුවන්ගෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි චිවරේට ගරු කරන්න ඕන. නැත්නම් රත්තරං එක්ක කරපු වැඩේම තව කෙනෙක්ට වෙන්නත් පුළුවන්.
මේ එළකිරි එකේ ඉන්නවා නම් සංඝයා වහන්සේලාට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. ක්රිස්තියානි වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. රටේ බහුතරය සිංහල.. හාමුදුරුවන්ගෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි චිවරේට ගරු කරන්න ඕන. නැත්නම් රත්තරං එක්ක කරපු වැඩේම තව කෙනෙක්ට වෙන්නත් පුළුවන්.





නෑ නෑ ඔය ඉන්නේ ත්රෙඩ් එකේම වෙන නමකින්...... 



