අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

aruna47

Well-known member
  • මම උඹ කරපු සමහර ත්‍රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්‍රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.

    රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.

    මුලින්ම දෙයක් කියන්න ඕන. මේකේ හිටපු පර හම්බයෝ අද එකෙක් වත් බෞද්ධ රුප දාලා නිගා කරන්නේ නැහැ. ඒ වගේම මේ එළකිරි එක කියන්නේ සිංහල බෞද්ධ සමාජ වෙබ් අඩවියක්. නැතිව මපට් නබිව පතුරවන්න තියෙන එකක් නෙම. මේකේ 5 වසරේ එකෙක් නෙම 55 එකෙක් හිටියත් ගරු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ සංඝ චීවරේ. එකට ගරු කරන්න බැරි නම්. අනුජට උන දේ තමයි වෙන්නේ. මම අර කෙල්ලෙක් බෙල්ලේ වැල දාගත්ත ත්‍රෙඩ් එකේ රිප්ලයි කරලා ඇති.. එක ආයි මතක් කරන්නම් එකෙක් මැරෙයි හැබැයි 1000 එක බලලා හැදෙනවා. අනුජට කිව්වේ හැදෙන්න නැතිව මැරෙන්න නෙම.

    මේ එළකිරි එකේ ඉන්නවා නම් සංඝයා වහන්සේලාට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. රටේ බහුතරය සිංහල.. හාමුදුරුවන්ගෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි චිවරේට ගරු කරන්න ඕන. නැත්නම් රත්තරං එක්ක කරපු වැඩේම තව කෙනෙක්ට වෙන්නත් පුළුවන්.
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    අඩේ පෙබරවාරියෙ ඇවිත් මේකා දන්න දේවල්......:shocked:
    කපුටො ම කොටපිය මං කියන්නේ:growl:

    අතිතය කොතරම් මිරිහිරිද?:(

    :lol::lol: දතා දත්ම ගලවලා පුරුද්දට දතක් දැක්ක ගමන ගලවන්න හදන්නෙ
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::lol::lol::lol::lol::lol::lol::lol:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    මම නම් ෆෙක් නෙ මෙක බැන් කරත් කමක් නැහැ එත් මෙ ත්‍රෙඩ් එක වෙනුවෙන් හදපු එකක් නෙමෙ එලකිරි සිමා කරලා හන්දා ආපු වෙලාවට පොස්ට් දාන්න හදපු එකක් මෙක මැට්ටාටනම් පහර ගැහුවෙ අපෙ ජාතියට ආගමට බැන්න නිසා එකට රිදුන නිසා ජාතියට ආගමට බනිනවානම් එ වෙලාවට ඉන්න එකෙන් උත්තර දෙනවා නැතිව පුද්ගලික තරහක් නැහැ හැමොටම කියන්නෙ රත්තරංගෙ පස්සෙන් යනවා නෙමෙ මැට්ටා කියන්නෙ අපෙ ජාතියටම බැන්න එකෙක්
     
    • Like
    Reactions: The Blacklist

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16293789 said:
    පොඩ්ඩක් බලපන් ඌ එල්ලිලා මළාද දන්නෙත් නෑ. :(

    :rofl: නෑ නෑ ඔය ඉන්නේ ත්‍රෙඩ් එකේම වෙන නමකින්...... :lol:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    පැටියා;16294472 said:
    :)

    ඔක්කොම කරන්නෙ වාසි පැත්තට හෝයියා ගාන එක බං.
    අර මොකාගෙද පොට් එකට ආවහම ඒ විදියට ඉන්න ඕනෙ කියන්නෙ.
    ඒ වගේ මෙතනත් හෝයියා දාගෙන හිටපං නැත්තං උඹ ඉවරයි :P:P:P

    මම නම් වාසි පැත්තට කතා කරන පොරක් නෙමෙ හැබයි ජාතියටයි ආගමටයි බනින උන්ට නම් හැදි ගැවිලා යන්නම බනිනවා :oo:
     
    aruna47

    Well-known member
  • reputation_neg.gif
    අනූජ මෙත්සර ඇමතුවෙමි 02-18-2014 10:25 PM ඔයගෙ නම්බර් එකත් ලගදිම එලියට එයි..ඔහොම ඉන්&#35

    මේකයි මහත්තයෝ මගේ නම්බර් එක හොයාගන්න නම් තව කල්පයක් විතරයයි. රත්තරං නම් කොහොමත් දෙන්නේ නැහැ :lol: දැන් හරිද :lol:
     
    • Like
    Reactions: Ridila™
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම නම් ෆෙක් නෙ මෙක බැන් කරත් කමක් නැහැ එත් මෙ ත්‍රෙඩ් එක වෙනුවෙන් හදපු එකක් නෙමෙ එලකිරි සිමා කරලා හන්දා ආපු වෙලාවට පොස්ට් දාන්න හදපු එකක් මෙක මැට්ටාටනම් පහර ගැහුවෙ අපෙ ජාතියට ආගමට බැන්න නිසා එකට රිදුන නිසා ජාතියට ආගමට බනිනවානම් එ වෙලාවට ඉන්න එකෙන් උත්තර දෙනවා නැතිව පුද්ගලික තරහක් නැහැ හැමොටම කියන්නෙ රත්තරංගෙ පස්සෙන් යනවා නෙමෙ මැට්ටා කියන්නෙ අපෙ ජාතියටම බැන්න එකෙක්

    ඒක මිසක් මම හිතුවේ උඹ ත්‍රෙඩ් වලට ටැග් දාන්න හදපු Fake එකක් කියලා මේක :rofl:

    805709d1370480032-should-strava-abandon-kom-dh-2790387-if-you-know-what-i-mean.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්..හ්ම්.....
    පොඩි එකාට මේ දරන්න බැරිවෙයි ද මන්දා........
    හැබැයි දීල තියන පොර ටෝක් වල හැටියට නම් දරන්න බැරි කමක් නෑ..

    රිදිලාට ස්තූති කරමින් මේකෙන් මාරු වෙමි..........

    අනුජ වෙත.....
    දැන්වත් ටිකක් මොලේ පාවිච්චි කරල හැදෙන්න බලපං පුතා.මේ වෙලවෙ උඹේ බොක්කෙ යාලුවො හිටිය නම් අනිවා උඹට සපෝට් එකට කතා කරනවා. නමුත් එහෙම උන් නෑ කියල දැං තේරුණා ද? උඹ කියන හරුප වලට හුරේ දාපු උන් දැං උඹ වටේ නෑ කියල තේරුනාද? අන්න ඒක තේරුණා නම් උඹ හරියට ඉගෙන ගෙන මේ මහ පොලවට බරක් නැති රටට ණය නැති මනුස්සයෙක් වෙයි...........
    ඔය දේවල් ගියා......දැන්වත් හරි මාර්ගෙට වරෙන්........

    නෑ කිඹුලෝ.මම කිව්වේ මම දැක්ක දේ.දැන් ඉස්කෝලේ යන උන් පට්ට ලඳ බොලඳ ඩයල්.ඔය පහුගිය දවස් වල එල්ලිලා මැරුණු එව්වා හිටන් දැක්කනේ.මූ පොර ටෝක් දුන්නට ඔය මානසික පීඩනය දරාගන්න බැරිනම් මූ ජීවිතේට හානියක් කරගත්තොත් මේකේ හුරේ දාන උන් එකෙක්වත් රත්තරන්ට නෑ.අනික මේ රෙකෝර්ඩ් එකම අනික් පැත්තට ඌටම වල කැපෙනවා. කාගේ මොන පවර් එක තිබ්බත් එහෙමයි.පවර් වලින් බේරුනත් දිට්ඨදම්ම වේදනීය කර්මෙන් හරි.අපි හිතමු මූ එහෙම දෙයක් කරගන්න එකක් නෑ කියලා.මේ කිරියේ පොර ටෝක් දෙන බහුතරයක් 20 වත් පැන්න උන් නෙමෙයි.මමත් කයි දුන්නට මට 25 යි මේ අවුරුද්දට.ඒත් එහෙම පොරටෝක් දුන්නයි කියලා මූව හම්බුවෙලා මූට ආදරෙන් කියලා දෙන්න තිබ්බයි කියලයි මම හිතන්නේ. මම ලඟදිම උරාජ් මාමව හම්බුවෙන්න එනවා. එතකොට කිඹුල් මාමවත් හම්බුවෙන්න එන්නම්.රිදිලා™ ව හම්බුවෙලාම කතා කරමු එදාට.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    apoo uba mata wada auruddai ne wadimal :oo::oo:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    පැටියා;16294512 said:
    ඒක මිසක් මම හිතුවේ උඹ ත්‍රෙඩ් වලට ටැග් දාන්න හදපු Fake එකක් කියලා මේක :rofl:

    805709d1370480032-should-strava-abandon-kom-dh-2790387-if-you-know-what-i-mean.png

    :no::no::no::lol: නැහැ බන් මම එලකිරි සිමා කරලා තියෙන්නෙ ෆන් එකක් සෙට් උනොත් ෆන් ගන්න හදපු එකක් මෙක පුද්ගලිකව කා එක්කවත් තරහා නැ:lol::lol: දැන් මෙත මොකෙක් බැන්නත් මම තරහා ගත්තෙ නැහැ:) උබට තෙරුනෙ නැද්ද උබත් එක්ක උනත් ෆන් එකෙ කතා කරෙ කියලා මම:baffled:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    :no::no::no::lol: නැහැ බන් මම එලකිරි සිමා කරලා තියෙන්නෙ ෆන් එකක් සෙට් උනොත් ෆන් ගන්න හදපු එකක් මෙක පුද්ගලිකව කා එක්කවත් තරහා නැ:lol::lol: දැන් මෙත මොකෙක් බැන්නත් මම තරහා ගත්තෙ නැහැ:) උබට තෙරුනෙ නැද්ද උබත් එක්ක උනත් ෆන් එකෙ කතා කරෙ කියලා මම:baffled:

    ubalata fun kata hary kela unahama neda...ha ha hary hary...mekata nam hodatama ridei :lol::lol:
     
    Status
    Not open for further replies.