අනූෂා දමයන්තිට ප්‍රශ්නයක් සරත් වීරසේකරත් ගෑවෙයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.​

    ඒ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහාය.​

    ඇය සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවය.​

    "මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවා. සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙන. රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල්. මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලා. වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලා. සමාජය බුද්ධිමත්. ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලා. ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි."

    චීත්ත ප්‍රශ්න කොතනද එතන පුස් වෙඩිල්ල​

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    දැන් ටීචර් ලගෙ ප්‍රශ්නෙ මිනිස්සුන්ට අමතක වෙයි.කොහොමද අපේ ආන්ඩුවේ ගේම් ? :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    oya geni puka iragena madamulanata kade giyata dan okunwa kunu godata dala thiyenne.
    attention hoyanna oya monahari podi post ekak allan athal denawa.

    pus wedilla kohomath modeling wesawanta kade yana eka hariyata karanawa
     
    • Like
    Reactions: KrishanL89

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මට ආපු මැසෙජ් එකක් බව කරුනාවෙන් සලකන්න. ඇත්ත නැත්ත නොදනිමි .....

    ඉෂාලිනී ඝා තනය බද්‍රර්දීන් සහ සරත් වීරසේකර... ඉෂාලිනී ගි නි තියාගත්තාද ගි නි තිබ්බාද..? ඉෂාලිනී ඝා තනයෙ රහස් රැසක් එලියට.. බද්‍රරදීන්ගෙ නිවසේ ළමා අපචාරව පෝලීමක්.. මෙය අද ඊයේ පටන්ගත් සිදුවීමක් නොවේ. මෙම කාමා තුරයා වෙන කිසිවෙකු නොව බද්‍රර්දීන් ගෙ බිරි න්දෑ ගේ සහෝදරයා වූ කින්දූර් මො හොමඩ් ශ්‍යා බ්ඩීන්ය. දැන් මොහුගෙ අපචාර ක්‍රියා එකිනෙක එලියට එමින් ඇත. එමෙන්ම ගිනි තබාගෙන මිය ගිය ඉෂාලිනී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) Dr.රූල් හක් ද ඔවුන්ගේම ජා තියෙ කෙනෙකි. ඔහු විසින් බද්‍රර්දීන් පවුලේ වාසියට හේතු වන පරිදි මරණ පරීක්ෂණ වාර්තාව දී ඇතී අතර ඉතාමත් ඉක්මනින් මේ දැරාවියගේ මෘත දේහය නැවත ගොඩනැගීමට සියල්ලම සූදානම්ය. මේ සිද්ධීන් යට ගැසීමට මුදල් කෝටි ගනන් පොම්ප කරමින් ඇත. මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා මේ වන විටත් මේ සිද්ධි යටපත් කිරීමට ඉඩ නොදී සක්‍රීයව ඉදිරිපත් වී ඇත. එම නිසා ඔහුව ඉලක්ක කරගනිමින් ද අභූත මඩ ප්‍රචාරයක් දියත් වෙමින් ඇත. මීට පෙරද බා ලවයස්කාර දැ රියන් දෙදෙනෙකු දූෂ ණයට ලක් වී ඇති අතර ඉන් එක් අයෙක් නුවරඑලිය හෝටලයකට ගෙන ගොස් ව ධහිංසාවට ද ලක් කොට ඇති බැව් ඒ දැ රිවියන් දෙදෙනා දුන් කට උත්තර වල සඳහන් වේ. මේ යහපාලන සමය නොවන බව මොවුන්ට අමතකය. බද්‍රර්දීන්ලාගෙ ජඩ සමය අවසන්ය. එමෙන්ම හ ජ්ජි උත්සවය සැමරීමට එරාවුර්හි ගාල් කරගෙන සිටි හරකුන් 350 ක් බේරා ගැනීමටද STF එක ක්‍රියාත්මක වූ අතර ග්‍රෑන්ඩ්පාස් මජීඩ් දේවා ස්තායෙ ඝා තනය කිරීමට සූදානම් කර තිබු හරකුන් රැසක් බේරා ගැනීමටද ඇමති සරත් වීරසේකරගෙ අනින් ඔවුන් ක්‍රියාත්මක විය. මේ සියලුම කාරණා මැද සරත් වීරසේකර ඔවුන්ගෙ පොදු හතුරා බවට පත්ව ඇත. එහෙත් රට වෙනුවෙන් පෙරට තැබූ පය පසුපසට තබන්නට ඔහු සූදානම් නැති බව පැහැදිලිය. (C) තේජන දීඝායු -
     
    • Like
    Reactions: weer 11

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    ඕවා බොරු අැක්ටිං..ගෑණු ගැන හිතන අාණ්ඩුවක් කියල ගෑණුන්ගෙ ජන්ද ටික ගන්න.ඕකුන් ඔය කරන්නෙ ඒක..වැක්සීන් දෙපාරක් ඵකම දවසේ අත දීල ගහගත්ත ලංකාවෙ ගෑණුන්ට ඉතිං ඕවල අැත්ත තේරුම් ගන්න පුළුවන් වෙයිද මංද.😂
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 ක් කෘරත්වයට. – ඇතැමුන්ට ලිංගික අතවර. තවත් තරුණියක් දුම්රියට පැන දිවි නසාගෙන.

    on: July 24, 2021In: Colombo Today Local News, featured Print Email Share0 Tweet Share Share 

    හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා මීට ඉහතදී වතුකරයෙන් රැගෙන ආ තරුණියන් 11 දෙනකු දැඩි හිංසනයට සහ ඉන් ඇතැම් දෙනකු ලිංගික අතවරයන්ට ලක්වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. මේ ආකාරයට හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් තබූ තරුණියක බම්බලපිටිය ප‍්‍රදේශයේ දී අබිරහස් අන්දමින් දුම්රියට පැන සියදිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. එමෙන්ම රිෂාඞ් බදියුදීන් පසුගිය රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරද්දී ඇමැති නිල නිවසේදීම තරුණියක දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත. එම තරුණිය දූෂණයට ලක්කර ඇත්තේ රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනා (බිරිඳගේ සොහොයුරු) විසින් බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. මෙසේ අතවරයට ලක්වූ තරුණිය තමන්ට අතවර කළ නිල නිවස සහ එහි කාමරය පවා පොලිසියට පෙන්වා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාගේ බිරිඳ, මස්සිනා, මාමණ්ඩිය සහ දැරිය රැගෙන ආ බ්‍රෝකර්වරයා පොලිසිය මගින් ඊයේ (23) අලූයම අත්අඩංගුවට ගනු ලැබීය. ඇමැති නිල නිවසේදී තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ ඊයේ අලූයම මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනාට (බිරිඳගේ සොහොයුරු) බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැගෙන ආ තරුණියන් සහ බාලවයස්කාර දැරියන් ලිංගික අතවරයට සහ දැඩි හිංසනයන්ට ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියක වන වරුණි බෝගහවත්ත මහත්මිය පත් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත. ඒ අනුව රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අතවරයට ලක්වූ තරුණියන් පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා වරුණි බෝගහවත්ත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් වතුකරය බලා පිටත්ව ගොස් තිබේ. පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට වතුකරයේ සිට මෙම තරුණියන් සියලූ දෙනා රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා ගෙනැවිත් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන බ්‍රෝකර්වරයා විසින්ය. මෙහෙකාර සේවය සඳහා තරුණියන් සහ දැරියන් රැගෙන එද්දී බ්‍රෝකර්වරයාට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදීමට ද ඇමැතිවරයා කටයුතු කර තිබූ බවද හෙළිවී තිබේ. බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් ගිනිතබාගෙන සිය දිවි හානිකරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත අද (24) ඉදිරිපත් කිරීමට නියමිතය. මෙසේ ගිනි තබාගෙන සියදිවි හානිකරගත් බාලවයස්කාර දැරිය ද ලිංගික අතවරයට ලක්ව සිටි බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි. මෙම දැරියට මාස 8කින් සිය නිවසට යෑමට ඉඩ ලබාදී නොතිබුණු අතර ඇයට පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ සිය මව්පියන්ට දුරකථන ඇමතුමක් පවා ලබාදීමට ඉඩ දී නොතිබුණු බව හෙළිවී ඇත. මෙම දැරිය හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවස පිටුපස වෙනම පිහිටි කුඩා කාමරයක නතර කර තබා ඇති අතර එම කාමරයේ විදුලි එළියක් පවා තිබී නැති බව අනාවරණය වී තිබේ. රාතී‍්‍ර 10.30ට මෙම දැරිය එම කාමරයට දමා දොර වසා දමන බවත් පසුදා අලූයම 5.30ට එම කාමරය විවෘත කර ඇති බවත් හෙළිවී තිබේ. ඒ අතර කාලයේදී ඇයට වැසිකිළියට පවා යෑමට ඉඩකඩ ලබාදී නොතිබූ බවද අනාවරණය වී ඇත. මෙම දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ බ්‍රෝකර්වරයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අපක්ෂපාති ලෙස කඩිනමින් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය 22 දා විමර්ශන අංශවලට උපදෙස් ලබා දෙන ලදි. මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් විසින් මේ සම්බන්ධ විමර්ශන පවත්වාගෙන යති. හේමන්ත රන්දුණු – Divaina
     
    anduwata Sarath weerasekarata wada rishad badurdeen watinawa kiyala basil rajapaksha dannawa

    math bala inne rishad ta kela wenakan, eth eka wenna basil ida thiyanne ne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113

    රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.​

    ඒ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහාය.​

    ඇය සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවය.​

    "මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවා. සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙන. රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල්. මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලා. වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලා. සමාජය බුද්ධිමත්. ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලා. ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි."

    චීත්ත ප්‍රශ්න කොතනද එතන පුස් වෙඩිල්ල​

    horata kalin kehel kana wata panala kiyannath puluwan,
    phul hora karen dane kiyannath puluwan.