අනේ අපේ මායිම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ෆේල් ෆේල් ෆේල් ෆේල් ෆේල් ෆේල් ෆේල් ෆේල් තවමත් යන්නේ කොහෙද මල්ලෙපොල් . ඕක තමයි මචන් හරි අධ්‍යාපනයක් නොලැබුණාම තියන අවුල. බොහොම කනගාටුයි මිත්‍රයා. ඔබ සමග අතල් එකක් ගැනීමටවත් පිළිතුරක් සැපයීම නිෂ්පල ක්‍රියාවකි.

මම කොහොමත් ඒරොප්පේ සිටිසන් නේ. උබ රුසියාවේ ඉදලත් විසා ගන්න විදිහ දන්නේ නැහැ :lol::lol:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබලගේ මමී තාම ගෙදර ආවේ නැද්ද. ඊයේ නැකත් රාල තමයි ගෙනිච්චේ. ඉදපන් මම ගිහින් බලන්නම් මොන කරලද දන්නේ නැහැ :( හිටපු එකම ගොනා :(

    ආයේ පිස්සුවක් ඇතැයි.. උඹ හිතුවද මට සමාජ රෝග හදාගන්න උවමනාවක් තියනවා කියලා? පුතාට එටිසෙලාට් කාඩ් එකක් අරන් දෙන්න සල්ලි නෑ කිව්වා.. ඒක නිසා කක්කුස්සිය සුද්දකරවගෙන එටිසෙලාට් කාඩ් එකක් ගන්න සල්ලි දුන්නා.. පවු බන් ඒ ගෑනී.. හරියට දුක්විඳිනවා.. මහත්තයා නෑලු මුස්ලිම් නිසා පොර වෙන විවාහයක් කරගෙනලු.. තාත්තගේ හිත දිනාගන්න ඕන නිසාලු මූ එටිසෙලාට් කාඩ් එකක් දාගෙන ඉන්ටනෙට් ඇවිත් මුස්ලිම් උන්ට කඩේ යන්නේ. මූත් පවු කියලා හිතුනා බන්..:(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙතන රන්ඩු නොවි අරුගේ වත්තේ මායිම බේරලා දිපල්ලා ඉන්ටර්නෙට් විරයෝ ටික
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනේ පව් අර අසරණයාගේ මායිම ඉස්ලාම් භක්තිකයින් විසින් අත්පත් කරගෙනලු . මම නැවතත කියන්න ඒ කීබෝර්ඩ් එකෙන් වීරයෝ වෙන්නේ නැතුව ගිහින් විසඳලා වරෙල්ලකෝ.
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16579830 said:
    ආයේ පිස්සුවක් ඇතැයි.. උඹ හිතුවද මට සමාජ රෝග හදාගන්න උවමනාවක් තියනවා කියලා? පුතාට එටිසෙලාට් කාඩ් එකක් අරන් දෙන්න සල්ලි නෑ කිව්වා.. ඒක නිසා කක්කුස්සිය සුද්දකරවගෙන එටිසෙලාට් කාඩ් එකක් ගන්න සල්ලි දුන්නා.. පවු බන් ඒ ගෑනී.. හරියට දුක්විඳිනවා.. මහත්තයා නෑලු මුස්ලිම් නිසා පොර වෙන විවාහයක් කරගෙනලු.. තාත්තගේ හිත දිනාගන්න ඕන නිසාලු මූ එටිසෙලාට් කාඩ් එකක් දාගෙන ඉන්ටනෙට් ඇවිත් මුස්ලිම් උන්ට කඩේ යන්නේ. මූත් පවු කියලා හිතුනා බන්..:(:(

    :shocked::shocked::shocked::shocked::shocked:

    එදා මටත් msg කරලා ඇහුවා කොහොමද එංගලන්තේ යන්න කියලා. යාලුවෙක්ට යන්න ඕන විදිහට ත්‍රෙඩ් එකක් දැම්මා කිව්වා.

    මචන්ලා උබල දන්නවද The Visa Center එක ගැන ලංකාවේ තියන. එක genuine company එකක්ද. මට UK යන්න ඕන Visit Visa එකක් ගහගන . මොකද උබල දන්නා ලේසිම විදිහ UK වලට යන්න Visit Visa එකකින්.

    :lol::lol::lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16579830 said:
    ආයේ පිස්සුවක් ඇතැයි.. උඹ හිතුවද මට සමාජ රෝග හදාගන්න උවමනාවක් තියනවා කියලා? පුතාට එටිසෙලාට් කාඩ් එකක් අරන් දෙන්න සල්ලි නෑ කිව්වා.. ඒක නිසා කක්කුස්සිය සුද්දකරවගෙන එටිසෙලාට් කාඩ් එකක් ගන්න සල්ලි දුන්නා.. පවු බන් ඒ ගෑනී.. හරියට දුක්විඳිනවා.. මහත්තයා නෑලු මුස්ලිම් නිසා පොර වෙන විවාහයක් කරගෙනලු.. තාත්තගේ හිත දිනාගන්න ඕන නිසාලු මූ එටිසෙලාට් කාඩ් එකක් දාගෙන ඉන්ටනෙට් ඇවිත් මුස්ලිම් උන්ට කඩේ යන්නේ. මූත් පවු කියලා හිතුනා බන්..:(:(

    :lol::lol: අෆ්ෆටසිරි නැකත :lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ මචන් හරි අපි වැරදියි කියමුකෝ. අඩුම තරමේ සිංහල ජාතිය ගැන මහා ඉහලින් කතා කර එකේ අරුට ගිහින් තග දාල වැඩේ ගොඩ දාල දියන්කෝ. වැඩක් නැහැ කට විතරයි. ඇත්තට ගියාම ගු බයයි. :lol::lol:

    ජොනී බට්ට;16579969 said:
    දෙමව්පියන්ගේ වැරදි තමයි :(:(
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes: 2014 අප්‍රේල් රෙජිස්ටෑර් වෙලා මේ ප්‍රශ්නේ කියන්නම ආපු සිංහල මහත්තයෙක් :):)
    ඔබතුමාගේ විස්තර නොදැන කොහොමද උදව් කරන්නේ?? :rolleyes::rolleyes:
    නම ගම, ඉඩම තියෙන තැන, ඔප්පු තිරප්පු නිරවුල්ද , ඉඩම් නඩු තියෙද, කන්ටැක්ට් නම්බර් එකක්, කතන්දරේ හරියට කිව්වා නං :P:P
    පචාචාර්‍යතුමා වගේ ලොන්තයො අන්දන්න පුලුවන් වුනාට අනිත් එවුන් අන්දන්න අමාරු වෙයි :P:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16580034 said:
    :rolleyes::rolleyes: 2014 අප්‍රේල් රෙජිස්ටෑර් වෙලා මේ ප්‍රශ්නේ කියන්නම ආපු සිංහල මහත්තයෙක් :):)
    ඔබතුමාගේ විස්තර නොදැන කොහොමද උදව් කරන්නේ?? :rolleyes::rolleyes:
    නම ගම, ඉඩම තියෙන තැන, ඔප්පු තිරප්පු නිරවුල්ද , ඉඩම් නඩු තියෙද, කන්ටැක්ට් නම්බර් එකක්, කතන්දරේ හරියට කිව්වා නං :P:P
    පචාචාර්‍යතුමා වගේ ලොන්තයො අන්දන්න පුලුවන් වුනාට අනිත් එවුන් අන්දන්න අමාරු වෙයි :P:P

    කොහොමද ටොක ෆ්දන් දීපල්ලකෝ උත්ටර :P:P
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    ජොනී බට්ට;16578411 said:
    මොනාද බන් හම්බයෝන්ට බය වෙන්නේ. ගේමට එනවනම් ගේමට පල. මායිම ගලෝල තිබුණු තැනින්ම ගහපන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    නඩු දැම්මොත් උබලට අවුරුදු 10 විතර බලන් ඉන්න වෙනවා.... බය කරලා වැට ගහපන් බන්... සද්දේ දාන උන්ගේ වැඩ නෑ,.... බොරුවට කට ගහන උන්ට කිසිම දෙයක් කරන්න බැහැ.. මම ලගක හිටියා නම් එනවා.... මට ඔය සම්බන්ධ හොඳ අත්දැකීම් තියෙනවා.. අපිටත් අපේ ගෙවල් ගාවා එකෙක් කඩුවක් එහෙම අරන් ඇවිල්ලා සද්දයක් දැම්මා.. හවස ප#යා අල්ල ගෙන දෙකක් ඇනලා පිහියක් පෙන්නලා බය කරා.... දැන් බල්ලා වගේ ඉන්නවා. අපි නම් නඩුවක් දැම්මා බන්... පොලිසියෙන් මොකවත් කරන්නේ නැහැ.. නඩු තියෙන ඉඩම් වලට..... යකෝ සිංහල කොල්ලෝ නැද්ද පානදුරේ....
    :lol:
    මු මේ පොන්න ආතල් එකක් ගන්නවා බන්
     
    Feb 3, 2014
    860
    125
    0
    සිංහලයනි නැගිටියව්.....!!!

    කවුද කොන්ද පණ නැති අවජාතකක් මගේ රේප් කපලා!!!! :lol: :lol: :lol:

    මම අරුනලු...

    10290661_497083447058015_1598770653126921239_n.jpg
     
    • Like
    Reactions: aruna47

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,025
    113
    මේ මචන් හරි අපි වැරදියි කියමුකෝ. අඩුම තරමේ සිංහල ජාතිය ගැන මහා ඉහලින් කතා කර එකේ අරුට ගිහින් තග දාල වැඩේ ගොඩ දාල දියන්කෝ. වැඩක් නැහැ කට විතරයි. ඇත්තට ගියාම ගු බයයි. :lol::lol:
    ඒ මොකටද උබ ඉන්න කන් වෙන කවුරුවත් කතා කරන්නෙ උබනෙ මේකෙ ඉන්න සර්ව සාධාරණ මනුස්සය මේක වෙන ජාතියක එකෙක්ට උනා නන් උබේ පු** ගෙවිල දැන් හතර අතට දීල මේක විසදන්න.
    ලැජ්ජයි ඕයි අම්ම අප්පගෙ ජාතිය නිසාවත් අනික් උන්ට දෙන් නැතුව හිටපන් උබට කරන්න බැරි නන්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උදේ හවස හයියෙන් පිරිත් දාපන් උන්ට ඇහෙන්න.
    වැට මායිම දිගේ උෟරු මස් හෝදපු වතුර දාපන්. ඌරු කටු දාපන් වැට අයිනට.