අනේ උදව්වක් දෙන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ උදව්වක් දෙන්න

    මචංලා මම තීම් එකක් බෑව... මෙන්න මේ මගුල එනව ඉන්ස්ටෝල් කරන්න ගියාම මොකක් ​බං මේ හරැපේ ....





    hrfurq.jpg


    මොකක්ද බං මේකෙන් කියන්නේ ... මට මේ තීම් එක දාගන්න බැරිද
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    XP නම් මොන මගුලක්ද බන් 7 Start Changer එක දාගෙන දගලන්නෙ?? :rofl::rofl::rofl::rolleyes::rolleyes:

    පිස්සුද හැටිද??? :confused::confused::confused:;);)
    අම්මාප! මාත් ඕක අහන්න හදකොට තමයි උඹේ පෝස්ට් එක දැක්කෙ.
     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    App failed to initialize properly (0xc0000135) Hi there i just dled World Wind 1.3 installed it.. went to run it and got this error

    "The application failed to initialize properly (0xc0000135). Click on OK to termniate the application."


    what is wrong here? anyone?..

    Thanks help appreciated!

    you guys do a good job..


    You need to install .NET:


    http://www.microsoft.com/downloads/d...displaylang=en (version 2.0.required by World Wind 1.4)

    http://www.microsoft.com/downloads/details...&displaylang=en (old .Net 1.1)
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අම්මාප! මාත් ඕක අහන්න හදකොට තමයි උඹේ පෝස්ට් එක දැක්කෙ.

    මූ මරු ඩයල් එකක් නෙ බන්.. :nerd::nerd::nerd:

    ඒකෙ සුද්ද සින්හලෙන් ගහල තියෙනවා Windows 7 Start Button Changer කියල.. :oo::oo::oo:

    මු බීරෙක්ද කොහෙද??? :frown::frown::frown::lol::lol::lol: