අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    hard eka gb kiyada:dull:
    hard eka wipe karala aye mona hari data walin full purawanna aye full formate karala aye data purawala aye delete karala denna :D

    onnam hoda data recovery soft ekak dala recover karla balanna arawa tika aye enawada kiyala:P
     
    Last edited:

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    යාලූ මට ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනේ.. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ උදව්ව කරල දෙන්න.:sorry: මේකයි ,මගේ ලග දැන් තියෙන computer එක වෙන කෙනෙකුට දෙන්නයි හදන්නේ..:dull:මොකද අලුත් එකක් මට ලැබුන නිසා දැන් මේකෙන් මට වැඩකුත් නැති නිසා.:P:rolleyes:
    ඉතින් දැන් මේකයි වෙන්නෝන:nerd: මම මේක දෙන්න යන්නේ අපේ නෑ කෙනෙක් වෙන මල්ලියෙකුට..:dull: අපෝ.. දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණ‍ය තමයි ඒකානම් මහ බක පන්ඩිතයෙක් ඒ වගේම තමා ගෑනු පිස්සෙක්..:growl::sorry: හ්ම්.. දැන් මට පොඩි බයක් තියෙනවා :dull: මම Delete කරලා දාපූ මගේ photos එහෙම ආයේ අරකා මොනවම හරි කරලා ගනී කියලා.:no::sorry:
    අනේ ඒ හන්දා දැන් මට කරන්න ඕන දේ තමයි, මේවා ආයේම ගන්නම බැරි වෙන්නම මකලම දාන්න:growl:(දැනටමත් මකල දාල තියෙන ඒවා:dull:).අනේ ඒක කරගන්න පුලුවන් කොහොමද?:sorry: මට ඔයාල තමයි උදව් කරන්න ඕන.:nerd:
    නිමි.


    there is a free software called killdisk
    use this..
    I've used this..
    once you run this program..
    you cannot recover the data back
    of course HDD still usable...


    you have two options

    1.install kill disk program on another pc.
    remove hdd from the laptop you want to wipe
    connect this hdd to first pc as a ext hdd
    run the program to wipe data

    2. ccreate a bootable killdisk usb or cd/dvd
    shutdown and insert usb or cd/dvd
    boot from that drive and wipe the drive.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් :dull: :dull:
    කමක් නෑ බොහොම හරවත් කමෙන්ට් ටිකක් යනවනෙ, අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී :dull: :dull:
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    there is a free software called killdisk
    use this..
    I've used this..
    once you run this program..
    you cannot recover the data back
    of course HDD still usable...

    2. ccreate a bootable killdisk usb or cd/dvd
    shutdown and insert usb or cd/dvd
    boot from that drive and wipe the drive.

    Meka nam hoda wadak wage :yes::yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    cmd prompt එක open කරලා මේක ගහපන් cipher /w:C මෙතන C කියන්නේ උබේ hard drive එක, අයෙ recover කරන්න data ඉතුරු වෙන්නේ නෑ :P
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,128
    4,281
    113
    Sri Lanka
    Partition Break කරල අලුතින් Partition හදල XP වලින් FULL Format කරල දෙන්න. වැඩේ අහවරයි...
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Active Boot Disk එකකින් boot කරලා Disk එක Wipe කරපන්..
    ලොවෙත් Recover කරන්න බැරි වෙන්න..:rofl:
    නැත්නම් Low level format ඒකක් කරපන්...