අනේ උදාව් කරපංකෝ

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අවුලක් නෑ බන්. මම දන්නා රුසියාවේ ඉන්න dial එකකුත් ඔහොම කරා.

    රුසියාවේ මචන් එක සැරේ ඩිග්‍රී 3ක් කරන්න බෑ. එකයි. ඩිප්ලෝමා එක කරලා 3 වෙනි ඩිග්‍රී එක කලේ.
    මු එහෙම නෙමෙයිනේ.කරන්න පුළුවනුත් ඩිග්‍රී 2යි. 3 වෙනි එක කරන්න ගිහින් රිපීටුත් වෙලා.උගේ යුනියේ මේකා විතරලු කලින් ඩිග්රියක් කරපු එකෙක් විදිහට ඩිග්‍රී එක රිපීට් වෙලා තියෙන්නේ යුනියේ ඉතිහාසේටම.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඔය හැම එකාම PHD කරන්න එන්නෙ PHD SYSTEM එක අහොසි කරන්න කියලනෙ. ආවට පස්සෙ ඉතින් තව තව PHD ගහන්න තමය් බලන්නෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවුලක් නෑ බන්. මම දන්නා රුසියාවේ ඉන්න dial එකකුත් ඔහොම කරා.

    ඒ බුවා මචං Phd කරන්න ගිහින් ඇනගත්තේ නෑනේ :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    aluth seen ekak wage? apitat kiyapanko.. :D

    තේරුනේ නැතෙයි

    karapu dekath copy karala neda kare :)

    නෑ යකෝ. දෙවෙනි එක කලේ මම phd එකට හම්බුනා project හොදට ඉවර කාලා. එකයි

    :dull::dull::dull::dull::dull::dull::dull:

    රුසියාවේ මචන් එක සැරේ ඩිග්‍රී 3ක් කරන්න බෑ. එකයි. ඩිප්ලෝමා එක කරලා 3 වෙනි ඩිග්‍රී එක කලේ.
    මු එහෙම නෙමෙයිනේ.කරන්න පුළුවනුත් ඩිග්‍රී 2යි. 3 වෙනි එක කරන්න ගිහින් රිපීටුත් වෙලා.උගේ යුනියේ මේකා විතරලු කලින් ඩිග්රියක් කරපු එකෙක් විදිහට ඩිග්‍රී එක රිපීට් වෙලා තියෙන්නේ යුනියේ ඉතිහාසේටම.

    ඉදින්කෝ ඩිප්ලෝමා එක කරලා එනකම්. මගේ වටේ හිටපු යාලුවෝ තමා බන් මාව කාවේ. නැත්නම් ලස්සනට තුන්වෙනි phd එකත් ගන්නවා. :growl:

    මටත් එක පාරම මීටර් උනේ නෑ කියපන්කො :lol:
    තුන්වෙනි පාර කියන එකෙන් තමයි ටියුබ් ලයිට් එක පත්තු උනේ

    :lol::lol::lol:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කවුද මචන් උබට ඕක කරන්න කිව්වේ.
    ශුවර් එකට PhD තියා ඕ ලෙවල් වත් පාස් කරගන්න බැරුව ඉන්න එකෙක් වෙන්න ඇති :rolleyes: :lol: :lol: