
ඇත්ත කියහං උඹත් ගියා නේද ඕකටE ayyala Qutar wala $10k/month job offers dala awith lanka we rs. 30000/mo job karanne umbala gana hithala.
අවුලක් නෑ බන්. මම දන්නා රුසියාවේ ඉන්න dial එකකුත් ඔහොම කරා.
අවුලක් නෑ බන්. මම දන්නා රුසියාවේ ඉන්න dial එකකුත් ඔහොම කරා.

aluth seen ekak wage? apitat kiyapanko..![]()
karapu dekath copy karala neda kare![]()







රුසියාවේ මචන් එක සැරේ ඩිග්රී 3ක් කරන්න බෑ. එකයි. ඩිප්ලෝමා එක කරලා 3 වෙනි ඩිග්රී එක කලේ.
මු එහෙම නෙමෙයිනේ.කරන්න පුළුවනුත් ඩිග්රී 2යි. 3 වෙනි එක කරන්න ගිහින් රිපීටුත් වෙලා.උගේ යුනියේ මේකා විතරලු කලින් ඩිග්රියක් කරපු එකෙක් විදිහට ඩිග්රී එක රිපීට් වෙලා තියෙන්නේ යුනියේ ඉතිහාසේටම.

මටත් එක පාරම මීටර් උනේ නෑ කියපන්කො
තුන්වෙනි පාර කියන එකෙන් තමයි ටියුබ් ලයිට් එක පත්තු උනේ



hari..ubata kauda ohoma karanna kiwwe? yana ena man nathi wecha, kata waachala, uben kaala adala idapu ekek neda?
thun weni eka repeat una kiwwama uta yana ena man nathi una neda?![]()
ඔව් බන්. උන් මට ඉන්න දෙන්නෙම නෑ ඩිප්ලෝමාව කරමුලෝE ayyala Qutar wala $10k/month job offers dala awith lanka we rs. 30000/mo job karanne umbala gana hithala.
