බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?







































මොනා උනත් කථාව ඇත්තතෝ පූසියෝ , හන්සියෝ, කිකිලියෝ , එල දෙන්නු කේප්ප වැස්සියෝ
පස්සේ ගිය නේද පහු ගිය කාලේ...ඉතින් දැන් පූසියෙක්ම හම්බෙන්න
යද්දී කට වහන් පාඩුවේ හිටපන්..







haiyoooo kiuwata wadak ne....appachchi pusa wade karai ela kiri wage....den ithin hitha hada ganinහයියෝ.....................![]()
- මන් හිතන්නේ තාත්තා අහන්න ඇත්තේ රෝෂනයා ගැන..අපිටත් මේ දවස් වල උබේ ලොකු වෙනසක් දැනුනා.රෝෂනයා කැමතිනේ සීන් එකට..එහෙනම් ගෙවල් වලින් එහෙම වැඩේ කතා කරගැනී ලගදීම.අපිටත් කියපන්කො.හිටියොත් එන්නම්..