අනේ මං ඉවරයි...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: Optimus Prime

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තෝ පූසියෝ , හන්සියෝ, කිකිලියෝ , එල දෙන්නු කේප්ප වැස්සියෝ
    පස්සේ ගිය නේද පහු ගිය කාලේ...ඉතින් දැන් පූසියෙක්ම හම්බෙන්න
    යද්දී කට වහන් පාඩුවේ හිටපන්.. :frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෝ පූසියෝ , හන්සියෝ, කිකිලියෝ , එල දෙන්නු කේප්ප වැස්සියෝ
    පස්සේ ගිය නේද පහු ගිය කාලේ...ඉතින් දැන් පූසියෙක්ම හම්බෙන්න
    යද්දී කට වහන් පාඩුවේ හිටපන්.. :frown:
    මොනා උනත් කථාව ඇත්ත:(:(:(:(:(:(
    කොහොම හිටිය මංද
    පව් යකෝ මං
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අපේ පූසා මෙහෙම හිටියට ( පුසාගේ ඉල්ලීම මත කලින් මෙතැන තිබුන කෑල්ල ඉවත් කරන ලදී...) එක ඉවර කරන්න ඉන්න කොල්ලෙක්....

    ඉතින් බං දැන් එහෙම දෙයක් ගැන හිතුවට කමක් නෑ...

    හැබැයි බං ලොකු පූස්ට මොසිලා ගැන කියපන්.... :P
     
    Last edited:

    Mozilla

    Well-known member
    1. මන් හිතන්නේ තාත්තා අහන්න ඇත්තේ රෝෂනයා ගැන..අපිටත් මේ දවස් වල උබේ ලොකු වෙනසක් දැනුනා.රෝෂනයා කැමතිනේ සීන් එකට..එහෙනම් ගෙවල් වලින් එහෙම වැඩේ කතා කරගැනී ලගදීම.අපිටත් කියපන්කො.හිටියොත් එන්නම්..
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    1. මන් හිතන්නේ තාත්තා අහන්න ඇත්තේ රෝෂනයා ගැන..අපිටත් මේ දවස් වල උබේ ලොකු වෙනසක් දැනුනා.රෝෂනයා කැමතිනේ සීන් එකට..එහෙනම් ගෙවල් වලින් එහෙම වැඩේ කතා කරගැනී ලගදීම.අපිටත් කියපන්කො.හිටියොත් එන්නම්..

    තෝ මේ කුමන පයන්නක්ද දොඩන්නේ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතින් කටක් ඇරලා කියන්න තිබ්බා නේ සහෝදරයා..
    මට නම් පුසියෙක් ඉන්නවා..
    ඒත් ඒ පුසි ව මට තවම හරියට තේරුම් ගන්න බැරි වුනා කියලා..
     
    Mozilla

    Well-known member
  • ඉතින් කටක් ඇරලා කියන්න තිබ්බා නේ සහෝදරයා..
    මට නම් පුසියෙක් ඉන්නවා..
    ඒත් ඒ පුසි ව මට තවම හරියට තේරුම් ගන්න බැරි වුනා කියලා..