ඉතින් කටක් ඇරලා කියන්න තිබ්බා නේ සහෝදරයා..
මට නම් පුසියෙක් ඉන්නවා..
ඒත් ඒ පුසි ව මට තවම හරියට තේරුම් ගන්න බැරි වුනා කියලා..
ඒ පූසිව කරගැහුවොත් මුගේ අනාගතේම අන්ධකාරයේ වැටෙන එකයි වෙන්නේ..දැන් ඔය ගෙදරින් බලන්න යන්නේ අරයව නේ?

ඉතින් කටක් ඇරලා කියන්න තිබ්බා නේ සහෝදරයා..
මට නම් පුසියෙක් ඉන්නවා..
ඒත් ඒ පුසි ව මට තවම හරියට තේරුම් ගන්න බැරි වුනා කියලා..

කෝ බංඉතින් කටක් ඇරලා කියන්න තිබ්බා නේ සහෝදරයා..
මට නම් පුසියෙක් ඉන්නවා..
ඒත් ඒ පුසි ව මට තවම හරියට තේරුම් ගන්න බැරි වුනා කියලා..

තෝ මේ කුමන පයන්නක්ද දොඩන්නේ?

කෝ බං
කොහෙ ඉන්න පූසියෙක්ද?
එහෙම කිසිම එකක් නෑනේ මට
![]()
එකක්වත් හරිගියේ නෑ බංඇයි ඒ දවස් වල කියවාගෙන හිටියේ..
මගේ ආදරය ගැන තිබ්බා ත්රේඩ් වලදි..
දැන් එයා නෑ,එයා හරි වසයි.අම්මෝ මතක් කරන්න එපා නේද පූස්?ඇයි ඒ දවස් වල කියවාගෙන හිටියේ..
මගේ ආදරය ගැන තිබ්බා ත්රේඩ් වලදි..
අනේ මේ කුණුහර්ප අහගන්නැතිව හිටපන්මේ ඉන්නේ දෙන්න එකටම...ජංගි පුසගේ ලගින්නමයි මු..ආදරේක මහිම.![]()

දැන් එයා නෑ,එයා හරි වසයි.අම්මෝ මතක් කරන්න එපා නේද පූස්?
නාකි පූසා බැඳපං ඉක්මනට................
අම්මට සිරි අනිත් එකත් ඇවිල්ලා....
.ජන්ගියට බහු විවාහයක් තමා කරගන්න වෙන්නේ..
වල් ඔටුවා උඔටවත් නැද්ද දුක හිතෙන්නේ මං ගැන?![]()

- මන් හිතන්නේ තාත්තා අහන්න ඇත්තේ රෝෂනයා ගැන..අපිටත් මේ දවස් වල උබේ ලොකු වෙනසක් දැනුනා.රෝෂනයා කැමතිනේ සීන් එකට..එහෙනම් ගෙවල් වලින් එහෙම වැඩේ කතා කරගැනී ලගදීම.අපිටත් කියපන්කො.හිටියොත් එන්නම්..
අන්දාගෙ කොමන්ට් එක බලපන් අන්දරේ1;10690377 said:උබ කොලු කාරයා නේද අර?ෆොටෝ දමලා තිබුනේ![]()

රට්ටු කියන කතා කුමාගෙ බඩුවට

එකක්වත් හරිගියේ නෑ බං
සිරා ලවක් සෙට් උනේම නෑ
අම්මට සිරි අනිත් එකත් ඇවිල්ලා....
.ජන්ගියට බහු විවාහයක් තමා කරගන්න වෙන්නේ..
![]()
මූ බයේ ඉන්නේ ගෙදරින් බලන්න යන්න ඉන්න එක බෑ කියයි කියලාකොහොමත් මචන් ආදරේ කරලා බැදපන්..
නැත්නම් ගෙදරින් හොයන කෙල්ලෙක් ව බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා..
කවුද දන්නේ ඒ කෙල්ලගේ චරිතේ කොහොම ද කියලා..
අපිට කෙල්ලෙක් ව තේරුම් අරන් ආදරය කරලා බදින්න පුලුවන් නම් එතන අපිට බය වෙන්න දෙයක් නෑ..
,තාම පොඩි කොල්ලනේ
මොසි අර කුමාගේ පාපේ පූසගේ අඟේ ගහන්නද යන්නේ උඹ..........
eth macho adare karana kellata kemati venne gedarin kalaturakinකොහොමත් මචන් ආදරේ කරලා බැදපන්..
නැත්නම් ගෙදරින් හොයන කෙල්ලෙක් ව බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා..
කවුද දන්නේ ඒ කෙල්ලගේ චරිතේ කොහොම ද කියලා..
අපිට කෙල්ලෙක් ව තේරුම් අරන් ආදරය කරලා බදින්න පුලුවන් නම් එතන අපිට බය වෙන්න දෙයක් නෑ..