අනේ මං ඉවරයි...

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඉතින් කටක් ඇරලා කියන්න තිබ්බා නේ සහෝදරයා..
මට නම් පුසියෙක් ඉන්නවා..
ඒත් ඒ පුසි ව මට තවම හරියට තේරුම් ගන්න බැරි වුනා කියලා..

ඒ පූසිව කරගැහුවොත් මුගේ අනාගතේම අන්ධකාරයේ වැටෙන එකයි වෙන්නේ..දැන් ඔය ගෙදරින් බලන්න යන්නේ අරයව නේ?:P:P
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉතින් කටක් ඇරලා කියන්න තිබ්බා නේ සහෝදරයා..
    මට නම් පුසියෙක් ඉන්නවා..
    ඒත් ඒ පුසි ව මට තවම හරියට තේරුම් ගන්න බැරි වුනා කියලා..
    කෝ බං
    කොහෙ ඉන්න පූසියෙක්ද?
    එහෙම කිසිම එකක් නෑනේ මට
    :(:(:(:(:(:(:(:(:(
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඇයි ඒ දවස් වල කියවාගෙන හිටියේ..
    මගේ ආදරය ගැන තිබ්බා ත්‍රේඩ් වලදි..
    දැන් එයා නෑ,එයා හරි වසයි.අම්මෝ මතක් කරන්න එපා නේද පූස්?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ ඉන්නේ දෙන්න එකටම...ජංගි පුසගේ ලගින්නමයි මු..ආදරේක මහිම.:love:
    අනේ මේ කුණුහර්ප අහගන්නැතිව හිටපන්
    කාටද දන්නෑ වමනේ යන්නේ මේ දවස්වල
    අර බදින්න යන එකා හින්දා:angry::angry::angry:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    lisa2.gif


    ගැබ්බර නරි ජංගි මොසිල්ලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වල් ඔටුවා උඔටවත් නැද්ද දුක හිතෙන්නේ මං ගැන?:(:(:(:(
    :(

    1. මන් හිතන්නේ තාත්තා අහන්න ඇත්තේ රෝෂනයා ගැන..අපිටත් මේ දවස් වල උබේ ලොකු වෙනසක් දැනුනා.රෝෂනයා කැමතිනේ සීන් එකට..එහෙනම් ගෙවල් වලින් එහෙම වැඩේ කතා කරගැනී ලගදීම.අපිටත් කියපන්කො.හිටියොත් එන්නම්..
    :P අන්දාගෙ කොමන්ට් එක බලපන්
    අන්දරේ1;10690377 said:
    උබ කොලු කාරයා නේද අර?ෆොටෝ දමලා තිබුනේ:lol::lol::lol::lol:
    :rolleyes::rofl::lol::lol: රට්ටු කියන කතා කුමාගෙ බඩුවට:rofl::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකක්වත් හරිගියේ නෑ බං
    සිරා ලවක් සෙට් උනේම නෑ

    කොහොමත් මචන් ආදරේ කරලා බැදපන්..
    නැත්නම් ගෙදරින් හොයන කෙල්ලෙක් ව බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා..
    කවුද දන්නේ ඒ කෙල්ලගේ චරිතේ කොහොම ද කියලා..
    අපිට කෙල්ලෙක් ව තේරුම් අරන් ආදරය කරලා බදින්න පුලුවන් නම් එතන අපිට බය වෙන්න දෙයක් නෑ..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :baffled: අම්මට සිරි අනිත් එකත් ඇවිල්ලා....:love:.ජන්ගියට බහු විවාහයක් තමා කරගන්න වෙන්නේ..:dull:

    මොසි අර කුමාගේ පාපේ පූසගේ අ‍ඟේ ගහන්නද යන්නේ උඹ..........
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කොහොමත් මචන් ආදරේ කරලා බැදපන්..
    නැත්නම් ගෙදරින් හොයන කෙල්ලෙක් ව බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා..
    කවුද දන්නේ ඒ කෙල්ලගේ චරිතේ කොහොම ද කියලා..
    අපිට කෙල්ලෙක් ව තේරුම් අරන් ආදරය කරලා බදින්න පුලුවන් නම් එතන අපිට බය වෙන්න දෙයක් නෑ..
    මූ බයේ ඉන්නේ ගෙදරින් බලන්න යන්න ඉන්න එක බෑ කියයි කියලා:lol:,තාම පොඩි කොල්ලනේ:baffled:
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    කොහොමත් මචන් ආදරේ කරලා බැදපන්..
    නැත්නම් ගෙදරින් හොයන කෙල්ලෙක් ව බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා..
    කවුද දන්නේ ඒ කෙල්ලගේ චරිතේ කොහොම ද කියලා..
    අපිට කෙල්ලෙක් ව තේරුම් අරන් ආදරය කරලා බදින්න පුලුවන් නම් එතන අපිට බය වෙන්න දෙයක් නෑ..
    eth macho adare karana kellata kemati venne gedarin kalaturakin :(