අනේ මං ඉවරයි...

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    එහෙම නෑ
    පස්සේ දාන්නම් අපේ මාමගේ වෙඩින් ෆොටෝ එක:dull:

    ha :dull:

    sudu puusa manamaali, roshanaya manamaalaya..
    MENNA SAKKI

    http://www.elakiri.com/forum/showpost.php?p=10695268&postcount=1164



    AVATAR ekath samanai, kiyana karana deewaluth samaanai..

    t147766404_89051_3.gif
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    බලන්න අනේ.... අපේ ලොකු පූස් (අප්පච්චි පූසා) මගෙන් ඇවිල්ලා අද අහනවා පුතා ඔයාට පූසියෙක් එහෙම ඉන්නවද කියලා... මං කිව්වා නෑ කියලා.ඒ කියන්නේ මටත් ලගදිම බෙල්ලට තොන්ඩුව වැටෙන හැඩයි.අනේ දෙවියනේ කොහොමට හිටය මටද මෙහෙම වෙන්න යන්නේ....උඔලට දුක නැද්ද?:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    umba poosek nam poos face ekak daganin. lion face eke inna poosanta ohoma wenawalu?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමනල්ලු දෙන්නගේ කොටු තියෙන්නෙත් එකම ගානට
    මං මේ දැන් ඒක දැක්කේ


    කොටු එක වුනාට පවර් එක වෙනස්.. මගේ පවර් එක වැඩියි.. කොහොමත් මගේ එහෙමයි..:lol::lol:

    ඔප්පු කරන්නත් එක්ක අපි දෙන්න සෙට් වෙලා දෙන්නද හොද -රෙපක් :growl::growl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබ කියපන් එළකිරි එකේ කොල්ලෙක් ගැන මගේ හිතේ තියෙනවා කියල............ :D