අනේ මට තේරෙන්නෙ නෑ බං Its too complicated

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඒ මොකෝ?

    ඕක ලේසියි බං අර ගෙවල් 6 ගැටලුව නම් මාර අමාරුයි. නමුත් මම ඒකත් විසදුවා.

    me wage questions nadda bn answer ekka
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔෆිස් එකෙ එකට වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා අහිංසකයි පට්ට. ඒකි ගැන මම සෑහෙන වොරි වෙනවා බං. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. එන අවුරුද්දෙ දිහාට බදින්නලු ඉන්නෙ. මාත් එක්ක අනික් අයට වඩා එයාගෙ පෞද්ගලික දේවල් පවා කියනවා අහද්දි එහෙමත්. අනේ මංදා.

    මටත් කෙල්ලෙක් ඉන්නවා දැන් අවුරුදු 6 ක් වගේ. මේකිට වඩා මගෙ කෙල්ල ලස්සනයි සහ අහිංසකයි සහ අපි කවදාවත් රණ්ඩු කරගෙනත් නෑ.

    ඒත් මට දැනෙනවා නොදැනීම අරකිට හිත ඇදෙන ගතියක් බං.

    අනේ මංදා බං. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා. Its too complicated
    .

    mekayy bn api hamoma minissu ne feelings enawa..
    eth api sathekk genn wenass wenne ena hama feeling ekaktama wada karanne nathi nisa ...

    so control weynn...
    ubata kelkk inna eke ekita ohom karana eka waradi bn. ekko aynn weynn... idii ehma karana eka waradii ...

    uba ekka oni deyakk open eke katha karanwa nee so...
    mama kiyanne uba keliinma oya girl ta katha karala kiyapann mata mehma kamathkk enawa bt mata kelkk inna nisa ehma ba kiyala..

    ita passe aynn weyann ... friend widiyatwath inna epa(ubta control madi wage pena nisa ema kiwwe )
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    Ne bn mn kiyne shape eke ekiwa thaniyama Ina weleka.... shape eke kiyahn. Ai ithn ubai Eki fit kiuwe dn. Eki Uba ohoma ahuwa kiyala Dpt ekatama kiyna dial ekk nemei ne ??? Fit eke kelinma ube hithe thyna de ekita kypn. Mulin kiyhn waradyta hthnna epai kiyalath.. Frdship eka dean wdyta ahnnath ynna epa...

    ෆිට් තමයි. ගෙදර විස්තර, අම්මා තාත්තා ගැන, සහෝදරියො ගැන, කොල්ලා යාලුවෙච්ච හැටි, එයා උදව් කරපු මිනිස්සු එයාට කෙලෝපුවා වගෙ දේවල් මා එක්ක කියෝල තියෙනවා.

    මමත් ඉතින් මන් ගැන , කෙල්ල ගැන කියලා තියෙනවා.

    මට කෙල්ලෙක් ඉද්දි, එයාට කොල්ලෙක් ඉද්දි මට එයා ගැන දැනෙන ෆීලින්ග් එක හරියට නොතේරෙද්දි කොහොම කියන්නද.
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    Hmmmm just talk to her budd. Express your feelings...well I dnt knw ....... Mta nn ohoma inna be bn. May be your mind is stronger than me

    I had a strong mind throughout dude. For the last 6 years since I started the affair none of the girls could drag my mind away. I totally neglected them. Since this one is having more similarities to my girl I dunno what has come over me. Yet my girl is much better than her but I'm worring about her too now. :(:( The worst thing is my mind is not strong anymore :(:(
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    :sorry::sorry::(:(
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    mekayy bn api hamoma minissu ne feelings enawa..
    eth api sathekk genn wenass wenne ena hama feeling ekaktama wada karanne nathi nisa ...

    so control weynn...
    ubata kelkk inna eke ekita ohom karana eka waradi bn. ekko aynn weynn... idii ehma karana eka waradii ...

    uba ekka oni deyakk open eke katha karanwa nee so...
    mama kiyanne uba keliinma oya girl ta katha karala kiyapann mata mehma kamathkk enawa bt mata kelkk inna nisa ehma ba kiyala..

    ita passe aynn weyann ... friend widiyatwath inna epa(ubta control madi wage pena nisa ema kiwwe )

    කෙල්ලට මම කියලා බං තියෙන්නෙ ඔෆිස් එකේ මෙහෙම කෙල්ලෙක් ඉන්නවා කියලා. ඒකිට මාව අම්බානෙට ශුවර්. ඒත් කියලා නෑ මම එයා ගැන වොරි වෙන කතා නම්.

    උඹ කියන කතාව කියන්න මට බෑ බං. මගෙ කොන්ද පණ නෑ ඒකට. අනික ඔහොම කිව්වම අපු දෙන්නගෙන් කෙනෙක්ට මෙතන දිගට වැඩ නොකර අයින් වෙන්න වෙනවා.

    ඒ නිසා එයා එක්ක කතා නොකර මගෙ වැඩ ටික කරන්න හැමදාම හිතන් ගියත් මගෙ ට්‍රැක් පනිනවා ඒකි පොඩ්ඩක් කතා කරන්න ගත්ට්ජු ගමන්.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ෆිට් තමයි. ගෙදර විස්තර, අම්මා තාත්තා ගැන, සහෝදරියො ගැන, කොල්ලා යාලුවෙච්ච හැටි, එයා උදව් කරපු මිනිස්සු එයාට කෙලෝපුවා වගෙ දේවල් මා එක්ක කියෝල තියෙනවා.

    මමත් ඉතින් මන් ගැන , කෙල්ල ගැන කියලා තියෙනවා.

    මට කෙල්ලෙක් ඉද්දි, එයාට කොල්ලෙක් ඉද්දි මට එයා ගැන දැනෙන ෆීලින්ග් එක හරියට නොතේරෙද්දි කොහොම කියන්නද.

    Hmmmm....... :sorry::sorry::(:( life sucks

    https://m.wikihow.com/Know-if-a-Coworker-Has-a-Crush-on-You

    https://www.themuse.com/advice/4-ways-to-deal-with-an-office-crush

    https://www.inc.com/melanie-curtin/...-who-meet-at-work-end-up-getting-married.html
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    උබව චාටර් කරලා පිචන් කරලා දායි ද දන්නේ නෑ.. අන්තිමට උබට අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නැතිව ලෙල්ල හුටං ගහල හූල්ල හූල්ල ඉන්න වෙන්නේ... පසුතැවෙන වැඩ වලට ෆෝකස් කරන්න එපා බන් සුළු වෙලාවකට හිතෙන ආතල් ඔව්වා

    :yes::yes:
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    ekita ekige boyfriend ta wada ubwa high widiyata penna aran

    ubata ube gani love wunata ube naha etharamata love ekak

    oya friend zone eken eelanga step ekata auto yanna hadanne

    ubata awankawama kellata cheat karanne nathuwa arakith shape karannanm thiyenne uba mango friend kenek widiyatath wadiya serious ganne nathi aathal pissu buwek widiyata act karana eka.

    ube yi ganigeyi private dewal wadiya kiyannna yanna epa!

    matanm kellek na eth officce eke ohoma set wenna aawa
    man ganata handle karala athe durin thiyagaththe ehemayi.

    ethakota kisi kenekge hith ridenneth naha prashna athiwenneth naha

    uba mulin habayi kagena uwamanawata wada serious wenna gihin.
     
    උඹ කියන දේ ඇත්ත වෙන්න ඇති. ඒත් උඹට ඔය උඩ රතු කරලා තියෙන එක කිව්වෙ කොහොමද? මම කියපු මොකක් දැකලද එහෙම හිතුනෙ?