අනේ මට මේක හොයල දෙන්නකෝ!!!!!!!!!!!!
මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕන.. අපි ලබන සතියෙ නුවර එළියෙ යන්න ඉන්නෙ... පොඩි ට්‍රිප් එකක්... කොල්ලො 15ක් විතර යනවා.. ඉන්න තැනක් තමයි නැත්තෙ...
අනේ මචන්ලා මට තැනක් කියපල්ලකෝ අඩු ගානකට!!