අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
නඩු දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්. හැබැයි ගෙව්වෙ නැත්තන් අනිවාර්යයෙන්ම ඔයාගෙ විස්තර බැංකු වලට යවනවා. කවද හරි loan එකක් වගේ දෙයක් ගන්න ඔයා ඉල්ලුවොත් බැංකු වලින් ඔය විස්තර බලනවා. එතකොට තමයි ප්‍රශ්නෙ එන්නෙ. එහෙමනම් loan දෙන්නෙ නෑ. මොකද ණය ගෙවන්නෙ නැතුව හිටිය වගේ නෙ. (මේව දැන් computerize කරල නිසා හරියටම බැලෙනව.) ඔයාට එහෙම දෙයක් ගන්න ඕන නැත්තම් ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි 65000/= ලොකු ගානක් නිසා කොහොමත් නඩු දානවද දන්නෙ නෑ. Good luck!

Yes, you may be able to get away with the 65,000 without paying, but there's is a database (can't remember name) which will be referred for back ground checking on loans. Even if you won the law suit, it would be harder for you to get a loan in the future.
If they didn't put the law suit (ignore 65k), you won't be able to get any loan for anything, coz they add it to the database.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    machan matat 9000 kata oya wage lawyer letter ekak awa mamat meke me wagema thread ekak damma.... eth machan bari welawat apita nadu dammot machan unge lawyer charge hitan api gewana one

    eka nisa dialog ekata gihin monthly gewanna hada ganin 1500 per mnonth wage mama dan ehema hadagena gewanwa macha monawa karnada ape waradine owa anika api use karalat thiyena eka ne bun

    mama nam kiyana machan oka gewapan nadu walata yana eka sellamak neme machan anika apita help ekata kawurut enne na
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    system aken disconnect wenne ne ban auto (without disconnecting in your ure call)...umbata kohomath nadu daanne ne ,, mokada un aduma gaane 200000 wath anna oney ... 65000 dann nee, baya wenna apa
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    system aken disconnect wenne ne ban auto (without disconnecting in your ure call)...umbata kohomath nadu daanne ne ,, mokada un aduma gaane 200000 wath anna oney ... 65000 dann nee, baya wenna apa

    machan danne nathi dewal kiyawala minisunwa amaruwe danna epa

    matat nadu danna letters awa nisai mama meka gana hoyala balapu nisai mehema kiyanne

    200000 neme un eka parak 3000 bill ekakatat kollekwa polici aran gihin eka nisa meka sellamak neme

    kiyana deyak wagakeemen kiyapan

    nadu dannma watenne na mokada polu thiyapu list eke thawa godak un inna nisa eth kawadahari naduwa watenawa
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Yes, you may be able to get away with the 65,000 without paying, but there's is a database (can't remember name) which will be referred for back ground checking on loans. Even if you won the law suit, it would be harder for you to get a loan in the future.
    If they didn't put the law suit (ignore 65k), you won't be able to get any loan for anything, coz they add it to the database.

    Yes, I can assure you they have already started this in Sri Lanka. This is the real issue I know of. Otherwise there's a chance you may get away with it. But they definitely check the database now. It's not even hard to check. They just feed the NIC numbers of the people who do this into their system, and when you apply for a loan, they just have to type in your NIC number to asses your credibility. :yes::yes::yes:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    machan danne nathi dewal kiyawala minisunwa amaruwe danna epa

    matat nadu danna letters awa nisai mama meka gana hoyala balapu nisai mehema kiyanne

    200000 neme un eka parak 3000 bill ekakatat kollekwa polici aran gihin eka nisa meka sellamak neme

    kiyana deyak wagakeemen kiyapan

    nadu dannma watenne na mokada polu thiyapu list eke thawa godak un inna nisa eth kawadahari naduwa watenawa

    yes...
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන් උඹ වැඩේ ගැන කතා කරාද ? අනිත් අය එයාලට ආපු බිල් ගැනයි නඩු දාපු එවා ගැනයි කියනවා..මොනවාහරි ප්‍රශ්නයක් වුනොත් ඔය එක්කෙනෙක්වත් එන්නේ නෑ..උඹට තනියම තමයි බලාගන්න වෙන්නේ..ඉස්සර වගේ ඩයලොග් එකෙන් උඹ පස්සේ පන්නන්නේ නෑ.අදාල අංශ වලට එක යොමු කරන එක විතරයි කරන්නේ..

    මේ විදිහට හිග මුදල් ගෙවපු නැති අය කියලා තියෙන්නේ එයාලට ආපු එවා ගැන විතරයි.අන්තිමටම වුන දේවල් ගැන කියලා මොනවත්..65000/- කියන්නේ තියන සාමාන්‍ය ගානක් වෙන ප්‍රමාණයේ බිල් එකක්..මාසෙකට 800,0000/- වෙන බිල් තියනවා කියලා දන්නවද ? 200,0000/- ක් විතර වෙන බිල් තියන අයත් කොටස් විදිහට සුහද ශීලී අකාරයට ගෙවනවා කියලා දන්නවද ?අලුතෙන් නම්බර් එකක් ගන්න ඕන වුනාම 900,000/- ක් ගෙවලා හරි ඒ නම්බර් එකම ගන්න ලංකාවේ කීදෙනක් පොර කනවද කියලා දන්නවද ? මම මෙවා කියන්නේ දන්න නිසයි මචන්..උඹ තීරණය කරපන් මචන් 10,000/- ක් 20,000/- ක් ගෙවන්නේ නැතුව නඩු දානවා කියලා ආවා කියලා කියන අය කරන දේ කරනවද නැත්තම් ගැලපෙන දෙයක් කරනවද කියලා...මම ආයේ මොනවත් කියන්න යන්නෙ නෑ..ඩයලොග් සම්බන්ධ මොනවාහරි උදව්වක් ඕනෙනම් මට කියන්න එළකිරි එකේ අයට...ඩයලොග් සමග සම්බන්ධ වූ ඔබට ස්තූතියි..
     
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Mz Maxza

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School

    ඒකත් එහෙමද මම හිතුවේ repo man කෙනෙක් ගෙදරට එවයි කියලා
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    උඔ Dialog එකට ගිහින් ටෝක් කරපන්.... උන් මොනවද කියන්නේ කියල බලන්න...:baffled: Aggreement එකේ මොනවා තියෙනවද දන්නේ නෑනේ..:growl: :growl:
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    නඩුව බරක් වෙන්න කලින් මොකක් හරි කරපන්.නැත්නම් නඩුව බලවන්න වෙයි.:lol::lol::lol:
    මල් කඩන්නනම් ස්කයිප් යන්න තිබුනානේ බන්.:yes:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    උඹලා උසාවියට ගිහින් වාද කරන්න බලන් ඉන්න එපා.. උස්සවිය ඇතුලෙ අවසර නැතුව නැගිට්ටත් උන් කූඩුවට දානවා අපහාස කලා කියලා:P