නඩු දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්. හැබැයි ගෙව්වෙ නැත්තන් අනිවාර්යයෙන්ම ඔයාගෙ විස්තර බැංකු වලට යවනවා. කවද හරි loan එකක් වගේ දෙයක් ගන්න ඔයා ඉල්ලුවොත් බැංකු වලින් ඔය විස්තර බලනවා. එතකොට තමයි ප්රශ්නෙ එන්නෙ. එහෙමනම් loan දෙන්නෙ නෑ. මොකද ණය ගෙවන්නෙ නැතුව හිටිය වගේ නෙ. (මේව දැන් computerize කරල නිසා හරියටම බැලෙනව.) ඔයාට එහෙම දෙයක් ගන්න ඕන නැත්තම් ප්රශ්නයක් නැතුව ඇති. හැබැයි 65000/= ලොකු ගානක් නිසා කොහොමත් නඩු දානවද දන්නෙ නෑ. Good luck!
Yes, you may be able to get away with the 65,000 without paying, but there's is a database (can't remember name) which will be referred for back ground checking on loans. Even if you won the law suit, it would be harder for you to get a loan in the future.
If they didn't put the law suit (ignore 65k), you won't be able to get any loan for anything, coz they add it to the database.



Awuruddaka bill eka month ekakata awith wageee......!!
Aggreement එකේ මොනවා තියෙනවද දන්නේ නෑනේ
