අනේ මන්දා පොඩ්ඩක් උපදෙසක් proposal Marriage

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    Post graduate unoth?

    ඔය කොයි ජොබත්.. එක වගේ.. අක්කට හොදට ආදරෙ කරන හොද පිරිමියෙක් බන්දල දීපන්.. ඩොකාද , ඉන්ජිනෙරුවද, මෙසෙන් බාස් ද නෙවෙ.. අක්කව දුකෙදි සපේදි ලගින් ඉන්න. ශක්තියක් වෙන හොද එකෙක් හොයල දීපන්... මාමාට ඔනෙ කෙනා නෙවෙ අක්කට හොද කෙනෙක් හොයපන්. මාම නෙවේ පවුල් කන්නෙ අක්කනෙ. නැත්නම් ටික කාලයක් ගියාම පවුල් ප්‍රශ්න.. එව්ව ආවම ඔය මාම එන්නෙ නැ....

    Eka thamai ban Math balanne akka hodata bala ganna puluwan kenek. Kellek moko depara badinna bane
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    මන් දන්න post grad ල බැලුවොත් ඇත්නන් වැඩ.. උන්ට ජොබ් තියෙන්නෙත් කොළඹ විතරයි.. ඉතින් traffic.. එහෙම බලද්දි ඩොකාට freedome වැඩියි වගේ..

    Na ban man kiwwe dokek unath MD Msc karana un inne. Medicine inna un ehema nida ganne aduwenlu Ne. Ithin MD karaddi kohoma karanna da ban :confused:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ape neighbour couple ekama docaa la. eyaalage babaa balaa ganna wife ge paththe kavuru hari gedara newathila inne. gewal langa hospital hinda oncall vunath avulak ne. oncall thiyenava eyaalata. Intern nemei eyaala. hebei machn amaru ledek aavoth ithin specialist vunath maha re enna epai.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Methana case eka machan man kochchara free da kiyana eka. Akka ennet 4n passe Ne. Eyath ehema Nam no problem. Eth mu re Elli wenakam job eke ma num case Ne ban. Pita seen unoth man num pukata pain deelaa akka aran enne
    Lassana kellek num ehema wena ekak Ne man hithanne.

    මේකේ ඉන්න උන් කියන ගොන් කතා අහන්න එපා. මනොවෛද්‍ය කියන්නේ MD/MBBS එකක් තියෙන විශෙෂඥතාවය මනෝ වෛද්‍යවිදාව (Psychiatry) නම් උන්ට රෑ අටවෙන් කන් ඉන්න ඕනේ නැ. උන් මාර ෆ්‍රී. හැබැයි තව කට්ටියක් ඉන්නව මනෝ විද්‍යාව (Psychology) පමණක් කරපු, උනුත් ඩොකාල කියල තමයි කියන්නේ. උන් ඇත්තටම කරන්නේ කවුන්සලින්. කොහොම වුනත් Psychiatry කරපු එකෙක් කියන්නේ පිරටක නම් සල්ලි උල්පතක්, නිකන් ඉඳන් හම්බකරනවා- සර්ජන් කෙනෙක් තරමටම. ෆ්‍රී ටයිම් තියෙනවා, උන්ගෙන් ඇපොඉන්ට්මන්ට් එකක් ගන්නත් මාසයක් වත් ඉන්න ඔනේ.
     
    • Like
    Reactions: fkguy

    Me dial eka pp karanne Ne. Uba kiyanne psycho therapist course (Colombo) eka karapu un Ne? Me ehema kenek neme psychiatrist kenek
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ape neighbour couple ekama docaa la. eyaalage babaa balaa ganna wife ge paththe kavuru hari gedara newathila inne. gewal langa hospital hinda oncall vunath avulak ne. oncall thiyenava eyaalata. Intern nemei eyaala. hebei machn amaru ledek aavoth ithin specialist vunath maha re enna epai.

    Psychiatrist on call Da ban ?
     
    Apo machan un denna ma consultant wenna exam karanna gaththoth sun Ne ban? Ek kennek thamange chance eka Anik kena wenuwen atharala Danna wenawa neda:eek:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Me dial eka pp karanne Ne. Uba kiyanne psycho therapist course (Colombo) eka karapu un Ne? Me ehema kenek neme psychiatrist kenek

    ඉතිං බන් අහවල් කෙංගෙඩියකටද උබ පස්ස ගහන්නේ. බිසිද නැද්ද කියන තීරණයෙ වෙන්නේ විශේෂයෙන්ම ඩොකෙක්ගේ තමන්ගේ වැලියූස් මත නේ. PP කරන්නේත් නැත්නම්, විභාගයක් කරන කාලෙට ටිකක් සප් එක දෙන එක අක්කගේ වගකීමක්නේ, මොකද බැන්දට පස්සේ පවුලක්නේ. ඩොකෙක් වුනත් නැතත් විභාග කරන්න වෙනව මිනිස්සුන්ට. එහෙමයි කියලා මිනිසුන්ගෙ පවුල් ජීවිත අසාර්තක වෙනවද. යකෝ නැනී කෙනෙක් දාල හරි ඒ වෙලාවට කරන්න ඕනෙ දේ කරගන්න ඕනේ. මං හිතන්නේ උබලාගේ මාමට පස්සේ පොඩි ජෙලක් එන්න ඇති.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Apo machan un denna ma consultant wenna exam karanna gaththoth sun Ne ban? Ek kennek thamange chance eka Anik kena wenuwen atharala Danna wenawa neda:eek:
    ape gedarath ohoma vunaa mama docek nowunata. mama postgraduate karana davas wala exam kittuwa wife innavada malaada kiyala balanna ne lagin hitiyata. :)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Psychiatrist on call Da ban ?

    ඉතිං බන් ඔන් කෝල් යන උන් ඔක්කොම ඩිවෝස් ද? මාර සරල විදියට නේ උබ ප්‍රශ්න දිහා බලන්නේ. ඔන් කෝල් යනව නං එකත් කරගෙන පවුලත් ගෙනියන විදිහක් බලපං, නෙගටිව් හිතන්නේ නැතුව.:yes::yes:
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඉතිං බන් ඔන් කෝල් යන උන් ඔක්කොම ඩිවෝස් ද? මාර සරල විදියට නේ උබ ප්‍රශ්න දිහා බලන්නේ. ඔන් කෝල් යනව නං එකත් කරගෙන පවුලත් ගෙනියන විදිහක් බලපං, නෙගටිව් හිතන්නේ නැතුව.:yes::yes:

    Ehema neme ban okkoma danan Inna eken prashna poddak minimize karanna puluwan Ne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේකේ ඉන්න උන් කියන ගොන් කතා අහන්න එපා. මනොවෛද්‍ය කියන්නේ MD/MBBS එකක් තියෙන විශෙෂඥතාවය මනෝ වෛද්‍යවිදාව (Psychiatry) නම් උන්ට රෑ අටවෙන් කන් ඉන්න ඕනේ නැ. උන් මාර ෆ්‍රී. හැබැයි තව කට්ටියක් ඉන්නව මනෝ විද්‍යාව (Psychology) පමණක් කරපු, උනුත් ඩොකාල කියල තමයි කියන්නේ. උන් ඇත්තටම කරන්නේ කවුන්සලින්. කොහොම වුනත් Psychiatry කරපු එකෙක් කියන්නේ පිරටක නම් සල්ලි උල්පතක්, නිකන් ඉඳන් හම්බකරනවා- සර්ජන් කෙනෙක් තරමටම. ෆ්‍රී ටයිම් තියෙනවා, උන්ගෙන් ඇපොඉන්ට්මන්ට් එකක් ගන්නත් මාසයක් වත් ඉන්න ඔනේ.

    Psychologists la awl da?