Post graduate unoth?
ඔය කොයි ජොබත්.. එක වගේ.. අක්කට හොදට ආදරෙ කරන හොද පිරිමියෙක් බන්දල දීපන්.. ඩොකාද , ඉන්ජිනෙරුවද, මෙසෙන් බාස් ද නෙවෙ.. අක්කව දුකෙදි සපේදි ලගින් ඉන්න. ශක්තියක් වෙන හොද එකෙක් හොයල දීපන්... මාමාට ඔනෙ කෙනා නෙවෙ අක්කට හොද කෙනෙක් හොයපන්. මාම නෙවේ පවුල් කන්නෙ අක්කනෙ. නැත්නම් ටික කාලයක් ගියාම පවුල් ප්රශ්න.. එව්ව ආවම ඔය මාම එන්නෙ නැ....
Eka thamai ban Math balanne akka hodata bala ganna puluwan kenek. Kellek moko depara badinna bane



