අනේ මන්දා බන් ....මට මෙහෙම මොකට හිතෙනවද කියල ......මම හොඳ කතෝලිකයෙක් .....ඒ වුනාට දැන් දැන් .....මට බුදු දහම ගැන පැහැදීමක් ඇති වෙනවා ......
බුදු දහමට වඩා ...කතෝලික විශ්වාශ ගැන මම හැම තිස්සෙම කල්පනා කරනවා ..........ඒ වුනාට හිතට බයයි අපේ පවුලේ අයට කරදර වෙයි කියලා ....
මට දඬුවම් ලැබෙයි කියල .....හිත පොඩ්ඩක් අවුල් ....
මොනා හරි අදහසක් දෙනවද ?? (වේලාව තියෙන කෙනෙක් )

kawda ubata daduwam denne