අනේ මන්දා බන්

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අනේ මන්දා බන් ....මට මෙහෙම මොකට හිතෙනවද කියල ......මම හොඳ කතෝලිකයෙක් .....ඒ වුනාට දැන් දැන් .....මට බුදු දහම ගැන පැහැදීමක් ඇති වෙනවා ......

    බුදු දහමට වඩා ...කතෝලික විශ්වාශ ගැන මම හැම තිස්සෙම කල්පනා කරනවා ..........ඒ වුනාට හිතට බයයි අපේ පවුලේ අයට කරදර වෙයි කියලා ....
    මට දඬුවම් ලැබෙයි කියල .....හිත පොඩ්ඩක් අවුල් ....:(

    මොනා හරි අදහසක් දෙනවද ?? (වේලාව තියෙන කෙනෙක් )
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    mn nm danne na uba boru karanwada kiyala eth mn kiynne mehema.

    uba machn katholika misak muslim nemene.
    uba muslim wela wena agamakata maru wenna hadanawa nm baya wenna one :lol:
    kiyanna ba ahawal ekath kapala daida danne na.

    eth katholika ayage ehema awlk nane.nidahasa thiyenawane :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බෞද්දයෙක් වෙන්න බුද්දාගමේම වෙන්න ඕනෙ නෑ බුද්දාගමෙ විදියට හැසිරෙනව නං මොන ආගමක් ඇදැහුවත් එකයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,212
    113
    Gotland
    මචං උබට කතෝලිකයෙක් විදිහට ඉන්න ගමන් උනත් බුදු දහම ඉගෙන ගන්න සහ අනුගමනය කරන්න පුළුවන්. බුදුදහමේ ඒකට කිසිම බාධාවක් නෑ. බුදු දහමේ කන්වර්ට් වීමක් කියල දෙයක් නෑ. පිළිපැදීමක් තියෙන්නේ.

    ලෝකයේ ගොඩක් ජනප්‍රිය පුද්ගලයින් තමන්ගේ ආගමේ ඉන්න ගමන් බුදු දහම අනුගමනය කරනවා
     
    Anushanga777

    Well-known member
  • මචං උබට කතෝලිකයෙක් විදිහට ඉන්න ගමන් උනත් බුදු දහම ඉගෙන ගන්න සහ අනුගමනය කරන්න පුළුවන්. බුදුදහමේ ඒකට කිසිම බාධාවක් නෑ. බුදු දහමේ කන්වර්ට් වීමක් කියල දෙයක් නෑ. පිළිපැදීමක් තියෙන්නේ.

    ලෝකයේ ගොඩක් ජනප්‍රිය පුද්ගලයින් තමන්ගේ ආගමේ ඉන්න ගමන් බුදු දහම අනුගමනය කරනවා

    :yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අනේ මන්දා බන් ....මට මෙහෙම මොකට හිතෙනවද කියල ......මම හොඳ කතෝලිකයෙක් .....ඒ වුනාට දැන් දැන් .....මට බුදු දහම ගැන පැහැදීමක් ඇති වෙනවා ......

    බුදු දහමට වඩා ...කතෝලික විශ්වාශ ගැන මම හැම තිස්සෙම කල්පනා කරනවා ..........ඒ වුනාට හිතට බයයි අපේ පවුලේ අයට කරදර වෙයි කියලා ....
    මට දඬුවම් ලැබෙයි කියල .....හිත පොඩ්ඩක් අවුල් ....:
    (

    මොනා හරි අදහසක් දෙනවද ?? (වේලාව තියෙන කෙනෙක් )

    :oo: kawda ubata daduwam denne