අනේ යන්න එපා සුදූ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්තරං;13535782 said:
    ඔන්න ඔන්න.... මම එයාට වරදක් කිව්වේ නෑනේ ගයියා... අපිනම් එලකිරියේ කාගේ උනත් අදහස් වලට ෆේස් කරනවා.. එක වගේ අදහස් තියෙන මිනිස්සු නෑනේ බන්

    මම උබට බොක්කෙන්ම යමක් කියන්නම් උබෙ අපෙ ජාතියට තියෙන කැක්කුම අගය කරනවා :) උබ සමාජයට කරන්න ඔන ජාති බෙදෙ ඇති කරන එක නෙමෙ රත්තරං ආගමකට අපහාස කරන එකත් නෙමෙ සිංහලයා වෙනුවෙන් දියුනු වෙන්න මනසට අදහස් දාන එක ජාතිය වැඩි කර ගන්න වැඩි පුර ලමයි හදන්න උනන්දු කරන එක ජාතිය කැක්කුමක් ඇති කරන එක එකට අනිත් ජාතින්ව පහත් කරලා අපහාස කරලා කොන් කරලා කරන්න එපා:)
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම කියන්නේ ටිටී හොදයි....ටොපා වගේද ටිටී:):):):):eek::eek::eek::eek::eek:
     
    :yes::yes::yes::yes::yes::yes:

    හොද කැප කිරීමක් උත්සහයක් තියෙන මානව දයාව හිතේ තියෙන මිනිස්සු අපිට ඕනා..ආගම් වාදය නැති...වටිනා කම මිල කල නොහැකි..මනුෂ්‍ය ආත්මයේ ගරුත්වය රකින්න පුළුවන් නියම මිනිස්සු ටිකක් රටේ ඇති වෙන්න ඕනා...අද ඉදන් වත් ලොකු එවුන් වෙනස් කරන්න අමාරුනම් පොඩි එකාගේ ඉදන් වත් ධනවාදී වෙනස් වීමක් ඇති කලොත් රටට හොද අනාගතයක් තියේවී
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    6.gif
    6.gif
    6.gif
    :baffled::baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා ආයෙම එනවා මචං.. බය නැතුව හිටින්.. බැහැයි උඹ යන්නෙ එහෙම නෑ ආයෙම ඒකිට ලව් කරන්න.. ඔය නවසීලන්තෙ ඉන්න අයියලා ලොකු ලොකු ටොපාලා ඇතුල් කරනවා ඇති එයාගෙ මෙව්වා එක තුළට.. ඒක නිසා ඒ ගැන අමතක කරපන්..

    ඔය කෙල්ල ඇත්තටම මෝඩයි බං.. විකිපීඩියා සහ කඩ්ඩ නිසා එයා බේරිලා ඉන්නවා.. නැතුව ඕකි දන්න මගුලක් නෑ.. විකිපීඩියා එකට ගිහින් විස්තර අරගෙන සිංහලට පරිවර්ථනය කරලා එළකිරියට දානවා.. ඒක තමා එයා කරන්නෙ.. ගොඩක් එවුන් ඉතින් රැවටෙනවා.. අම්මෙ මෙයා මාර මොළකාරියක් කියලා..

    අනිත් එක තමයි ඔය ටොපාට පන්දම අල්ලන කිහිපදෙනෙක් ඉන්නවා එළකිරියෙ.. උන් ඉන්නකන් ටොපා යන්නෙ නෑ.. ආයෙම වෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන ඕකි එනවා.. මම ඕකි ගැන ගොඩක් දේවල් හොයාගත්තා.. මේකෙ ඉන්න පරණ කොල්ලන්ගෙන් සහ පරණ ත්‍රේඩ් වලින්..

    ඕකි ආයෙම ආවට අල්ලගන්න පුළුවන් කතා විලාසයෙන්..

    ඔය ටොපා වැඩිපුර ඔන්ලයින් ඉන්නෙ උදේ පාන්දරට.. ඔය උදේ පාන්දරට අමුතු අමුතු සීන් උනා ටික කාලෙකට ඉස්සර.. දැනුත් ඉඳලා හිටලා වෙනවා.. මතක තියාගනිං රත්තරන්.. ඔය ටොපා ආපහු එනවා.. ඕකි එන්නෙ උඹගෙන් පළිගන්න.. ඒක නිසා විපරමින් හිටපන්..

    රත්තරන් ලව් ටෝකක් දීලා තියෙනවා දැක්කමයි මම මේ ජීවිත කාලෙටම.. සිරාවටම පට්ට..:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ආයේ ආවහම බලමුකෝ

    මේවගේ උන් ඉන්නලම් ඕවගේ උන් බෝ වෙනවා..

    එකෙක් මම ඉන්න රට කරන ජොබ් එක ගැන ඇහුවහම, මම වැඩකරන තැන ඉන්න රට සේරම පැහැදිලිව ප්‍රශ්නේ අහපු එකාට කිව්වහම. ඌත් ඒක පිලිගත්තහම මූ මැද්දෙන් පැනලා කියනවා පුලුවන්නම් පෲව් කරන්නලු... මට ආදරේට වෙන්ටෑ

    Originally Posted by MihiCherub
    මහත්තයො ඔයාගෙ වැඩකරන තැන Proof එකක් කෙනෙක් ඉල්ලල තියෙන්නෙ. මාත් ඒක දැන්ම නම් හොදයි කියල කිව්ව. උබ මට ප්‍රසිද්දියේ කලදුටු කල වල ඉහගන්න එකා කියල කිව්වෙ. අනික මම එදා ඉදන්ම උබත් එක්ක වාද කරන එකා නෙ. ඉතිං මචන් මම හිතුවෙ උබ අර Proof එක දාලම කමෙන්ටු දායි කියල. කෝ ඒත් නෑනෙ..

    ඒක තමයි අර පැහැදිලිව කියලා තියෙන්නේ කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා.. කියවලා බලපන්..

    උබට වඩා මාත් එක මතවාද අව්ලක් තියෙන එකෙක් තමයි "බොරලුගොඩ මහතා" කියන්නේ.. මට කෙලවෙනවනම් කලින්ම සන්තෝස වෙන්න ඔනේ උබලා වගේඋන් නෙමෙයි.. මාව එක්ස්පෝස් කරගන්න ඔනේනම් ඒකට ලොකුම උවමනාව තියෙන්න ඔනෙත් උබලා වගේ උන්ට වඩා "වෙනත්" අයටයි
    ඒත් බලපන් නවසීලන්ත කිරි එලදෙකන් මෙතන රගනකොට ඌ ඒකිට කියපු දේ

    Originally Posted by බොරලුගොඩ මහතා
    මමනම් කියන්නේ ඔයා ගියත් නොගියත් ඔයාගේ ජීවිතේ හදාගන්න කියලා..ඔයාට අපහාස කරන්න දෙයක් නැ.. ඒත් ඔයා ඉන්නකං ඔයා එලකිරි එකේ අපහාසයට ලක් වෙනවා.. මම මේ ගැන ඒ ත්‍රෙඩ් එකේ කිව්වේ නැති උනාට ''ඔයාට ඉස්ලාම් ආගම ගැනවත් මුස්ලිම් මිනිස්සු ගැනවත් කිසිම කැක්කුමක් නැ..ඒක මම ඔයා කලිං දාපු ත්‍රෙඩ් වලිං සහ පෝස්ට් වලිං හොදටම දැක්කා.. මගේ උත්තරවලින් ඔයා අපහාසයට ලක් උනා කියලා මම ඔයාට රේසිස්ට් (Racist) කෙනෙක් උනා.. මගේ වැරදි ඔයා හැව්වා.. ඒ වෙලාවේ රත්තරං ඔයාට හොද මනුස්සයා.. ඒත් රත්තරං ඔයාට අපහාස වෙන උත්තර දීපු ගමන් ඔයා ඉස්ලාම් ආගමය්, මුස්ලිම් මිනිස්සුන්වය් ඔයාග වාසියට අරගත්තා..ඒකත් එක්ක රත්තරං ඔයාට Racist කෙනෙක් උනා.. කොහම උනත් මමත් උගේ වැඩ අනුමත කරන්නේ නැ.. ඊට වඩා මම ඔයාගේ වැඩ අනුමත කරන්නේ නැ.. මොකද ඔයා කරන්නේ රත්තරං ට වඩා භයාක වැඩක්..රත්තරං කරනේවා එළිපිට පේනවා.. ඒත් ඔයා කරන්නේ මොකක්ද කියලා ඔයා විතරය් දන්නේ..''
    මම කියන්නේ මේ ෆෝරම් වල නිකං කලය කන්නෙ නැතුව ඔයාටම කියලා ජීවිතයක් හදාගන්න.. මම හිතන විදිහට ඔයාට අවුරුදු 27.28 ඇති..සමහර වෙලාවට ඊට වඩා වැඩිත් ඇති.. ඉස්සෙල්ලා හොද කොල්ලෙක්ව බලලා කසාද බදින්න.. ජීවිතේ රස විදින්න..
    මට ඔයාගේ හිත රිද්දන්න ඕනකමක් නැ.. මගේන් ඔයගේ හිත රිදුනනම් මට සමාවෙන්න.. කොහේ ඉදියත් හොදින් ඉන්න...

    ඕකිට ඩෝන් ගියෙත් මම මෙහෙම කියපු නිසයි...

    Originally Posted by රත්තරං
    චූටි දෙයක් කියන්න තියෙනවා සුදු ... කව්රුහරි ගනිකාවක් හෝ ගනකයෙක් අපේ රටට සංස්කෘතියට කෙලින්න එනකොට අපි අපේ මතවාද පැත්තක තියලා...අපි ඔක්කොම එක කොඩියක් යට එකතුවෙලා ඌට කෙලිනවා... උදාහරනෙකට අර ප්‍රභාකරන් කියන එකාට අපි පෝලිමක් දැම්මා වගේ... ඊට පස්සේ අපි අපේ පාඩුවේ අපේ ආතල් ගන්නවා..මොකද අපි ආදරේ කරන අපිට ආදරේ කරන සුලු ජාතීනුත් එමටයි

    ඒ වෙලාවට එහෙම එවුන්ට එකීලට මේකේ ඉන්න සේරම එකතුවෙලා ගහන්නත් ඉඩ තියෙනවා... බබාට එහෙම නෙමේ මේ කිව්වේ... එහෙම එවුන්ට... මොකෝ මේ රට චූටි උනාට ලෝකේ හැම ජාතියකම හැම ආගමකම අංක එකේ ඇම්බැට්ටයෝ ඉන්නේ මේකේ...

    එලකිරිය අපි හැමෝගෙමයි.. හැමෝටම අදහස් ඉදිරිපත් කරන්න තර්ක කරන්න පුලුවන්.. හැබැයි අන්තිමට විවිද මතවාද ඇති සේරටම ශොට් එක දෙන්නම් කියන අරමුනෙන් වෙන්න බෑ.... ඒකනේ ඇඩ්මින් අය්යත් අපිව ලියාපදින්චි කොරගන්නකොට ලොකූ නීති කොලේකට කැමැත්ත දාන්න කියන්නේ...

    සමහර දේ වලට අපි අව්රුදු 2ක් විතර බලන් හිටියා.. රත්තරංගේ කටට වඩා නිශ්ශබ්දතාවය දරුනුයි
    ( තාම ඒක මම විතරයි දන්නේ )

    ආ තවත් දෙයක්.. සමහර අයගේ උපන් ස්තානයේ සිට, xxxxxxx,xxxxxxx,xxxxxx ෆේස් බුක් ගිනුම දක්වාම සමහරු දන්නවා. මොකෝ මාත් xxxxxxxx xxxxxලුනේ (ඔන්න කාටවත් තර්ජනයක් එහෙම නෙමේ.. සමහර අයගේ කියලනේ කිව්වේ ... ඒ කියන සමහරු යාලුවො වෙන්නත් පුලුවන්.. සහෝදරයෝ වෙන්නත් පුලුවන් ). හැබැයි ඒවා තවම රහස්...

    පූර්ව දැනුම්දීමක් කලේ පිටට පිහියෙන් අනින පුරුද්දක් අපේ නෑ.. පිරිබාහරන්ටත් අපි දුන්නේ නලලටමයි... තවත් එකක් ... වතුර රත්වෙන්න කලින් කකුලුවා "නටවන" සිරිතකුත් අපේ නෑ

    සමහර පරයෝ (පරයාගේ ගෑනු සතාද ඇතුලුව ) එලකිරියෙන් ගියේ "අපෝ මේ රටේ ඉන්නේ එක එක ආගම් අදහන පිස්සෝ / සත්තු" කියලා.. අන්න එහෙම එවුන්ට බෞද්ද හින්දු කිතුනු මුස්ලිම් සේරමලා එකතුවෙලයි දුම්මල ගහන්නේ..

    නන්දි කඩාල් වල බල්ලා පාවෙනකොට , එදා බෞද්දයා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පැතුවෙත්, හින්දූන් ශිව දෙවියන් යැද්දෙත්, මුසල්මානුවා අල්ලා දෙවියන්ට කිව්වෙත්, කිතුනුවා ජේසු තුමන්ට කිව්වෙත්, එකම දෙයයි.. එක කොඩියක් එකම රටක්,, මගේ ලක් අම්මා දිනේවා!!!

    තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා

    ඒකට උබ වගේ උන්.. ලැජ්ජයි බන්
    හෙට අනිද්දට ඇඩ්‍රස් එකයි... පාස්පෝර්ට් කොපියයි, අයිඩී එකේ කොපියයි... ෆෝන් නම්බර් එකයිත් දෙන්නම්කෝ... ඒ ටික ලැබුනොත් ඇතිද?
    තමන්ගේ වැඩේ කෙරෙනවනම්, තමන්ට කෙලින්න ඔනේ එකාට කෙලවෙනවනම් හම්බයෙක්ගේ පිටින් හරි වැඩේ ගොඩදාගන්න බලන්නේ..උබලා තමයි බන් දවසකට හරි මිනිස්සු..

    http://www.elakiri.com/forum/showthread.php?t=1490452&page=24

    ඔන්න මචන් මිනිස්සු... ඌට ඔනේ මාව හම්බයෙක්ගේ පිටින් හරි එක්ස්පෝස් කරගන්න... තමන්ගේ වැඩේ කෙරෙනවනම් ඔනේ දෙයක්.. සිංහලයට අද කෙලවෙලා තියෙන්නේ ඕකයි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කියන්නේ ටිටී හොදයි....ටොපා වගේද ටිටී:):):):):eek::eek::eek::eek::eek:

    ඇත්තටම ටිටී නංගි හොදයි මචං.. ඒත් ඒ කෙල්ලට අපේ එවුන් මුල් දවස් වල බැන්න බැනිල්ල මතකනේ.. ඒ කිසිම හේතුවක් නැතුව..

    ටොපා අති පණ්ඩිත, සියල්ල දත් ඒකයි අවුල..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ethakota real name eka eli wenawa
    mata kela wenawa ne
    eya ewilla inne kohomath
    meketh comment karala ethi mama hithanne
    ehema kiwwa ekai

    ඔය ටෙලිෆෝනය හොයාගත්ත එකාගේ නමට සමාන වාසගමක් දාලා කියන්නේ බොරු නමක්..... ඇත්ත විස්තර දන්නෝ දනිති
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;13535996 said:
    ඔය ටෙලිෆෝනය හොයාගත්ත එකාගේ නමට සමාන වාසගමක් දාලා කියන්නේ බොරු නමක්..... ඇත්ත විස්තර දන්නෝ දනිති
    :lol::lol: nehe ban 2011 reg wechcha ekak
    meka dekka kiwwa