Originally Posted by රත්තරං
චූටි දෙයක් කියන්න තියෙනවා සුදු ... කව්රුහරි ගනිකාවක් හෝ ගනකයෙක් අපේ රටට සංස්කෘතියට කෙලින්න එනකොට අපි අපේ මතවාද පැත්තක තියලා...අපි ඔක්කොම එක කොඩියක් යට එකතුවෙලා ඌට කෙලිනවා... උදාහරනෙකට අර ප්රභාකරන් කියන එකාට අපි පෝලිමක් දැම්මා වගේ... ඊට පස්සේ අපි අපේ පාඩුවේ අපේ ආතල් ගන්නවා..මොකද අපි ආදරේ කරන අපිට ආදරේ කරන සුලු ජාතීනුත් එමටයි
ඒ වෙලාවට එහෙම එවුන්ට එකීලට මේකේ ඉන්න සේරම එකතුවෙලා ගහන්නත් ඉඩ තියෙනවා... බබාට එහෙම නෙමේ මේ කිව්වේ... එහෙම එවුන්ට... මොකෝ මේ රට චූටි උනාට ලෝකේ හැම ජාතියකම හැම ආගමකම අංක එකේ ඇම්බැට්ටයෝ ඉන්නේ මේකේ...
එලකිරිය අපි හැමෝගෙමයි.. හැමෝටම අදහස් ඉදිරිපත් කරන්න තර්ක කරන්න පුලුවන්.. හැබැයි අන්තිමට විවිද මතවාද ඇති සේරටම ශොට් එක දෙන්නම් කියන අරමුනෙන් වෙන්න බෑ.... ඒකනේ ඇඩ්මින් අය්යත් අපිව ලියාපදින්චි කොරගන්නකොට ලොකූ නීති කොලේකට කැමැත්ත දාන්න කියන්නේ...
සමහර දේ වලට අපි අව්රුදු 2ක් විතර බලන් හිටියා.. රත්තරංගේ කටට වඩා නිශ්ශබ්දතාවය දරුනුයි
( තාම ඒක මම විතරයි දන්නේ )
ආ තවත් දෙයක්.. සමහර අයගේ උපන් ස්තානයේ සිට, xxxxxxx,xxxxxxx,xxxxxx ෆේස් බුක් ගිනුම දක්වාම සමහරු දන්නවා. මොකෝ මාත් xxxxxxxx xxxxxලුනේ (ඔන්න කාටවත් තර්ජනයක් එහෙම නෙමේ.. සමහර අයගේ කියලනේ කිව්වේ ... ඒ කියන සමහරු යාලුවො වෙන්නත් පුලුවන්.. සහෝදරයෝ වෙන්නත් පුලුවන් ). හැබැයි ඒවා තවම රහස්...
පූර්ව දැනුම්දීමක් කලේ පිටට පිහියෙන් අනින පුරුද්දක් අපේ නෑ.. පිරිබාහරන්ටත් අපි දුන්නේ නලලටමයි... තවත් එකක් ... වතුර රත්වෙන්න කලින් කකුලුවා "නටවන" සිරිතකුත් අපේ නෑ
සමහර පරයෝ (පරයාගේ ගෑනු සතාද ඇතුලුව ) එලකිරියෙන් ගියේ "අපෝ මේ රටේ ඉන්නේ එක එක ආගම් අදහන පිස්සෝ / සත්තු" කියලා.. අන්න එහෙම එවුන්ට බෞද්ද හින්දු කිතුනු මුස්ලිම් සේරමලා එකතුවෙලයි දුම්මල ගහන්නේ..
නන්දි කඩාල් වල බල්ලා පාවෙනකොට , එදා බෞද්දයා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පැතුවෙත්, හින්දූන් ශිව දෙවියන් යැද්දෙත්, මුසල්මානුවා අල්ලා දෙවියන්ට කිව්වෙත්, කිතුනුවා ජේසු තුමන්ට කිව්වෙත්, එකම දෙයයි.. එක කොඩියක් එකම රටක්,, මගේ ලක් අම්මා දිනේවා!!!
තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා