රත්තරං;13543521 said:ඇයි උබ දැක්කේ නැද්ද එහා පිටුවේ උබටත් කමෙන්ට් එකක් දාලා තියෙනවා
අනිකගේ ඇංජිම බොයිල් වෙච්ච වෙලාවට රේඩියේටරෙන් තේ වක්කරන බස් රත්නයා බෑන් කරමු කියලා ත්රෙඩ් එකක් දාලා මාව බෑන් කලා වගේ උබවත් බෑන් කරනවා
දැක්කා දැක්කා..... ඔන්න රිප්ලයි එකකුත් දැම්මා......
අනේ හෆොයි රත්තරන් අයියා.... මාව බෑන් කරන්න නම් එපා......
බෑන් කරොත් මම වෙන ID එකක් හදාගෙන ආයෙත් උඹව හොයාගෙන එනවා........ 




