අනේ යන්න එපා සුදූ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;13543521 said:
    ඇයි උබ දැක්කේ නැද්ද එහා පිටුවේ උබටත් කමෙන්ට් එකක් දාලා තියෙනවා

    අනිකගේ ඇංජිම බොයිල් වෙච්ච වෙලාවට රේඩියේටරෙන් තේ වක්කරන බස් රත්නයා බෑන් කරමු කියලා ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලා වගේ උබවත් බෑන් කරනවා

    :cool: :yes: දැක්කා දැක්කා..... ඔන්න රිප්ලයි එකකුත් දැම්මා...... :D

    අනේ හෆොයි රත්තරන් අයියා.... මාව බෑන් කරන්න නම් එපා...... :no: බෑන් කරොත් මම වෙන ID එකක් හදාගෙන ආයෙත් උඹව හොයාගෙන එනවා........ :growl::frown::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;13542610 said:
    බ්ලෝවර් මොටද ඒසී නැති
    කලට... :no::no::no:
    ඒබීඑස් මොටද බ්‍රේකුත් නැති
    කලට... :no::no::no:
    ටර්බෝ මොටද අන්ඩයා ගැසු
    කලට... :no::no::no:
    ටින්ටඩ් ග්ලාස් මොටද නුබ නැති
    කලට... :no::no::no:

    :rofl::rofl: හිනා වෙලා එපා වෙනවා බං...... :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl::rofl: හිනා වෙලා එපා වෙනවා බං...... :lol::lol:

    පෙම්සුව විදිද්දී මහ මග අයින
    ඇලියගේ වෙල්වට් සීට් මහ අව්ල
    පැල්ලම් ගොඩයි පිටිපස අසුන
    ලෙදර් උනානම් සෝදා යවමි මම

    අපේ අයියගේ පොඩි එකා පස්සේ සීට් එක ඉල්ලනවා ලෝක සිතියමක් කියලා හිතලා... අයූඌඌඌඌ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකෝ රත්තරන් උබේ මේ විහිළු වලට හිනා වෙලාම මගේ ඇන්ජිම හිර උනා බොල.පිස්ටෝන් රොඩ් බෙයාරින්ග් ක්‍රෑන්ක් ටයිමින් බෙල්ට් අනාතයි..එන්ජිමක් තියන්න වෙලා තියෙන්නේ.මට මෙහෙම නම් මේ කින්ඩි කාපු උන්ගේ චෑසියත් ඇද වෙලා ඇති.:lol::lol::lol::lol::lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    427879_535377993146455_1973447904_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;13544170 said:
    යකෝ රත්තරන් උබේ මේ විහිළු වලට හිනා වෙලාම මගේ ඇන්ජිම හිර උනා බොල.පිස්ටෝන් රොඩ් බෙයාරින්ග් ක්‍රෑන්ක් ටයිමින් බෙල්ට් අනාතයි..එන්ජිමක් තියන්න වෙලා තියෙන්නේ.මට මෙහෙම නම් මේ කින්ඩි කාපු උන්ගේ චෑසියත් ඇද වෙලා ඇති.:lol::lol::lol::lol::lol::lol:

    :rofl: :P :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;13544170 said:
    යකෝ රත්තරන් උබේ මේ විහිළු වලට හිනා වෙලාම මගේ ඇන්ජිම හිර උනා බොල.පිස්ටෝන් රොඩ් බෙයාරින්ග් ක්‍රෑන්ක් ටයිමින් බෙල්ට් අනාතයි..එන්ජිමක් තියන්න වෙලා තියෙන්නේ.මට මෙහෙම නම් මේ කින්ඩි කාපු උන්ගේ චෑසියත් ඇද වෙලා ඇති.:lol::lol::lol::lol::lol::lol:

    තියෙනවනම් ටර්බෝ එකක්ම තියපන්

    මෙයා මගේ ආත්මෙම සුපර් චාර්ජ් කලා බන්...:no::no:

    සෙරීනා (සදහටම ඔබ මගේ ) එකක් වෙයි කියලා හිතුවට අන්තිමට සුzශුකි ජෙමිනියක් උනා බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රත්තරං;13542625 said:
    අනේ අයියා බෑන් කරන්නනම් එපා.. එකපාරක් ජෑම් ජූස්ද / මාමයිට්ද මොකාද කියලා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලා.. ඊට පස්සේ මෙයා ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලා... (කලාද මතකනෑ,, මම හිතන්නේ කොලා ) දැන් දෙපාරයි... අය්යිඌඌඌ.. ඈ බොල තොට මගේ දුක තේරෙන්නේ නැත්ද බන්???

    මම බ්‍රේක් ඔයිල් බෝතලයක් ගෙනත් පිලිකන්නේ හන්ගලා තියෙන්නේ.. තෝත් මට බැන්නොත් මම ඒක බොනවා (ගේන එකේ ලොක් හීඩ් එකක්ම ගෙනාවා, ලංකා එක ශුවර් නෑ සබන් වතුර වගේ )

    බෑ යකොව්.. බොලා වගේ කුප්පයින් තමා මේ එළකිරි එක කන්නෙ ජාතිවාදය පතුරලා.. :growl:
    ගෙදර කරන්න වෙන වැඩක් නැත්තම් කටවහන් වැලක් බලන් හිටපන් මේකෙ ඇවිත් එක එකාගෙ ආගම් වලට කෑගහන්නෙ නැතුව.. පන නැති කොක්කු ගෙදරටම ඇවිත් ඇරලා යනකන් හිටහන් කටවහගෙන.. :yes:
    බෑන් කරන්නෙ නෑ.. කනව දැනගනින් තව කෑගහුවොත්..:growl::growl:
    ලංකාවෙ ශරීආ නීතිය ක්‍රියාත්මක කිරීමට අපිට සහය දෙන්න.. ජාතිවාදී ලේබලය පුකේ ගහගෙන කොන්දපන නැති හාල් පාරුවන් සේ කටවහගෙන ඉන්න.. නගරවල් ගදගස්සන්න.. ලේ විලවල් කරවන්න.. අප හා එක්වන්න
    11.gif

    ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලන්කන් :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;13544551 said:
    තියෙනවනම් ටර්බෝ එකක්ම තියපන්

    මෙයා මගේ ආත්මෙම සුපර් චාර්ජ් කලා බන්...:no::no:

    සෙරීනා (සදහටම ඔබ මගේ ) එකක් වෙයි කියලා හිතුවට අන්තිමට සුzශුකි ජෙමිනියක් උනා බන්

    ඔව් ඔව් මේ පාර නම් සුබාරු STI 10 ඇන්ජින් එකක් තමයි බස්සන්නේ..පැට්‍රොල් බිව්වත් කමක් නෑ.මොනා උනත් කැත වැඩේ නේද බන් ආදරේ කොරල කොරල ආතල් දීලා දිලා යන්න යන එක..හිත වාවන්නේම නෑ..:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බෑ යකොව්.. බොලා වගේ කුප්පයින් තමා මේ එළකිරි එක කන්නෙ ජාතිවාදය පතුරලා.. :growl:
    ගෙදර කරන්න වෙන වැඩක් නැත්තම් කටවහන් වැලක් බලන් හිටපන් මේකෙ ඇවිත් එක එකාගෙ ආගම් වලට කෑගහන්නෙ නැතුව.. පන නැති කොක්කු ගෙදරටම ඇවිත් ඇරලා යනකන් හිටහන් කටවහගෙන.. :yes:
    බෑන් කරන්නෙ නෑ.. කනව දැනගනින් තව කෑගහුවොත්..:growl::growl:
    ලංකාවෙ ශරීආ නීතිය ක්‍රියාත්මක කිරීමට අපිට සහය දෙන්න.. ජාතිවාදී ලේබලය පුකේ ගහගෙන කොන්දපන නැති හාල් පාරුවන් සේ කටවහගෙන ඉන්න.. නගරවල් ගදගස්සන්න.. ලේ විලවල් කරවන්න.. අප හා එක්වන්න
    11.gif

    ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලන්කන් :cool:

    අන්න එදාට තමයි මම කැට්ලොවි හැලෙන්න ලාම්පුව අල්ලන්නේ:oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;13545860 said:

    ඔව් ඔව් මේ පාර නම් සුබාරු STI 10 ඇන්ජින් එකක් තමයි බස්සන්නේ..පැට්‍රොල් බිව්වත් කමක් නෑ.මොනා උනත් කැත වැඩේ නේද බන් ආදරේ කොරල කොරල ආතල් දීලා දිලා යන්න යන එක..හිත වාවන්නේම නෑ..:no::no:

    හිත වාවන්නේම නෑ
    ඔබ ආයෙත් එන්නේ නෑ ( ශුවර් එකටම ආයේ රෙදි ඇදන් ඇවිත් නැතුව යනවා )

    ගිය රොඩ් එක (නුවන) 4DR5 (ඇතුන්) ලවා වත් ඇද්දවිය නොහැක
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    රත්තරං;13547514 said:

    හිත වාවන්නේම නෑ
    ඔබ ආයෙත් එන්නේ නෑ ( ශුවර් එකටම ආයේ රෙදි ඇදන් ඇවිත් නැතුව යනවා )

    ගිය රොඩ් එක (නුවන) 4DR5 (ඇතුන්) ලවා වත් ඇද්දවිය නොහැක
    අන්න එකී එවිල්ලා:growl: ඌ වෙලා:) හැබැයි උඹේ වාසියටයි මේ පාර ගෑම ගෙනියන්නේ:yes:, ඒ නිසා උඹට එච්චරටම අවුලක් නැහැ:no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න එකී එවිල්ලා:growl: ඌ වෙලා:) හැබැයි උඹේ වාසියටයි මේ පාර ගෑම ගෙනියන්නේ:yes:, ඒ නිසා උඹට එච්චරටම අවුලක් නැහැ:no:

    ඔයිට වඩා තමන්ගේ වාසියට, කුපාඩිකම් ලමා අපචාර කරගන්න, මංකොල්ල කන්න අනිත් එවුන්ව බොරු දෙයියෙක්ව ඇදබාලා අන්දපු උන් ඉන්නේ.... උබලා තාමත් ගොනා වෙලා ඔලුව පොලේ ගහන්නේ....

    මිනිහෙක් තමන්ගේ වාසියට මවපු දෙයියෙක් මිසක්, මිනිස්සු මවපු දෙයියෙක් නෑ බන්

    අම්පා උබලට ඕවා තේරෙන්නේ නැද්ද? තේරිලා කරන්න දෙයක් නැතිකමට නිකන් ඉන්නවද?

    Surat Al-'Anfāl (The Spoils of War) - 8;41

    8_41.png

    Sahih International
    And know that anything you obtain of war booty - then indeed, for Allah is one fifth of it and for the Messenger and for [his] near relatives and the orphans, the needy, and the [stranded] traveler, if you have believed in Allah and in that which We sent down to Our Servant on the day of criterion - the day when the two armies met. And Allah , over all things, is competent.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බෑ යකොව්.. බොලා වගේ කුප්පයින් තමා මේ එළකිරි එක කන්නෙ ජාතිවාදය පතුරලා.. :growl:
    ගෙදර කරන්න වෙන වැඩක් නැත්තම් කටවහන් වැලක් බලන් හිටපන් මේකෙ ඇවිත් එක එකාගෙ ආගම් වලට කෑගහන්නෙ නැතුව.. පන නැති කොක්කු ගෙදරටම ඇවිත් ඇරලා යනකන් හිටහන් කටවහගෙන.. :yes:
    බෑන් කරන්නෙ නෑ.. කනව දැනගනින් තව කෑගහුවොත්..:growl::growl:
    ලංකාවෙ ශරීආ නීතිය ක්‍රියාත්මක කිරීමට අපිට සහය දෙන්න.. ජාතිවාදී ලේබලය පුකේ ගහගෙන කොන්දපන නැති හාල් පාරුවන් සේ කටවහගෙන ඉන්න.. නගරවල් ගදගස්සන්න.. ලේ විලවල් කරවන්න.. අප හා එක්වන්න
    11.gif

    ප්‍රවුඩ් ටු බී අ ශ්‍රී ලන්කන් :cool:
    අයියෝ
    bag_of_money.png

    :lol::lol::lol::lol:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එලකිරියේ යකඩ තලපු කාර් කඩපු මම කවියෙක්

    rep + :lol: