~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~
යාළුවනේ ඔන්න මම හා හා පුරා කියල ෆෝ එකක් ගන්න කියල හිතන් ඉන්නවා.මම වැඩිය ෆෝන් ගැන දන්නෙ නැහැ.මට කියන්න පුලුවන්ද රු.25000 විතර ගන්න පුලුවන් හොද ෆෝන් එකක්.දැන් නොකියා 5800 එකක් කීයක් විතර වෙනවද???මට 2න්ඩ් හෑන්ඩ් නැතුව බ්රෑන්ඩ් නිව් එකක් තමා ගන්න ඕන.අනේ යාලුවනෙ මට උදව් කරන්න






