අනේ සින්හලුනේ වෙනස් වෙන්න එපා බන්
මෙච්චර කල් සෝශල් මීඩියා ශෙයා උනේ උන්ගෙන් අල්ලපු කඩු බෝම්බ ගැන . දැන් උන් ගහන්න ආපු උන්ගෙ වීඩියෝ ෆොටෝ ශෙයා කරනව .
UNP උන් මදුමාදව දයාසිරි නාමල් කුමාර පෙන්න පෙන්න පෝස්ට් ශෙයා කරනව පොහොට්ටුවෙ උන් ආන්ඩුවෙ මැරයො කියල පෝස්ට් දානව . මොකක්ද බන් මේ කරගත්තෙ අපි .
දැන් අරුන්ව සර්ච් කරන ඒවත් ඔහොම්මම නවතියිද දන්නෙත් නෑ . එපා වෙනව මේව මතක් වෙනකොට