අනේ සුප්‍රියා

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    35r39y.jpg

    හිලා පුතා මාමි :love::cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kakul deka lagatama diga ekak andala tienne.... penne naa..
    හැබැයි ඒ දිග එක විතරක් ඇඳගෙන ලංකාවෙ සමහර කෙල්ලො පාරෙ යනවා.. මේකි ඒකට උඩින් පොඩි එකෙක්ගෙ සාය කොටයක් හරි ඇඳන් ඇවිත් තියෙනවා..:baffled:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අපෝ බං කලකිරිනෙව music ගැන. චාටර්නෙ බං. බලපන් Light effect controlling, SOund engineer කෙනෙක් කියල ඉන්නෙ OLළ් කරපු එකෙක්ද බං. මේව බලන උනුත් ඉන්නවද බං ලංකාවෙ. :( :( :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙලෝ රහක් නෑ බං.. ලොරි මොඩල්නේ.. ඕකිව හෝදලා ඔය තැනට ගත්තෙ ස්වර්ණවාහිනියෙ හද රැදි පැයයි, ටී.එන්.එල් එකේ කිට් රිද්ම රාත්‍රියයි.. ඒ කාලෙ ඕකි ඉඳිකට්ට වගේ කෙට්ටුයි.. දැන් තමා ඔහොම ඉන්නෙ.. ඕකිගෙ ලොකු අම්මා වෙච්චි වසන්තා සන්දනායක, අම්මා හේමන්තා අබේසේකර ඔය මිනිස්සුන්ගෙ ලඟින්වත් තියන්න බෑ.. සිංදු ඔක්කොම ටික කනවා.. ගොන් බඩ්ඩක් තමා..


    සිරාවට බන් :yes:
     
    Mar 4, 2011
    76
    59
    0
    අපෝ බං කලකිරිනෙව music ගැන. චාටර්නෙ බං. බලපන් Light effect controlling, SOund engineer කෙනෙක් කියල ඉන්නෙ OLළ් කරපු එකෙක්ද බං. මේව බලන උනුත් ඉන්නවද බං ලංකාවෙ. :( :( :(
    බේබද්දො සෙට් එක බීල ගිහාම අයේ මොනවා බලන්නද බන්...
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අපේ අම්මලත් ආස කරපු ගායිකාවක්... මේක දැක්කොත් නම් ආසාව යයි. (මං නම් ආසයි ඉතිං :P)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපෝ බං කලකිරිනෙව music ගැන. චාටර්නෙ බං. බලපන් Light effect controlling, SOund engineer කෙනෙක් කියල ඉන්නෙ OLළ් කරපු එකෙක්ද බං. මේව බලන උනුත් ඉන්නවද බං ලංකාවෙ. :( :( :(


    ඕවා ඔහොම තමයි මචන්.. මේක ලංකාවනේ අපේ උන්ට ඕන මොකේට හරි කමක් නෑ ගහල සද්දෙ තියෙනවා නම් උන්ට ඔය ලයිට් එෆෙක්ට්ස් ගැන උවමනාවක් නෑ..:dull:
    අනික බන් දෙකක් දාල ඔතනට එන උන් නටන්න මිසක් ඕවා බලන්න එන්නේ නෑ..:rofl:

    ඔය ඔක්කොම ඇතුව ෂෝ එකක් බලනවා නම් hiru megablast හරි මේරියන්ස් , වායෝ වගේ බෑන්ඩ් ප්ලේ කරනවා බලන්න ඕන ..;)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙයාට වැඩිපුර ෂෝ හම්බ වෙන එක අහන්න දෙයක් යෑ
    ආච්චිගේ සිංදු තියෙනවනේ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙයාට වැඩිපුර ෂෝ හම්බ වෙන එක අහන්න දෙයක් යෑ
    ආච්චිගේ සිංදු තියෙනවනේ


    ඔව් බන් ආච්චිගේ සින්දු වල සම්පුර්ණ අයිතිය තියෙන්නේ මෙයාට ...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    චික් විතරක්...!!.......මල ජරාවක්!! මේ වගේ ගොන් සින්දු අහන ඈයො ගැනත් හිතාගන්න පුලුවන්. ...අනේ රටට ගිය කලක්..