මගෙ ඇස් දෙකෙ අවුලක්ද මන්දා...
දුරින් කැමරාව අල්ලනකොට නම් පේන්නේ දිග කලිසමක් ඇදලා ඒකට උඩින් කළු කොට කෑල්ලක් ඇදලා කියලා...

වැඩිය අවුලක් නෑ..දිගට ඇඳලා ඉන්න එක විනිවිද පේනවා එච්චරයි ..![]()
මම මෙයාට කියන්නේ අප්‍රියා කියලා......
වයස කීයද? බලපල්ලා කියන්නේ මෙයා ගේ ආච්චි ගේ -වසන්තා සන්දනායක මහත්මිය ගේ- සිංදු.....
ඒ කියන්නේ මෙයාට තියෙන්නේ ආච්චි වොයිස් එකක් කියන එකනේ........
අවංකව ම කියන්නේ මෙයා සිංදු නොකිය හිටිය නම් හොදයි බං.........
අර මනුස්සය වලෙන් නැගිටල එනව සමහර සිංදු කියන විදියට..............

kakul deka lagatama diga ekak andala tienne.... penne naa..
මගෙ ඇස් දෙකෙ අවුලක්ද මන්දා...
දුරින් කැමරාව අල්ලනකොට නම් පේන්නේ දිග කලිසමක් ඇදලා ඒකට උඩින් කළු කොට කෑල්ලක් ඇදලා කියලා...
දිග එකක් trouser එකක් ඇඳල බන් ඉන්නෙ ... මටනම් අප්පිරිය sunflowers අළුත් බෑන්ඩ් එක 