මෙයාට දැන් පොඩ්ඩක් පිස්සු මගේ හිතේ..... !!

අයෝමය කාන්තා තරගයකට සහභාගී වන කාන්තාවකගේ චරිතය නිරූපණය කිරීම සඳහා අනෝමා ජනාදරී සුදානම් වනවා.
ඒ සඳහා සිරුර හැඩගස්වා ගැනීම සඳහා ව්‍යායාම්වල යෙදුණු ඇය තම සිරුරේ වත්මන් ඡායාරූප කිහිපයක් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.
අනෝමා ඒ සම්බන්ධයෙන් තැබූ සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
පෝරිසාදයා;19544395 said:Thiththa aththa ..
Dasun Kumarasiri සුන්දරය පෙනුම මෙම
රාගිකය තෙමුනු ඇග
වශීකෘතය මුලු හදම
ජනාදරියේ ............
තනිකඩද තවම නුඹ ???????
![]()
Anoma Janadare අතවර කළා බාප්පා උලා කෑවා මහප්පා
කලාව කරමුය කියා ජීවිතය සූරා කෑවා මිනිහා
එයිනුදු නොනැවතුණු ඔහු මගේ නිරුවතද විකුණුවා
මුළු ලෝකයටම....
මට පිච්චියක් නොදී...
ඌ ලූ මේ මහා සිනමාවේ විප්ලවකාරයා ... දැන් මට මොකද උඹ
මොනවා කිව්වත් මගේ ඇඟ ගැන
වෘත්තීය අගයක් නොදෙන...
