අනෝමා ජනාදරී අඩනිරුවත් ඡායාරූප

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මෙයාට දැන් පොඩ්ඩක් පිස්සු මගේ හිතේ..... !!

පොර උඩින් දාලා තියන පොස්ට් එකේ විදිහට නං පෙන්නේ ඒ වගේ සිද්දියක් තමා! :lol:
 
අයෝමය කාන්තා තරගයකට සහභාගී වන කාන්තාවකගේ චරිතය නිරූපණය කිරීම සඳහා අනෝමා ජනාදරී සුදානම් වනවා.


ඒ සඳහා සිරුර හැඩගස්වා ගැනීම සඳහා ව්‍යායාම්වල යෙදුණු ඇය තම සිරුරේ වත්මන් ඡායාරූප කිහිපයක් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.


අනෝමා ඒ සම්බන්ධයෙන් තැබූ සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.


anoma1.jpg


12487148_936310263124784_3038335150262959809_o.jpg

12484585_936309869791490_3161344058701809447_o.jpg

12471533_936310393124771_2434764085660238446_o.jpg

12417606_936308763124934_8117544097571431069_n.jpg

1424350_936308976458246_6429186128105951174_n.jpg

එල එල
 

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොනවද බන් මේ ගෑනුන්ට වයසට ගිහිල්ලත් පිස්සුව අඩුවක් නෑනේ..

    FB page එක බලපන්කෝ,පඩ ටෝක් ටිකක්නම් තියේ :)

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Thiththa aththa ..

    Dasun Kumarasiri සුන්දරය පෙනුම මෙම
    රාගිකය තෙමුනු ඇග
    වශීකෘතය මුලු හදම
    ජනාදරියේ ............
    තනිකඩද තවම නුඹ ???????

    https://www.facebook.com/photo.php?...=895026793919798&comment_tracking={"tn":"R9"}






    Anoma Janadare අතවර කළා බාප්පා උලා කෑවා මහප්පා
    කලාව කරමුය කියා ජීවිතය සූරා කෑවා මිනිහා
    එයිනුදු නොනැවතුණු ඔහු මගේ නිරුවතද විකුණුවා
    මුළු ලෝකයටම....
    මට පිච්චියක් නොදී...
    ඌ ලූ මේ මහා සිනමාවේ විප්ලවකාරයා ... දැන් මට මොකද උඹ
    මොනවා කිව්වත් මගේ ඇඟ ගැන
    වෘත්තීය අගයක් නොදෙන...
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    සිරිසේන....
    සිරිසේන............
    කෝ මේ සිරිසේන.........
    ...
    .
    .....
    සිරිසේන............. :growl: :growl:


    :lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පෝරිසාදයා;19544395 said:
    Thiththa aththa ..

    Dasun Kumarasiri සුන්දරය පෙනුම මෙම
    රාගිකය තෙමුනු ඇග
    වශීකෘතය මුලු හදම
    ජනාදරියේ ............
    තනිකඩද තවම නුඹ ???????








    Anoma Janadare අතවර කළා බාප්පා උලා කෑවා මහප්පා
    කලාව කරමුය කියා ජීවිතය සූරා කෑවා මිනිහා
    එයිනුදු නොනැවතුණු ඔහු මගේ නිරුවතද විකුණුවා
    මුළු ලෝකයටම....
    මට පිච්චියක් නොදී...
    ඌ ලූ මේ මහා සිනමාවේ විප්ලවකාරයා ... දැන් මට මොකද උඹ
    මොනවා කිව්වත් මගේ ඇඟ ගැන
    වෘත්තීය අගයක් නොදෙන...

    :baffled: