ගිය මාසේ අපනයන 2020 පෙබරවාරි එක්ක සසදා බලනකොට 2.52%කින් වැඩි වෙලා.
හැබැයි මේ වර්ධනයට ප්රධාන වශයෙන් බලපාල තියෙන්නෙ Electrical and Electronic components (EEC), Rubber Gloves වගේ භාන්ඩ වර්ග කීපයක අපනයන වැඩි වීමයි. ඒ වගේම Netherlands, China, Canada, Spain කියන රටවලට අපනයන ගොඩක් වැඩි වෙලා.
උඩ තියෙන භාන්ඩ වර්ග අපනයන කරන්න කැමති අයට මේ කාලය හොද අවස්ථාවක් වේවි.
වැඩි විස්තර: https://www.srilankabusiness.com/ne...february-2021-amidst-multiple-challenges.html