අපනයන වැඩි වෙලා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගිය මාසේ අපනයන 2020 පෙබරවාරි එක්ක සසදා බලනකොට 2.52%කින් වැඩි වෙලා.

    හැබැයි මේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාල තියෙන්නෙ Electrical and Electronic components (EEC), Rubber Gloves වගේ භාන්ඩ වර්ග කීපයක අපනයන වැඩි වීමයි. ඒ වගේම Netherlands, China, Canada, Spain කියන රටවලට අපනයන ගොඩක් වැඩි වෙලා.

    උඩ තියෙන භාන්ඩ වර්ග අපනයන කරන්න කැමති අයට මේ කාලය හොද අවස්ථාවක් වේවි.

    export-earning-feb-2021-02.jpg

    වැඩි විස්තර: https://www.srilankabusiness.com/ne...february-2021-amidst-multiple-challenges.html
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Copper is best for earth rods due to best conductivity and resistance to oxidation.

    GI pipes will not provide enough electrical conductivity with ground.

    1% walin adu wela kiyala neada thiyenne ?

    චාට් එක හැටියට නම් මුලු අපනයන ප්‍රමානය 1.49%කින් අඩු වෙලා කියලා මමත් දැක්කා මචන්ලා. ඒත් ආර්ටිකල් එකේ තියෙන විදිහට නම් 2.52%කින් අපනයන වැඩි වෙලා.

    ඒ කොහොම වුනත් Electrical and Electronic components (EEC), Rubber Gloves වගේ භාන්ඩ වර්ගවල අපනයන වැඩි වෙච්ච එක නම් පැහැදිලිව පේනවා. ඒ ගැන නම් ඇත්තටම සතුටුයි. ඒ හේතුව නිසයි මේක ශෙයාර් කලේ.

    "Sri Lanka’s export earnings registered a growth of 2.52% with US$ Mn 993.73 in February, compared to the previous year, maintaining the growth momentum recorded during the last five months as per the provisional statistics released by Sri Lanka Customs. This is the highest export figure recorded for the month of February during the last five-year period.

    The growth of exports was supported by increase in global demand notably for products such as Electrical and Electronic components (EEC) and Rubber Gloves. Notable increases in exports were observed to Netherlands, China, Canada and Spain."
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    Ow mea major sectors witharaine. Anith eawath ekathu karama wadi wela athi.

    Ai kulu badu and essential oils 100% walin wage wedi wela eakath hodai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    export walata minissu godak kamathi naththe gov service wala inna un jarawa ganna balanawaa...
    ithin minissu eka ekata jarawa denna kamathi nathi nisa export walata yanne naha. gov service wala inna un karanne pagawa nodena unge badu wala monawa hari aulak pennnala export nowenna wade karawala epa karawanawa...

    okkotama kalin owage jarawa ganna unwa eliyata dammanam export goda ganna puluwan. eth horage ammagen pena ahana ratakne meka.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඩ තියෙන භාන්ඩ වර්ග අපනයන කරන්න කැමති අයට
    දැනට ඔය භාණ්ඩ අපනයනය කරන කොම්පැනියකට ලොකු ඕඩර් එකක් ඇවිල්ල වෙන්න ඇති. ඒකෙන් අදහස් වෙන්නෙ කොහොමද අපිත් ඕව අපනයනය කරන්න හැදුවොත් ඒ වගේ ඕඩර් අපිටත් ලැබෙයි කියල? :unsure:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඔතන තියල හුගක් company ත් එක්ක කෙලින්ම සම්බන්දව වැඩකරනවා. පහුගිය ටිකේ සැගෙන්න production වැඩිවෙලා තිබ්බා. කොරොනා දෙවනි රැල්ල ආවත් ඔය පවුද්ගලික ආයතන ටික ගහපු ගේම සුපිරි. හැබයි ඔවාගේ වාසිය පොඩි මිනිහාටත් යන්න ඔනේ. ඒත් ඔවට ගේන අමුද්‍රව්‍ය හුගක් එන්නේ පිටරටින් ඔය හැමඑකටම සාපෙක්ශව භාන්ඩ මිල වැඩි නොවුනත් ප්‍රවාහන ගාස්තු වැඩිවෙලා.
    මන් මුල ඉදලාම කිවේ මේ දෙවනි රැල්ල බලපෑම මීටවඩා අඩුකරගන්න පුලුවන් උනානම් මේ ගේම තවත් හොදට ගහන්න තිබ්බා. ලොකේ තියන තත්වයත් එක්ක. චීනා ගහනවා සුපිරි ගේමක් අපේ ඩයලුත් නිකන් ඉන්නේ නෑ 🤣🤣🤣
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔතන තියල හුගක් company ත් එක්ක කෙලින්ම සම්බන්දව වැඩකරනවා. පහුගිය ටිකේ සැගෙන්න production වැඩිවෙලා තිබ්බා. කොරොනා දෙවනි රැල්ල ආවත් ඔය පවුද්ගලික ආයතන ටික ගහපු ගේම සුපිරි. හැබයි ඔවාගේ වාසිය පොඩි මිනිහාටත් යන්න ඔනේ. ඒත් ඔවට ගේන අමුද්‍රව්‍ය හුගක් එන්නේ පිටරටින් ඔය හැමඑකටම සාපෙක්ශව භාන්ඩ මිල වැඩි නොවුනත් ප්‍රවාහන ගාස්තු වැඩිවෙලා.
    මන් මුල ඉදලාම කිවේ මේ දෙවනි රැල්ල බලපෑම මීටවඩා අඩුකරගන්න පුලුවන් උනානම් මේ ගේම තවත් හොදට ගහන්න තිබ්බා. ලොකේ තියන තත්වයත් එක්ක. චීනා ගහනවා සුපිරි ගේමක් අපේ ඩයලුත් නිකන් ඉන්නේ නෑ 🤣🤣🤣

    ගොඩක් company සුපිරියට ගේම ගහනව මචන්.. ගොඩක් රටවල factories වැහෙනකොට ලංකාවෙ factories operate කරපු නිසා ලොකු වාසියක් උනා.

    Tourism sector එකට තමයි තාම නැගිටින්න බැරි උනේ.. 2020 1st 2 months රුපියල් බිලියන 149 ක් ආදායම් හොයපු sector එක 2021 එකේ මුල් මාස 2 ට තාම බිලියන 1.8 යි..