අපරාදේ බන් හඳුන්නෙත්ති

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Lol umbe future eka nam established kiyala hondata penawa.. Den ithin kata hari kiyala waraye hari jobak hoya ganna puluwan neda?
Kamak ne ban.. Mata lankaweth citizen thiyanawa.. Meheth 2nd class citizen kenek wela hari innawa.. Eeth mama umbata wada sepa windinawa..
Kohoma unath mama nam worry wenne umbala wage bath gilina harak wenywen thamay..:lol:

Yako api podi kale idan sepata thamai hedune mama den job ekak karanneth na family properties thienawa. mama rassa walata/duk widina ewunta agawrawa karanna kemathi na nethnam mata kiyala denna thibuna umbala wage ewun sepa widina heti. :)
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Yako api podi kale idan sepata thamai hedune mama den job ekak karanneth na family properties thienawa. mama rassa walata/duk widina ewunta agawrawa karanna kemathi na nethnam mata kiyala denna thibuna umbala wage ewun sepa widina heti. :)

    Lol... Buha ha ha.. Eththada? Daddy ge properties walin kala andinda kumarayek ekkada man me mechchara wela politics katha kare?
    Aaye ithin ahanna deyak thiyanawada..
    Kamak ne puthe.. Jeewithe ithu tikath oya widihatama hitapan..
    Umbala wage ewun ithin kawadada samanya minihekge duka anduranne..
    Ithin kiyapanko.. Ape daddy ta thiyana properties gena ithuru tikath..
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    ජවිපේ සිහි තබා ගත යුත්තේ හරකුන්ට පුන්නක්කු මිස ෆ්‍රයිඩ් රයිස්වැඩක් නැතුවා සේම ලංකාවේ ගොන් චන්ද දායකයින්ට ටකරන්, අරක්කු මිස ප්‍රතිපත්ති වලින් වැඩක් නැති බවයි.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජවිපේ සිහි තබා ගත යුත්තේ හරකුන්ට පුන්නක්කු මිස ෆ්‍රයිඩ් රයිස්වැඩක් නැතුවා සේම ලංකාවේ ගොන් චන්ද දායකයින්ට ටකරන්, අරක්කු මිස ප්‍රතිපත්ති වලින් වැඩක් නැති බවයි.

    තිත්ත ඇත්ත ..
    :(:(:(:(:(:(:(
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    IarMxq.gif

    what a waste
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජවිපේ සිහි තබා ගත යුත්තේ හරකුන්ට පුන්නක්කු මිස ෆ්‍රයිඩ් රයිස්වැඩක් නැතුවා සේම ලංකාවේ ගොන් චන්ද දායකයින්ට ටකරන්, අරක්කු මිස ප්‍රතිපත්ති වලින් වැඩක් නැති බවයි.

    සිරාවටම.......
    මට නං ඕක තේරිලා දැන් මාස 2-3ක් වෙනවා.
    මේ රටට ඕනේ අලුත් ජනතාවක අවශ්‍යතාවයක්.
    අලුත් ජනතාවක් පත් කර ගන්න දැන් වෙලා තියෙන්නේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සිරාවටම.......
    මට නං ඕක තේරිලා දැන් මාස 2-3ක් වෙනවා.
    මේ රටට ඕනේ අලුත් ජනතාවක අවශ්‍යතාවයක්.
    අලුත් ජනතාවක් පත් කර ගන්න දැන් වෙලා තියෙන්නේ.

    :lol::lol::lol::lol:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    මම බෙනා;18839434 said:
    1601425_949060245151750_3654127797117389170_n.jpg

    උඹලට තිබ්බේ මනූශ ව නෙමේ..මේ වගේ කෙනෙක් ගේන්ඩ බන්..අපරාදේ බන්..
    මිනිස්සු පාරේ යට කරලා අනිත් උන්ට ඉස්පිරිතාලේ ගෙනියන්ඩ කියන එකෙක්ට වඩා...අනේ මන්දා..දෑන් කතා කරලා වෑඩක් නෑ...
    අනේ යකෝ උඹ දන්නවද ඔය ෆොටෝ එක අරගෙන තියෙන්නෙ ජවිපෙ බල්ලෝ යාපනේ ගිහිං මැරිච්ච කොටින්ගේ පවුල්වල එවුං එක්ක එකතු වෙලා උද්ගෝෂණය කරපු වෙලාවේ.ජවිපෙ වේසිගෙ පුතාල හැඳි ගැවිලාම යන එක හොඳයි අවස්ථාවාදී බල්ලෝ :oo: කයියයි පඩ ගඳයි හොඳ වැඩේ
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ජමාල්;18839691 said:
    උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා.
    :(:(:(:(:(:(:(:(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ජමාල්;18839691 said:
    උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා.
    :sorry::sorry::(
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජවිපෙ ට චන්දෙ දෙන්න තවම මිනිස්සු ටිකක් බයයි මචන් ඉස්සර දේවල් නිසා. දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මචන් ලැබුන ආසන වලින් දැනෙන්න වැඩක් කරලා මිනිස්සුන්ට පෙන්නන එක. හැමදාම අරකයි මේකයි කියා කියා හිටියට හරි යන්නේ නෑ. දැන් ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් වැඩක් කරලා රටට පෙන්නුවානම් හරි. ඇත්තටම දුකයි හඳුන්නෙත්ති ආපු නැති එකට නම්... :(
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Lol... Buha ha ha.. Eththada? Daddy ge properties walin kala andinda kumarayek ekkada man me mechchara wela politics katha kare?
    Aaye ithin ahanna deyak thiyanawada..
    Kamak ne puthe.. Jeewithe ithu tikath oya widihatama hitapan..
    Umbala wage ewun ithin kawadada samanya minihekge duka anduranne..
    Ithin kiyapanko.. Ape daddy ta thiyana properties gena ithuru tikath..

    Umba koheda ban politics katha kale umba kiyanna gaththe umbai umbe family ekai sepa widina hetine. Properties thienawa kewwama umbata ridunada? Pina thamai ban monawa karannada? :lol: