අපරාධය~හා_සමානයි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ජොලි_සීයා;10595274 said:
    gud thread machan.................

    Good Post machan ,

    ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්

    අද කාලෙට අවශ්‍යම මාතෘකාවක් මේක... කණගාටුවට කරුණ ඔප්පු කරන්න බැරි වීම ගැන
    උදවුවක් වසයෙන් උඩට ගත්තා

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Good Post Machan :)

    Please always wear a condom.

    good thread

    මේ කරුණු තමන්ගේ ජිවිතය වෙනුවෙන් ගන්න උත්සහ කලාට ස්තුතියි..
     
    Jan 18, 2011
    521
    17
    0
    Aththa thama.ayya oya honda thread ekak dala thiyenne.meka godak watina karanayak.godak aya adharayen anda wela inne.adhare hariyata therum aran jeewithe lassana kara ganna EK hema member kenektama man prarthana karanawa.Ayya Thanks.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බොහෝ දෙනෙක්ට තෘප්තිය පානය කර ගන්න බෑ නේ..
    ඒ ආසාවන් ආවා නම් තමයි කොහෙද ඉන්නේ තමන් මේ කරන්න යන දේ හරි ද වැරදි ද කියලා හිතලා බලන්න යන්නේ නෑ..
    ඒකයි වැරද්ද...
    කොහොමත්.. ආදරයේදි.. බොහෝ දෙනෙක් මේ වගේ ගොදුරු වෙනවා තේරුමක් නැතිව..

    Love and Lust dekama patan ganne L walin neh...itin ooka kohomath tiyanwa..limit panin nathuwa shape eke hitanum wade iwarai..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Aththa thama.ayya oya honda thread ekak dala thiyenne.meka godak watina karanayak.godak aya adharayen anda wela inne.adhare hariyata therum aran jeewithe lassana kara ganna EK hema member kenektama man prarthana karanawa.Ayya Thanks.

    ඇත්තටම හදවතින් ම ආදරය කරන අය නම්..
    කවදාවත් තමන්ගේ ආසාවන් අසීමිත විදියට පාවිච්චි කරන්න යන්නේ නෑ..
    සිප ගැනිම පවා බොහෝ දෙනෙක් වැලකි සිටිනවා..
    ඒත් මම නම් කියන්නේ සිප ගත්තාට කමක් නෑ.. ඒ සීමාවෙන් ඔබ්බට යන්නේ නැතිව..
    තමන් පාලනය කර ගන්නවා නම්..
    කවදාත් අපිට තේරුමක් නැතිව දුක් විදින්න වෙන්නේ නෑ කියලායි..
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හොද මාතෘකාවක්..... බුද්ධියට වඩා හැගීම් වලට මුල් තැන දීලා වැඩකරන්න ගියාම පස්සේ පසු තැවෙන්න වෙනවා....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද මාතෘකාවක්..... බුද්ධියට වඩා හැගීම් වලට මුල් තැන දීලා වැඩකරන්න ගියාම පස්සේ පසු තැවෙන්න වෙනවා....

    අනිවාර්යෙන් ම.. ඒ දේ බොහෝ දෙනෙක් තේරුම් ගන්න යන්නේ නෑ..
    ප්‍රශ්නයක් ඇති වුනාම උඩ බිම බලලා තේරුමක් නැති දේවල් වලටයි පෙළබෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Love and Lust dekama patan ganne L walin neh...itin ooka kohomath tiyanwa..limit panin nathuwa shape eke hitanum wade iwarai..

    ඔව්, අනිවාර්යෙන් ම..
    පාලනය කියන දේ හැමෝගෙම මනසේ තියෙනවා නම්..
    මේ ලොකේ කිසිම ගැටළුකාරි තත්වයක් උදා වෙන්නේ නෑ..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,983
    4,578
    113
    මෙතන වෙන ප්රශ්නෙකුත් තියෙනවා. ගැබ්ගෙන තියෙන්නෙ බලහත්කාරකමකින් නම් ඔය කියන තත්වෙ වෙනස් වෙනවා. එතනදී ඒ කාන්තාවගේ කැමැත්තෙන් නෙමෙයිනෙ වැඩේ වෙන්නෙ.

    exactly. oya wage case godaak tiyenawa me oka balane puluwan eka widihak witarai. so api hoda sex education system ekak hadanna ona. prevention methodes use kerane tiyena baya & lajjawa nathi kerane ona. sex kerane baya wenne ow nisa thamai. having sex is a good thing, having it respondsibly is everyones concern
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    නියම පොස්ට් එක මචෝ .මේකෙදි කොල්ලෝ විදිහට අපිටත් වගකීමක් තියෙනවා මේවගේ දේවල් සිදු නොවෙන්න
    ගොඩක් වෙලාවට කාන්තාවන් ගබ්සා කරන්නේ අනියම් සබදතා බලහත්කරස්කම් හෝ තම පෙම්වතාගේ බලකිරීමට.ඉතින් මේවට පිරිමිත් වගකියන්න ඕනේ:angry::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියම පොස්ට් එක මචෝ .මේකෙදි කොල්ලෝ විදිහට අපිටත් වගකීමක් තියෙනවා මේවගේ දේවල් සිදු නොවෙන්න
    ගොඩක් වෙලාවට කාන්තාවන් ගබ්සා කරන්නේ අනියම් සබදතා බලහත්කරස්කම් හෝ තම පෙම්වතාගේ බලකිරීමට.ඉතින් මේවට පිරිමිත් වගකියන්න ඕනේ:angry::yes:

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒත් කෙල්ලෝ මීට වැඩිය අවබෝධයෙන් ඉන්නවා නම් හැම ප්‍රශ්නයකින් ම වලක්වා ගන්න පුලුවන් කම තියෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජිවිතයේ හැම දෙයක් ම අවබෝධයකින් තොරව ක්‍රියා කලා නම්..
    ඒ දෙයින් වන්ඩි ගෙවන්න වෙන්නේ.. අසරණ ජිවිත වලටයි..