ela machan
real truth..thanx bro
වේලාවක් වෙන් කරගෙන ත්‍රේඩ් එක කියෙව්වාට ස්තුතියි.
ela machan
real truth..thanx bro
R added!
ජොලි_සීයා;10595274 said:gud thread machan.................
Good Post machan ,
ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්
අද කාලෙට අවශ්‍යම මාතෘකාවක් මේක... කණගාටුවට කරුණ ඔප්පු කරන්න බැරි වීම ගැන
උදවුවක් වසයෙන් උඩට ගත්තා
Good Post Machan
Please always wear a condom.
good thread
බොහෝ දෙනෙක්ට තෘප්තිය පානය කර ගන්න බෑ නේ..
ඒ ආසාවන් ආවා නම් තමයි කොහෙද ඉන්නේ තමන් මේ කරන්න යන දේ හරි ද වැරදි ද කියලා හිතලා බලන්න යන්නේ නෑ..
ඒකයි වැරද්ද...
කොහොමත්.. ආදරයේදි.. බොහෝ දෙනෙක් මේ වගේ ගොදුරු වෙනවා තේරුමක් නැතිව..
Love and Lust dekama patan ganne L walin neh...itin ooka kohomath tiyanwa..limit panin nathuwa shape eke hitanum wade iwarai..
Aththa thama.ayya oya honda thread ekak dala thiyenne.meka godak watina karanayak.godak aya adharayen anda wela inne.adhare hariyata therum aran jeewithe lassana kara ganna EK hema member kenektama man prarthana karanawa.Ayya Thanks.
upath palana krama gana godak aya danuwath naaa
හොද මාතෘකාවක්..... බුද්ධියට වඩා හැගීම් වලට මුල් තැන දීලා වැඩකරන්න ගියාම පස්සේ පසු තැවෙන්න වෙනවා....
Nice post![]()
upath palana krama gana godak aya danuwath naaa
elazz...+#
bump
Love and Lust dekama patan ganne L walin neh...itin ooka kohomath tiyanwa..limit panin nathuwa shape eke hitanum wade iwarai..
මෙතන වෙන ප්රශ්නෙකුත් තියෙනවා. ගැබ්ගෙන තියෙන්නෙ බලහත්කාරකමකින් නම් ඔය කියන තත්වෙ වෙනස් වෙනවා. එතනදී ඒ කාන්තාවගේ කැමැත්තෙන් නෙමෙයිනෙ වැඩේ වෙන්නෙ.


නියම පොස්ට් එක මචෝ .මේකෙදි කොල්ලෝ විදිහට අපිටත් වගකීමක් තියෙනවා මේවගේ දේවල් සිදු නොවෙන්න
ගොඩක් වෙලාවට කාන්තාවන් ගබ්සා කරන්නේ අනියම් සබදතා බලහත්කරස්කම් හෝ තම පෙම්වතාගේ බලකිරීමට.ඉතින් මේවට පිරිමිත් වගකියන්න ඕනේ![]()