machane 121 akak ganne. parana unata hodama car akak. Suzuki shift ekata wadeya makret. one welawaka wekunanne puluwane. Suzuki shift ekata wadeya sapa pahsuwa hodi
wahanaht contorl
wahanaht contorl
මචන්ලා .. පොඩි හෙල්ප් එකක් ඕනේ,, අපේ අප්පච්චි වාහන වලට මාර ආසයි .එත් ඒ හීන හැමදෙයක්ම යටපත් කරගෙන මටයි මල්ලිටයි උගන්නපු රාජකීය මනුස්සයෙක් එයා .මොකද අපිට ඒ කාලේ වැඩිය සල්ලි තිබුනේ නැති මද්ද්යම පන්තියේ පව්ලක් .. දැන් මට ඕනේ එයාගේ ඒ හීනෙ හැබෑ කරන්න ,, ලක්ෂ 25කට ගන්න පුළුවන් හොඳම car එක මොකක්ක්ද ?
Suzuki shift 2007 car එකක් බලන්න ගියා ,, උ කියනවා අඩුම 23.50ක් දෙන්න කියලා. 73000ක් දුවලා තියනවා .. KM number එකක් ,, 2010 register , 2nd owner , වාහනේ නම් පට්ටම ලස්සනට තියනවා ,, කිසිම අඩුපාඩුවක් පෙන්න නැ ,, මොකක්ක්ද බන් කියන්නේ මේ වාහනේ ගැන ,,, මොකද මම වාහන ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවේ,, මේ ගානට පාඩුද ?
කට්ටියගේ අදහස් ටිකක් දෙමුකෝ බලන්න![]()
මචං මම වාහන සහ වාහන මාකට් එක ගැන අදෝ සසරක් දන්නේ නෑ...
පැදපු වාහනේ දැන් පදින එක වගේ ම අනාගතේට එන්න තියන එකත් බලල සෙට් කලේ වාහන පකීර්ල වන මගේ යාලුවෝ....
මට කියන්න තියෙන්නේ වෙන දෙයක්....
හම්බ කරන සල්ලි වලින් තමන් ගේ මව් දෙමවුපියෝ අමතක කරලා අද ඊයේ සෙට් වෙද්දි යාළුවන්ට පාටි දාන මෙලෝ රහක් නැති පරම්පරාවක් ඉන්න කාලෙක උඹ කරන්න යන දේ හිතේ මායිම් ඉක්මවලා ආත්මෙට වැදුනු බව තමයි ඒ......
උඹට කවදාක හරි ඉර හද පායනවා වගේ හරියනවා මචං......උඹේ තාත්ත මං හිතන්නේ මේලෝකේ ඉන්න වාසනාවන්ත ම තාත්ත කෙනෙක්.....
කිරියෙ දැකල කියවද්දී ඇහැට කදුලක් ආපු ත්රෙඩ් ස්ටාටර් අතලොස්සෙන් එකක් උඹේ ත්රෙඩ් එකේ තිබුණේ.....