අප්පච්චිට car එකක් swift

THARANGA.TC

Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    machane 121 akak ganne. parana unata hodama car akak. Suzuki shift ekata wadeya makret. one welawaka wekunanne puluwane. Suzuki shift ekata wadeya sapa pahsuwa hodi
    wahanaht contorl
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට 25-26 වගේ ගානක් වියදම් කරන්න පුළුවන් නිසා අරන් දීපන් අලුත් hybrid wagon R (StingRay). තාත්තගේ කැමැත්ත දැනගෙන හිටපන් කලින්. මට නම් ඒක car වගේ ගතියක් නැහැ. හැබැයි ගූඩ් fuel consumption & brandnew නිසා වදයක් නැතුව කාලයක් දුවන්න පුළුවන්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මචන්ලා .. පොඩි හෙල්ප් එකක් ඕනේ,, අපේ අප්පච්චි වාහන වලට මාර ආසයි .එත් ඒ හීන හැමදෙයක්ම යටපත් කරගෙන මටයි මල්ලිටයි උගන්නපු රාජකීය මනුස්සයෙක් එයා .මොකද අපිට ඒ කාලේ වැඩිය සල්ලි තිබුනේ නැති මද්ද්‍යම පන්තියේ පව්ලක් .. දැන් මට ඕනේ එයාගේ ඒ හීනෙ හැබෑ කරන්න ,, ලක්ෂ 25කට ගන්න පුළුවන් හොඳම car එක මොකක්ක්ද ?

    Suzuki shift 2007 car එකක් බලන්න ගියා ,, උ කියනවා අඩුම 23.50ක් දෙන්න කියලා. 73000ක් දුවලා තියනවා .. KM number එකක් ,, 2010 register , 2nd owner , වාහනේ නම් පට්ටම ලස්සනට තියනවා ,, කිසිම අඩුපාඩුවක් පෙන්න නැ ,, මොකක්ක්ද බන් කියන්නේ මේ වාහනේ ගැන ,,, මොකද මම වාහන ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවේ,, මේ ගානට පාඩුද ?

    කට්ටියගේ අදහස් ටිකක් දෙමුකෝ බලන්න
    :lol:

    swift eka waradak ne. 2010 ekak balapan. climet control, touch AC, xenon lamp ehema enewa. handling, parking ehema lesyi. comfort ekath shape. CVT gear box enne. uba thaththage kamaththa th tikak balapan. eya sathutu neththan wedak na ne.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මම වාහන සහ වාහන මාකට් එක ගැන අදෝ සසරක් දන්නේ නෑ...
    පැදපු වාහනේ දැන් පදින එක වගේ ම අනාගතේට එන්න තියන එකත් බලල සෙට් කලේ වාහන පකීර්ල වන මගේ යාලුවෝ....

    මට කියන්න තියෙන්නේ වෙන දෙයක්....

    හම්බ කරන සල්ලි වලින් තමන් ගේ මව් දෙමවුපියෝ අමතක කරලා අද ඊයේ සෙට් වෙද්දි යාළුවන්ට පාටි දාන මෙලෝ රහක් නැති පරම්පරාවක් ඉන්න කාලෙක උඹ කරන්න යන දේ හිතේ මායිම් ඉක්මවලා ආත්මෙට වැදුනු බව තමයි ඒ......

    උඹට කවදාක හරි ඉර හද පායනවා වගේ හරියනවා මචං......උඹේ තාත්ත මං හිතන්නේ මේලෝකේ ඉන්න වාසනාවන්ත ම තාත්ත කෙනෙක්.....

    කිරියෙ දැකල කියවද්දී ඇහැට කදුලක් ආපු ත්‍රෙඩ් ස්ටාටර් අතලොස්සෙන් එකක් උඹේ ත්‍රෙඩ් එකේ තිබුණේ.....
     
    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet

    :):):):):):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිරියෙ දැකල කියවද්දී ඇහැට කදුලක් ආපු ත්‍රෙඩ් ස්ටාටර් අතලොස්සෙන් එකක් උඹේ ත්‍රෙඩ් එකේ තිබුණේ.....

    :yes::yes::yes:

    මචං මම වාහන සහ වාහන මාකට් එක ගැන අදෝ සසරක් දන්නේ නෑ...
    පැදපු වාහනේ දැන් පදින එක වගේ ම අනාගතේට එන්න තියන එකත් බලල සෙට් කලේ වාහන පකීර්ල වන මගේ යාලුවෝ....

    මට කියන්න තියෙන්නේ වෙන දෙයක්....

    හම්බ කරන සල්ලි වලින් තමන් ගේ මව් දෙමවුපියෝ අමතක කරලා අද ඊයේ සෙට් වෙද්දි යාළුවන්ට පාටි දාන මෙලෝ රහක් නැති පරම්පරාවක් ඉන්න කාලෙක උඹ කරන්න යන දේ හිතේ මායිම් ඉක්මවලා ආත්මෙට වැදුනු බව තමයි ඒ......

    උඹට කවදාක හරි ඉර හද පායනවා වගේ හරියනවා මචං......උඹේ තාත්ත මං හිතන්නේ මේලෝකේ ඉන්න වාසනාවන්ත ම තාත්ත කෙනෙක්.....

    කිරියෙ දැකල කියවද්දී ඇහැට කදුලක් ආපු ත්‍රෙඩ් ස්ටාටර් අතලොස්සෙන් එකක් උඹේ ත්‍රෙඩ් එකේ තිබුණේ.....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිරියෙ දැකල කියවද්දී ඇහැට කදුලක් ආපු ත්‍රෙඩ් ස්ටාටර් අතලොස්සෙන් එකක් උඹේ ත්‍රෙඩ් එකේ තිබුණේ..... :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මගේගානේ බම්ප් එකක්
    තාත්තා වාහන වලට ආස නිසා කාර් එකක්ම අරන් දියන් මචන් ස්විෆ්ට් එක තාත්තට සෙට් වෙන එකක් නෑ.ශේප් එකේ තාත්තාගෙන් අහල බලපන් මොකද්ද කැමති කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉඩ කඩ සහ පෑදවීමේ පහසුව සලකා බලන විට ස්විෆ්ට් එක හොදයි. 2007 උපරිම මිල 23.50 අවට තමා. ටයර් හොද නම් ඉන්ටෙලිජන්ට් කී එහෙම ආපු එකනම් 23.50 කමක් නෑ. ඊට අඩුව හොද එකක් ගන්න බෑ. තව අඩු කරගන්න බලපන්. කාර් එකේ පිකප් එක අවුලක් නෑ. වයසක කෙනෙකුට හෑච්බෑක් එකක් අවුලක් නෑ.කාර් එකේ කන්ඩිශන් එක බලල ඔප්ශන් ටික බලල තිරණය කරන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මුලින්ම තාත්තා කැමති මොනවගේ වාහනයකටද කියලා හොයලා බලන්න..
    තාත්තව පුදුම කරන්න හිතන් ඉන්නවනම් ඒක තාත්තගෙන් අහන්නේ නැතුව තාත්තගේ යාලුවෙක්ගෙන්, අදුරන කෙනෙක්ගෙන් වගේ අහන්න..
    එහෙම අහලා ඔයා තීරනයක් ගන්න මොන වගේ වාහන වර්ගයක්ද ඕනේ කියලා..
    ඉටපස්සේ හොද බ්‍රැන්ඩ් එකක් බලලා මොඩල් එකක් තෝරගන්න..

    උබට සුපිරිම වාහනයක් ලැබෙයි මචන්.. චේතනාව හොදයිනේ වාහනයත් හොද විදියටම ලැබෙයි.. :yes:
     
    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Yako 25k yanna puluwan nam, Appachchiwa surprise karannath ekka Brandnew suzuki celerio ekakata pala, Brand New Nisa appachchi kora wei, Auto gear, ful option i think..

    Fuel consumption ekath patta..

    http://www.suzukilk.com/

    All the Best machan..