අප්පච්චිට car එකක් swift

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අප්පච්චිට කාර් එකක් කිවුවම එක පාරම ඔලුවට ආවේ අර අර අර අගමැති කොරන්ඩ යන අප්පච්චිව......:D:D:D...

    Vitz එකක් ගනින් බන්.2009 වගේ 8 airbag එකක් බලපන්.


     

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    mcn uba danna kiyana hodata wahana gena danna kiyana dial ekak aran gihin wahane balawala ganin..ubata a side eke denuma neti nisa
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටහංකෝ යුන්පී ආණ්ඩුවක් එනකම්... වාහනයක් නිකන් වගේ ගතහැකි වෙයි.....
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Poddak loku car ekakata giya nam hodai. sapa pahasui. oya podi magul wala yana giyama epa wenawa. Puluwan nam toyota wage yanna.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ වගේ උතුම් බලාපොරොත්තු තියෙන පුතෙක් හදාපු ඒ දෙමව්පියන්ටත්, හරි හමන් "පුතෙක්" වෙච්ච උබටත් සුභපතනවා