අප්සටි දිනයක්....... මෙග් කථාව

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන් කතාවේ උඹේ වර්ෂන් එක අහපුවම උඹ හොඳට මහන්සිවෙලා ගොඩ යන කොල්ලෙක් වගේ පේනවා. උඹලගේ නෑයෝ අන්තිම නරකයි වගේ පේනවා. උන්ගේ වර්ෂන් එක ඇහුවොත් සමහරවිට උඹගේ කතාව සමතුලිත වෙන්නත් ඉඩ තියනවා (නොවෙන්නත් ඉඩ තියනවා). මටනම් හිතෙන්නෙ උඹ මාර එන්ඩියුරන්ස් තියන කොල්ලෙක් දැන් ටිකක් මහන්සියි. මහන්සි බලන්න එපා බන් උඹට තව ඉතාම පොඩි දුරයි මැරතන් එකේ දුවන්න තියෙන්නෙ. උඹ වගේ කොල්ලෙකුට වරදින්න විදිහක් නෑ (බම්බුවේ කර්මයක් නිසා නෙමේ උඹ මහන්සි වෙලා වැඩ කරන නිසා).

    කවුද එකෙක් කියල තිබුන නේද බුක් ෂොප් එකක් දාන්න කියල. ඒක සිරා අයිඩියා එකක්. මම දන්න කෙනෙක් හිටිය බොහොම පහල අඩියට වැටිලා. එයා බූක් ෂොප් එකක් පටන් ගත්ත. මිනිහ අද කෝටිපතියෙක්.

    අනිත් විශේෂම දේ තමයි මචන් හැම බිස්නස් එකක්ම පටලගන්න යන්න එපා. උඹේ ඩිසයින් වැඩෙයි ෆොටෝ වැඩෙයි මගුල් ගෙවල් ආශ්‍රිත වැඩයි කරපන්. අනිත් ෆොටෝකොපි සහ බූක්ෂොප් අයිටම් සීන් ඒක සම්පූර්ණයෙන්ම වයිෆ්ට බාර දීපන්. උඹ හැම එකම පටලගන්න යන්න එපා. වයිෆ් කියයි එයාට සැලෝන් එකක් දැම්මොත් ගොඩ කියල. ඒ උනාට සැලෝන් වලට මාර කම්පෙටිෂන් එකක් තියෙන්නෙ. සැලෝන් එකක් දැම්මොත් කෙළවෙන්න තියන චාන්ස් ඒක වැඩි. ඒ නිසා බූක් ෂොප් සීන් එක ගොඩ දාල ඉවර වෙලා උඹල ගොඩ ගියාට පස්සෙ ඕනනම් සැලෝන් සීන් එකක් ගැන හිතල බලපන්.

    ඕක තමයි මට හිතෙන දේ.... EK එකේ ආර්ථික විශේෂඥයින් මේ ගැන මොකද කියන්නෙ කියල බලමු.
     
    • Like
    Reactions: wawula and richlife

    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    හිතට හරි දුකය් මචන්...උබට පුදුම ඉවසීමක් තියෙන්නේ..මටත් ඔය හා සමාන කතාවක් තියෙනවා..උබ මාව ඒ අතීතෙට ආයෙත් ගෙනිච්චා..උබට ජය වේවා..වරදින්නේ නෑ උබට...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මචන් කතාවේ උඹේ වර්ෂන් එක අහපුවම උඹ හොඳට මහන්සිවෙලා ගොඩ යන කොල්ලෙක් වගේ පේනවා. උඹලගේ නෑයෝ අන්තිම නරකයි වගේ පේනවා. උන්ගේ වර්ෂන් එක ඇහුවොත් සමහරවිට උඹගේ කතාව සමතුලිත වෙන්නත් ඉඩ තියනවා (නොවෙන්නත් ඉඩ තියනවා). මටනම් හිතෙන්නෙ උඹ මාර එන්ඩියුරන්ස් තියන කොල්ලෙක් දැන් ටිකක් මහන්සියි. මහන්සි බලන්න එපා බන් උඹට තව ඉතාම පොඩි දුරයි මැරතන් එකේ දුවන්න තියෙන්නෙ. උඹ වගේ කොල්ලෙකුට වරදින්න විදිහක් නෑ (බම්බුවේ කර්මයක් නිසා නෙමේ උඹ මහන්සි වෙලා වැඩ කරන නිසා).

    කවුද එකෙක් කියල තිබුන නේද බුක් ෂොප් එකක් දාන්න කියල. ඒක සිරා අයිඩියා එකක්. මම දන්න කෙනෙක් හිටිය බොහොම පහල අඩියට වැටිලා. එයා බූක් ෂොප් එකක් පටන් ගත්ත. මිනිහ අද කෝටිපතියෙක්.

    අනිත් විශේෂම දේ තමයි මචන් හැම බිස්නස් එකක්ම පටලගන්න යන්න එපා. උඹේ ඩිසයින් වැඩෙයි ෆොටෝ වැඩෙයි මගුල් ගෙවල් ආශ්‍රිත වැඩයි කරපන්. අනිත් ෆොටෝකොපි සහ බූක්ෂොප් අයිටම් සීන් ඒක සම්පූර්ණයෙන්ම වයිෆ්ට බාර දීපන්. උඹ හැම එකම පටලගන්න යන්න එපා. වයිෆ් කියයි එයාට සැලෝන් එකක් දැම්මොත් ගොඩ කියල. ඒ උනාට සැලෝන් වලට මාර කම්පෙටිෂන් එකක් තියෙන්නෙ. සැලෝන් එකක් දැම්මොත් කෙළවෙන්න තියන චාන්ස් ඒක වැඩි. ඒ නිසා බූක් ෂොප් සීන් එක ගොඩ දාල ඉවර වෙලා උඹල ගොඩ ගියාට පස්සෙ ඕනනම් සැලෝන් සීන් එකක් ගැන හිතල බලපන්.

    ඕක තමයි මට හිතෙන දේ.... EK එකේ ආර්ථික විශේෂඥයින් මේ ගැන මොකද කියන්නෙ කියල බලමු.

    bookshop walata cometition ekak nadda bun ?
    mama nam hitanne oke anik patta
    saloon kohe dammat nikan hari ganu yanawa okata
    book shop hama tanama tiyenawane bun
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    bookshop walata cometition ekak nadda bun ?
    mama nam hitanne oke anik patta
    saloon kohe dammat nikan hari ganu yanawa okata
    book shop hama tanama tiyenawane bun

    ඔය බියුටි සෙන්ටර් වලට යන එවුන් මලාට තමන් යන එක වෙනස් කරන්නෙ නෑ. එහෙම නෙමේනේ බන් බුක් ෂොප්. ෆොටෝ කොපි ගහන්න පොතක් පතක් ගන්න අඳුරන එකටම යනවා කියල සීන් එකක් නෑනෙ.

    අනික උගේ ෂොප් එක තියන පරිසරෙත් ඒකට ගැලපෙනවනේ. තවත් දෙයක් තමයි ඔය සැලෝන් කරනකොට බොරු ෂෝ එක උපරිමෙන් තියෙන්න ඕන (කෙල්ල සහ සැලෝන් එක යන දෙකම).

    අනිවාර්යෙන් කරන කෙල්ල හෙන ඇම්ඩන් කේස් එකක් වෙන්න ඕන එන එවුන්ට තෙල බෙදල මංකොල්ල කන්න. ඔය සැලෝන් සීන් එකට මචෝ සොසයිටි එකේ අමුතු තැනක් හදාගෙන තියන කන්ටැක්ස් නැති එකෙකුට ගොඩ යන්න අමාරුයි.

    අර මම දන්න බුක් ෂොප් ඩයල් එකයි මෑන්ගේ කෙල්ලයි මාර අහිංසක වැඩිය සමාජෙ කැපිලා පෙනුන පොරල් නෙමේ. ඌ මේ ලඟදි කෝටි 8 කට ප්‍රොපටි එකක් ගත්තා.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    100ta 200k ekagai kathavata
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    bookshop walata cometition ekak nadda bun ?
    mama nam hitanne oke anik patta
    saloon kohe dammat nikan hari ganu yanawa okata
    book shop hama tanama tiyenawane bun

    බුක් ශොප් හැමතැනම තිබුනට හැම තැනම අඩුවට දෙන්නේ නෑ..
    අඩුවට දෙන්න ගත්තොත් පලාතම අල්ලන්න පුළුවන්..
    අපේ ගමේ කවුරුවත් සීසන් එකට පොත් කරන්නේ නෑ..
    මොකද මම අඩුවට ගහන නිසා එකෙක්වත් තරග කරන්නේ නෑ..
    හැබැයි ගේම තියෙන්නේ අල්ලපු ටවුම එක්ක.. උන් එක්කනම් ලේසි නෑ
    හතර වටෙන්ම ඇදෙන්නේ ඒ ටවුමට
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ බිස්නස් පටලව ගන්න නම් එපා.
    හැම රෙද්දම කරන්න යන්න එපා බන්. කඩවලුයි වෙඩින්ග් පොටොග්‍රැපියි දෙකම එක පාර බෑනේ.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ohoma thama mchn jiwithe weteem bidawetem enawa
    uba poddak oya prashna tika koleka liyala kalpana karanna wisadum ekin eka wisadanna
    okkoma eka apra wisadanna bene mn okkoma kiyewwa kathawe
    ube hekiyawan adunagena issarahata waren wedak karala. thawa thawa shakthiya ganin hithata. uba aniwa goda enawa
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    nedeyo wedak ne bn katha karala shet marama jathiyak bn

    oyata tiyena dewal walin negitinna balanna
    oya wasanawanthayi . mn hithanne oyata godak talents tiyenawa ewayin prayojana ganna. anika thawa eka durwalathawayak penuna oya anith ayata oonawata wada udaw karanawa aeth oyata udawwak ooni welawata kaurut na kiyala hithenawa. api udaw karanna ooni thamay aeth onawata wada karoth agaya nethi wenawa. anika ubata hithenawa aethi udaw karana apitamane kelawenne kiyala. oayge oya thathwe tika kalayai yanne . etakan strong wela inna. sitha watta ganna epa.
    oyata wada wetila inna aya me loke innawa