අප්‍රිකාවේ ඩයල්

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ඔව් බන්. මටත් තේරුනේ දැන් බන්. :yes::yes::yes:
:sorry::sorry::sorry:
ඒත් උන්ට මොලයක් නැද්ද බන් මේ වගේ මැටි වැඩ කරන්න. උන් දැන් වත් කැලෙන් එලියට එන්න ඕන නේද?
:no::no:
දැන් මේවාගෙන් මැටි වැඩේ මොකද්ද කියපන් ඉස්සෙල්ලාම
උඹ බස් එකේ යන කොට
ඇමරිකන් කාරයෙක් ඇවිත් උඹට හිනා උනොත් උඹ ආසද?
ඌ උඹට "මොකද්ද ඔය මැටි වැඩේ, ගනින් කාර් එකක්" කිව්වොත්
උඹ ගන්නවාද?