:lol:
redScropian Active member Nov 13, 2010 556 56 28 Kurunegala Jan 2, 2012 #22 sehenna creative machan ,............... ela
~MK~ Well-known member Sep 1, 2009 5,789 247 83 Earth Jan 2, 2012 #23 issara ape ratawal walat mehema wenna athi
Sefirosu Member Dec 12, 2011 1,255 106 0 Jan 2, 2012 #24 Randima3000 said: ඔව් බන්. මටත් තේරුනේ දැන් බන්. ඒත් උන්ට මොලයක් නැද්ද බන් මේ වගේ මැටි වැඩ කරන්න. උන් දැන් වත් කැලෙන් එලියට එන්න ඕන නේද? Click to expand... දැන් මේවාගෙන් මැටි වැඩේ මොකද්ද කියපන් ඉස්සෙල්ලාම උඹ බස් එකේ යන කොට ඇමරිකන් කාරයෙක් ඇවිත් උඹට හිනා උනොත් උඹ ආසද? ඌ උඹට "මොකද්ද ඔය මැටි වැඩේ, ගනින් කාර් එකක්" කිව්වොත් උඹ ගන්නවාද?
Randima3000 said: ඔව් බන්. මටත් තේරුනේ දැන් බන්. ඒත් උන්ට මොලයක් නැද්ද බන් මේ වගේ මැටි වැඩ කරන්න. උන් දැන් වත් කැලෙන් එලියට එන්න ඕන නේද? Click to expand... දැන් මේවාගෙන් මැටි වැඩේ මොකද්ද කියපන් ඉස්සෙල්ලාම උඹ බස් එකේ යන කොට ඇමරිකන් කාරයෙක් ඇවිත් උඹට හිනා උනොත් උඹ ආසද? ඌ උඹට "මොකද්ද ඔය මැටි වැඩේ, ගනින් කාර් එකක්" කිව්වොත් උඹ ගන්නවාද?