අපි ඌට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරමු
යාලුවට ඉක්මන් සුවය පතනවා මචන් ...
අපි ඌට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරමු
uuta nagitinnawat baha. u toilet yanne batekin, ewa maninna one mcn, ewa manala potaka liyanna one.
bate dige le enawa bn. eye adata wada le awilla. uuta kannawat ba. operation eka karala kidney eka ayin karala nisa taama uuta watura bonnat denna epa kiyala tiyenne. e unata uuta watura tibaha hadila watura illanawa. apita denna widiyakut naha.
uuta wayasa 24y bn

mama ada giye hospital eka kochchara apirisidu unat yaluwa ekka ada ra mama etana innawa kiyala hitagena, passe uge taatta awilla mata yanna kiwwa, eya innam kiyala. itin mama awa highway eke gedara.
uuwa accident wela kidney ekak ayin karala, paw bn uu.
uge taatta dawas eye dawasema duka wadi kamata mokut kaala naha.![]()
මචන් මම ප්‍රර්ථනා කරනවා උඹට ඔය මිනිස්සුන්ට තියෙනව වගේ ලෙඩ නොහැදෙන්න කියලා එතකොට උඔ වගේ අනික් මිනිස්සු උඹව පිලිකුල් කරන්නේ නැති වේවිනේ![]()
![]()
අද මම අපායක් දැක්කා බුවාලා.
අපි අඳුරන එකෙක් accident වෙලා කරාපිටිය hospital එකට admit කරලා.
මම අද ගියා ඌව බලන්න.
මම government hospital එකකට අද තමයි මුලින්ම ගියේ.
අය්යෝ සල්ලි. ඒක සිරාවටම අපායක්. ඕකක doctor or nurse කෙනෙක් වෙන්න කොච්චර පව් කරලා තියෙන්න ඕනෙද කියල මට අද තමයි හිතුනේ. උන් හැමදාම සතර පෙරනිමිති දකිනවා. ඒත් මාර්ගපල ලබාගන්න පින් කරලා නැහැ. උන් දවසේ වැඩි වෙලාවක් අපායේ ඉන්නේ. අය්යෝ සල්ලි.
ඒක නම් සිරාවටම මිහිපිට අපායක්.
















උන් තමන්ට මොන අඩුපාඩුව තිබුනත් තමන්ගෙ රාජකාරිය කරනව. ඒකටවත් ගරු කරන්න ඕන. ඕක පවක් නෙමෙයි. ඔහොම කැපකිරීමක් කරන්න බැරි කෙනෙක්ට මේ ගැන තේරුම්ගන්න අමාරුයි.
කොල්ලෙක් නම් කිසි කැතක් නැතුව බිම නිදාගන්නවත් පුලුවන් වෙන්න ඕන. එහෙම නැති ජීවිතේ වැඩක් නැහැ.
![]()




තෝ වගේ ගොන් හරකෙක්.... යකෝ දුප්පත් මිනිස්සුන්ගේ දෙවිවරු තමයි ඒ ජීවමනව ඉන්නේ තොට සල්ලි තිබ්බා කියලා රජයේ හොස්පිට්ල් වලට යන්නේ සල්ලි කරයෝ නෙවෙයි නේ.... සල්ලි තිබ්බට මොලේ නෑ....

පොඩ්ඩක් මෙහෙම හිතන්න, අපේ රටේ බොහෝ වෙලාවට ලෙඩ්ඩුන්ට මැරෙන්න එලියට දාල තියන්නේ නෑ. බිල ගෙවන්න බෑ කියල එලියට ඇදල දාන්නෙත් නෑ. රජයේ රෝහල් වල කොහොම නමුත් බෙහෙත් කෙරෙනවා.
මම හිතන්නේ ඔයා කියන්නේ රෝහල් වල වැඩ කරන අය ගොඩක් දුක් විඳිනවා කියන එක වෙන්න ඕනේ. ඉතින් එක තමයි එයාල කරන කැප වීම.
ඒවගේම බං කොච්චර ඉන්ටර් නැෂනල් උනත් පොඩ්ඩක් තමන්ගේ රටෙත් ඇවිදලා බලපන්. ලංකාවේ ගොඩක් රෝහල් වල ඉඩ මදි. එක නිසා ඇඳන් නෑ. සුළු සේවකයෝ ගොඩක් හිටියට, හෙදියෝ, දොස්තරලා නෑ. එත් කරාපිටිය කියන්නේ ලංකාවේ ප්‍රමුකම රෝහලක්. මුළු දකුණෙන්ම වගේ ලෙඩ්ඩු එන්නේ ඔතෙන්ට.
උන් තමන්ට මොන අඩුපාඩුව තිබුනත් තමන්ගෙ රාජකාරිය කරනව. ඒකටවත් ගරු කරන්න ඕන. ඕක පවක් නෙමෙයි. ඔහොම කැපකිරීමක් කරන්න බැරි කෙනෙක්ට මේ ගැන තේරුම්ගන්න අමාරුයි.
කොල්ලෙක් නම් කිසි කැතක් නැතුව බිම නිදාගන්නවත් පුලුවන් වෙන්න ඕන. එහෙම නැති ජීවිතේ වැඩක් නැහැ.
![]()


රෙප් +mehemane machan,,,ubala hamadama sapa widapu un neeeeee.....ubalata kawadawath life 1gana hitanna amarui,,,,ubalata kanabona,,adina paladina hati wenas,,,apinam lankawe game kollo,,,heta lankawata moanwa wenawa kiwwath game kama kala,,,gon karattayaka hari yanna puluwan ewnnn