අපායක් දැක්කා

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපි ඌට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරමු

    යාලුවට ඉක්මන් සුවය පතනවා මචන් ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uuta nagitinnawat baha. u toilet yanne batekin, ewa maninna one mcn, ewa manala potaka liyanna one.

    bate dige le enawa bn. eye adata wada le awilla. uuta kannawat ba. operation eka karala kidney eka ayin karala nisa taama uuta watura bonnat denna epa kiyala tiyenne. e unata uuta watura tibaha hadila watura illanawa. apita denna widiyakut naha.

    uuta wayasa 24y bn

    ok machan

    get well soon for him :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Life eke yatharrthaya [reality] ekai. ANITHYA----DUKKA ------ANATHHAMA----kiyala Budhu Hamuduruwo kiwwe ekai. Karapitiya Hospital eke Large Budhu pilimaya dakkadha? Buddhism thama ape ekama sanasima. Oba Mini [dead bodies] thiyena Mochariya patthe giyadha ? Adikarana Vidya [doctor] ge room eka lassanata thienawa. Mea doctor ge room eke front door eka thiyenne, pitin ena ayata enter venna. Mea room ekema side door eka thiyenne Mini kamare [Mochariya] . Attha wasayen avanka doctors lage sevaya nam agaya kala yuthuya. Mea thama Niyama Gods la . Katharagama Deviyo vage boru devivaru newe.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    mama ada giye hospital eka kochchara apirisidu unat yaluwa ekka ada ra mama etana innawa kiyala hitagena, passe uge taatta awilla mata yanna kiwwa, eya innam kiyala. itin mama awa highway eke gedara.

    uuwa accident wela kidney ekak ayin karala, paw bn uu.
    uge taatta dawas eye dawasema duka wadi kamata mokut kaala naha. :(

    Paw ban! welawa!
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    12.gif
    මචන් මම ප්‍රර්ථනා කරනවා උඹට ඔය මිනිස්සුන්ට තියෙනව වගේ ලෙඩ නොහැදෙන්න කියලා එතකොට උඔ වගේ අනික් මිනිස්සු උඹව පිලිකුල් කරන්නේ නැති වේවිනේ ;)

    well said bro..polawe paya gahala jeewath wenna one neda..ban..manussayek unama....
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පොඩ්ඩක් මෙහෙම හිතන්න, අපේ රටේ බොහෝ වෙලාවට ලෙඩ්ඩුන්ට මැරෙන්න එලියට දාල තියන්නේ නෑ. බිල ගෙවන්න බෑ කියල එලියට ඇදල දාන්නෙත් නෑ. රජයේ රෝහල් වල කොහොම නමුත් බෙහෙත් කෙරෙනවා.

    මම හිතන්නේ ඔයා කියන්නේ රෝහල් වල වැඩ කරන අය ගොඩක් දුක් විඳිනවා කියන එක වෙන්න ඕනේ. ඉතින් එක තමයි එයාල කරන කැප වීම.

    ඒවගේම බං කොච්චර ඉන්ටර් නැෂනල් උනත් පොඩ්ඩක් තමන්ගේ රටෙත් ඇවිදලා බලපන්. ලංකාවේ ගොඩක් රෝහල් වල ඉඩ මදි. එක නිසා ඇඳන් නෑ. සුළු සේවකයෝ ගොඩක් හිටියට, හෙදියෝ, දොස්තරලා නෑ. එත් කරාපිටිය කියන්නේ ලංකාවේ ප්‍රමුකම රෝහලක්. මුළු දකුණෙන්ම වගේ ලෙඩ්ඩු එන්නේ ඔතෙන්ට.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අද මම අපායක් දැක්කා බුවාලා.
    අපි අඳුරන එකෙක් accident වෙලා කරාපිටිය hospital එකට admit කරලා.
    මම අද ගියා ඌව බලන්න.
    මම government hospital එකකට අද තමයි මුලින්ම ගියේ.

    අය්යෝ සල්ලි. ඒක සිරාවටම අපායක්. ඕකක doctor or nurse කෙනෙක් වෙන්න කොච්චර පව් කරලා තියෙන්න ඕනෙද කියල මට අද තමයි හිතුනේ. උන් හැමදාම සතර පෙරනිමිති දකිනවා. ඒත් මාර්ගපල ලබාගන්න පින් කරලා නැහැ :rofl:. උන් දවසේ වැඩි වෙලාවක් අපායේ ඉන්නේ. අය්යෝ සල්ලි.

    ඒක නම් සිරාවටම මිහිපිට අපායක්.

    තෝ වගේ ගොන් හරකෙක්.... යකෝ දුප්පත් මිනිස්සුන්ගේ දෙවිවරු තමයි ඒ ජීවමනව ඉන්නේ තොට සල්ලි තිබ්බා කියලා රජයේ හොස්පිට්ල් වලට යන්නේ සල්ලි කරයෝ නෙවෙයි නේ.... සල්ලි තිබ්බට මොලේ නෑ....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උන් තමන්ට මොන අඩුපාඩුව තිබුනත් තමන්ගෙ රාජකාරිය කරනව. ඒකටවත් ගරු කරන්න ඕන. ඕක පවක් නෙමෙයි. ඔහොම කැපකිරීමක් කරන්න බැරි කෙනෙක්ට මේ ගැන තේරුම්ගන්න අමාරුයි.:dull:

    කොල්ලෙක් නම් කිසි කැතක් නැතුව බිම නිදාගන්නවත් පුලුවන් වෙන්න ඕන. එහෙම නැති ජීවිතේ වැඩක් නැහැ.
    :rolleyes:

    aniwa :cool::cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටිය මේ කියල තියෙන දේ වරදවා තේරුම් අරන් තියෙන්නේ.මේ කියලා තියෙන්නේ රජයේ ඉස්පිරිතාලවල වැඩ කරන දොස්තරලා,නර්ස්ලා වගේ අය මොන තරන් දුකක් විඳිනවද කියලා.ඇත්තනේ ඉතින්.හැබැයි මම නන් හිතන්නේ එයාලා ඉගෙනගන්න කාලේ ඉඳන්ම ඔය හැමදෙයක්ම දරාගන්න පුරුදු වෙනවා ඇති.අනික බලන්න දොස්තරලට කිසිම හිරිකිතයක්,අප්පිරියාවක් නෑ අපිට එහෙම හිතෙන ගොඩක් දේවල් ගැන.ඒ දේවල් වලට එයාල හුරු වෙනවා ඇති කාලයක් යද්දි නිතරම දකින්න සිද්ධවෙන දේවල් එක්ක.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තෝ වගේ ගොන් හරකෙක්.... යකෝ දුප්පත් මිනිස්සුන්ගේ දෙවිවරු තමයි ඒ ජීවමනව ඉන්නේ තොට සල්ලි තිබ්බා කියලා රජයේ හොස්පිට්ල් වලට යන්නේ සල්ලි කරයෝ නෙවෙයි නේ.... සල්ලි තිබ්බට මොලේ නෑ....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    uba nam harima modai bn.
    uba wage ewunut inna one society eke. :rofl:

    etana inna samahara docs nam hoda wage tamai penune,
    eet samahara ewun hena seen eken hitiye.
    samahara docs la leddunta salakanne naha hariyata.

    ubata ochchara mala panne ube amma hari taatta hari etana inne docek da ?
    tika denek arenna anit un gobbayo inne
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පොඩ්ඩක් මෙහෙම හිතන්න, අපේ රටේ බොහෝ වෙලාවට ලෙඩ්ඩුන්ට මැරෙන්න එලියට දාල තියන්නේ නෑ. බිල ගෙවන්න බෑ කියල එලියට ඇදල දාන්නෙත් නෑ. රජයේ රෝහල් වල කොහොම නමුත් බෙහෙත් කෙරෙනවා.

    මම හිතන්නේ ඔයා කියන්නේ රෝහල් වල වැඩ කරන අය ගොඩක් දුක් විඳිනවා කියන එක වෙන්න ඕනේ. ඉතින් එක තමයි එයාල කරන කැප වීම.

    ඒවගේම බං කොච්චර ඉන්ටර් නැෂනල් උනත් පොඩ්ඩක් තමන්ගේ රටෙත් ඇවිදලා බලපන්. ලංකාවේ ගොඩක් රෝහල් වල ඉඩ මදි. එක නිසා ඇඳන් නෑ. සුළු සේවකයෝ ගොඩක් හිටියට, හෙදියෝ, දොස්තරලා නෑ. එත් කරාපිටිය කියන්නේ ලංකාවේ ප්‍රමුකම රෝහලක්. මුළු දකුණෙන්ම වගේ ලෙඩ්ඩු එන්නේ ඔතෙන්ට.

    uba oya kiyana widiye un inne tikai. anit ewun etanata enne unge job eka nisa witarai. minissunta monawa unat godak unta ganak naha.
     
    pulasthihansi

    Junior member
  • Mar 13, 2009
    319
    6
    18
    mehemane machan,,,ubala hamadama sapa widapu un neeeeee.....ubalata kawadawath life 1gana hitanna amarui,,,,ubalata kanabona,,adina paladina hati wenas,,,apinam lankawe game kollo,,,heta lankawata moanwa wenawa kiwwath game kama kala,,,gon karattayaka hari yanna puluwan ewnnn
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    උන් තමන්ට මොන අඩුපාඩුව තිබුනත් තමන්ගෙ රාජකාරිය කරනව. ඒකටවත් ගරු කරන්න ඕන. ඕක පවක් නෙමෙයි. ඔහොම කැපකිරීමක් කරන්න බැරි කෙනෙක්ට මේ ගැන තේරුම්ගන්න අමාරුයි.:dull:

    කොල්ලෙක් නම් කිසි කැතක් නැතුව බිම නිදාගන්නවත් පුලුවන් වෙන්න ඕන. එහෙම නැති ජීවිතේ වැඩක් නැහැ.
    :rolleyes:

    එළ මචන් නියම කොමෙන්ට් එක ...:yes::yes::yes: රෙප් +
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mehemane machan,,,ubala hamadama sapa widapu un neeeeee.....ubalata kawadawath life 1gana hitanna amarui,,,,ubalata kanabona,,adina paladina hati wenas,,,apinam lankawe game kollo,,,heta lankawata moanwa wenawa kiwwath game kama kala,,,gon karattayaka hari yanna puluwan ewnnn

    mama kiwwe salli gana nevei bn.
    game (village) seen ekakut nevei

    apirisidu seen eka gana.