අපායට ගියත් යන්න ඕනි කලින් ...
හයියෝ කොල්ලනේ මට වෙච්ච දෙයක් ...ලගදි මම ගියා course එකක් කරන්න ...කොහොමෙන් හරි ඒකෙ හිටපු කෙල්ලෙක් මගේ හිතට හොදටම වැදුනා ..දැනුනා ...ඒකිත් එක්ක මම කතා කරපු ඒවායින් දැනුනේ එකී හිතන පතන විදිය මට ගොඩක් දුරට සමානයි කියල ....හරිම හොද ගති ගුණ තියෙන කෙල්ලෙක් ...කෙල්ල මට අකමැති වෙයි කියල හිතුවත් මට කතා කරපු විදියට දැනුනේ ඒකිගේ එහෙම අකමැත්තක් නැහැ කියල ...මම ගොඩක් ඒකිගේ private දේවල් පවා කතා කලා ..කෙල්ල කිසිම අකමැත්තක් නැතුව ඒවා මගෙත් එකක්ට් කතා කලා ...කෙල්ලගේ පවුලේ විස්තර ,පරණ affairs ගැන කතා කලේ ...ඒකිට කොල්ලෙක් හිටියෙත් නැහැ ...සමහර විට කෙල්ලට දැනෙන්න ඈති මම කතා කරපු විදියට ඒකිට මම try කියල..ඒකිගෙන් මම කැමැත්ත අහන්න හිටියත් ඒක ටිකක් පස්සට දැම්මේ එකිම දවසක් කියපු කතාවක් නිසා ..එකිම දවසක් කිවුවා clz එකේම කෙල්ලෝ කොල්ලෝ යාලු උනාම ප්රශ්න වැඩයි කියල ...ඒක නිසා මම කැමැත්ත අහන එක course එක ඉවර වෙන කිට්ටුවට කල් දැම්මා ..මෙන්න බොලේ ලගදි කෙල්ලත් එක්ක කතා කරන කොට කියපි කෙල්ලට proposal එකක් ඇවිත් කියලා ..මම ඉතින් ඇහුව කැමතිද කියල ඒ කොල්ලට..එකිත් කැමති කිවුවා ...ඒ කොල්ලව ඉස්සර ඉදන්ම දන්නා ගෙවල් පැත්තේම කොල්ලෙක් ...ඉස්කෝලේ යන කලේ ඉදන්ම දන්නවලු ....බදින්නත් ඔක්කොම ප්ලෑන් කරලා ..මොනවා කරන්නද බන් ...හිත හදාගෙන මම ඉතින් පැත්තකට උනා ...ඉස්සර වගේ එකිත් එක්ක කතා කරන්න යන්නේ නැහැ ...but clz එකේ ඉන්දැද්දී ඒකිගේ මුණ දිහා බලන්නමයි හිතෙන්නේ ...මොනවා කරන්නද ..ඒකිව දැන් කීයටවත් මට ලැබෙන්නේ නැහැනේ...මට ඒකිගෙන් කලින් අහන්න තිබ්බේ ...ලගදි මම දැක්ක ඒකිගේ කොල්ල ..ඇත්තටම බැලුවොත් මෙයට ගැලපෙන්නේ නැහැ වගේ පෙනුමෙන් ...

උබට නොතේරෙන හොදක් උබට වෙන්න ඇති ඒ වුන දෙයින්, ඒ නිසා කවදාවත් කිසිම දෙයක් නැතිවුනහම ඒ ගැන හිතල දුක් වෙන්න එපා, මොකද අපිට නොපෙනෙන හොදක් ඒ පිටිපස්සේ තියෙනවා විය හැකි නිසා