***අපායෙදි හෙල්ප් එකක් දෙන්නො***
මචන්ලා මම මේක අහන්නේ විහිලුවට නෙවෙයි ඇත්තටමයි.. අපාය ගැන විස්තර ටිකක් දන්න එකෙක් කියල දියන් මට..ඔන්න බැරිවෙලා හරි අපාය කියල එකක් තිබිලා ඒකට යන්න උනොත් අපිට බැරිද යම පල්ලෙක් වෙන්න එතකොට අනිත් අයට වද දිදී ආතල් එකේ ඉන්න පුලුවන්නේ..යම පල්ලෙක් වෙන්න ක්රියාමාර්ගයක් දන්න එකෙක් කියල දෙන්නෝ..උන්ට වතුර අල්ලන්න උනත් අවුලක් නෑ..බොහොම ස්තුතියි