අපාය විශ්වාස කරනවද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ado dan lankawe salakiya yuthu pirisak innawa ney atheist , agnostic , freethinkers la :)

    ඔව් බන්. ගොඩක් ඒ වගේ එවුන් හොඳට ඉගෙන ගත්තු දක්ෂ (මීටර්) එවුන්. කෙල්ලෝ නම් ඉතින් fashion එකට තමයි.

    මම බුදු දහම ගොඩක් විශ්වාස කරන කෙනෙක් සහ ඒ අනුව ඊවත් වෙන්න උපරිම විදියට උත්සාහ කරන එකෙක්. බුදුන් වහන්සේ භාවනාව ගැන කියල තියෙන දේවල් මම දන්නවා ඇත්ත කියලා ඒ දේවල් අත්දැකීමෙන් ම දන්නා නිසා.

    භාවනාව ගැන ඔය දේ කිව්වම අරූ කිව්වේ මුලින්ම භාවනාව සොයා ගත්තේ ඉන්දියාවේ ඍෂිවරු කියලා.


    යම් යම් බාවනා ක්‍රම ගනනාවක් තියෙනවා.
    සිදුහත් කුමරු සත්යසොයා යන විට විවිද ගුරුවරුන් යටතේ බාවනා ක්‍රම මගින් පිලිවෙලින් යම් යම් දයාන මට්ටම් වලට ගියා.. නමුත් ඔහු සොයන සත්ය ඒ තුල තිබුනේ නෑ..
    දුශ්කරක්‍රියා කිරීමෙන් පසුව අදික ලෙස ශරීරයට සැප දීමත්, දුක් දීමත් අතහැර මැදුම් මාවතේ ගමන් කලා.

    බුද්ද දර්මය ආගමක් ලෙස වරදවාගන්න නරකයි..
    මේ තුල තිබෙන්නේ විශ්වයේ පවතින සැබෑ සත්යය..
    අපේ කර්මයට අනුව තමයි බවය තීරනය වෙන්නේ..
    අපිට රහත්වීමට පින් තිබුනානම් දැනටමත් අපි රහත්වෙලා..
    මතක තියාගන්න මේ අවසන් අවස්තාව බව..
    අප රහත්වීම සදහා මේ බවයේම කුසල් රැස් කරමු..
    මයිත්‍රී බුද්ද ශාසනයේදීහෝ රහත්වෙන්න උත්සහ ගනිමු..
    ඒ අවස්තාවේදීත් බැරිවුනොත් කල්ප හැට ගනනක් යනකල් බුද්ද ශූන්ය කාලයක් තියෙන්නේ..
    බාවනාවක් හරියට කරන්නත් ආත්ම නමයක් ඒ බාවනාව පුරුදු කරලා තියෙන්න ඕනා.

    මිනිසත් බව ලැබීම දුර්ලබයි, බුදුවරයන් වහන්සේලා පහල වීම දුර්ලබයි, ශද්දර්මය ශ්‍රවනය කිරීම දුර්ලබයි..
    ඒ තුනම තිබිලත් සම්මා දෘශ්ටිය යම් කෙනෙක් ලග නැත්තන් ඒකට කියන්න තියෙන්නේ ඒ කෙනාගේ කුසල්, ධර්මය තේරුම් ගැනීමට තරම් ප්‍රමානවත් නැතිබවයි..

    එහෙම අයට අනුකම්පා කරමු.. දර්මය කියාදෙමු..
     
    • Like
    Reactions: JesonRulez

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :no::no:
    තිරිසන් ලෝකේ අපායට වඩා සැප තියන ලෝකයක්

    එතකොට සතර අපාය කියන්නෙ 1. තිරිසන් ලෝකය 2. ප්‍රේත ලෝකය 3. අසුර ලෝකය 4. නරක ලෝකය නේද? සත්තුන්ට කොච්චර සැප දුන්නත් උන් හැම තිස්සෙම බයෙන් වගේ ඉන්නේ :confused: එහෙමනන් එක අපායක් අපේ ඇස් ඉස්සරහම තියෙනවනෙ..-
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය තර්කෙත් මම දැම්ම බන්. :D

    ඌ කියනවා ඌට ඒක ප්‍රශ්නයක් නෑලු. ඌව හොඳින් රැක බලාගෙන ඒ තත්වෙට පත් කාපු එක ඇතිලු. ඒ ඇත්ත අම්ම තාත්ත වුනත් නැතත් ඒ කරපු දේවල් ඇතිලු. ඒ කතාවට නම් මාත් එකඟයි බන්. :yes::yes:
    එතකොට උට මාස ගානක් කුසේ ඉදන් ලේ කිරි වලට හරවල ඇතිදැඩි කල අම්මයි උව හොදින් බලාගත්ත වෙනත් කෙනෙකුයි අතර වෙනසක් නැහැ ?:shocked:

    ඕකත් එක මිත්‍යා දිස්ටියක් තමයි .
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එතකොට සතර අපාය කියන්නෙ 1. තිරිසන් ලෝකය 2. ප්‍රේත ලෝකය 3. අසුර ලෝකය 4. නරක ලෝකය නේද? සත්තුන්ට කොච්චර සැප දුන්නත් උන් හැම තිස්සෙම බයෙන් වගේ ඉන්නේ :confused: එහෙමනන් එක අපායක් අපේ ඇස් ඉස්සරහම තියෙනවනෙ..-


    ඔව් මචන්. අනිත් එක තමයි මම විශ්වාස කරනවා නිව්ටන් ගේ තුන්වෙනි නියමය බලය අපි මේ කරන සෑම ක්‍රියාවකටම අදාලයි කියලා. ඒ කිව්වේ හොඳ දේවල්වලට හොඳ ප්‍රති විපාකයක් සහ නරක දේවල් වලට නරක ප්‍රතිවිපාකයක් ආපහු ලැබෙනවා කියලා. එහෙම වෙන්න නම් මේ දේවල් ඔක්කොම මරණයෙන් කෙලවර වෙන්න බෑ. :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;18994767 said:
    එතකොට උට මාස ගානක් කුසේ ඉදන් ලේ කිරි වලට හරවල ඇතිදැඩි කල අම්මයි උව හොදින් බලාගත්ත වෙනත් කෙනෙකුයි අතර වෙනසක් නැහැ ?:shocked:

    ඕකත් එක මිත්‍යා දිස්ටියක් තමයි .


    ඔව්. ඌ කියන්නේ එහෙමම තමයි. ඒ වගේම ඒ අවදානම මේ ලෝකේ හැමෝටම තියෙනවා කියලත් ඌ කිව්වා. ඌ ඇහුව එහෙම වෙන්න බැරිද කියලත්. කට උත්තර නෑ.
     
    • Like
    Reactions: XibitZ

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්? :nerd:

    ඔවු.
    බුදු රජානන් වහන්සේ වදාල දර්මය විශවාස නොකරන්නාට තිසරනය නෑ.
    තිසරනය නැති කෙනා බෞද්දයෙක් නෙවේ.
    ඉතින් මම විශ්වාස කරනවා මම බෞද්දයෙක් නිසා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕක මම ඇහුව බන්. එතකොට ඌ අහනවා එහෙනම් මම අල්ලා දෙවියන් හා දෙවියන් වහන්සේ පිලි නොගන්නත් අපාය හා දිවය ලෝකය පිලිගන්නත් හේතුව මොකක්ද කියලා. මම කිව්වා බුදුන් වහන්සේගේ ධර්මය අනුව කියලා. එතකොට ඌ අහනවා බුදුන් වහන්සේ එහෙම දේශනා කළා කියලා කොහොමද හරියටම දන්නේ කියලා. එහෙම නම් කුරානයේ සහ බයිබලයේ තියෙන දේවලුත් ඇත්ත වෙන්න ඕනේ නේ කියලා.

    මරුසිරා;18994717 said:
    එහෙමනම් උගෙන් අහන්න වෙනවා උගේ අම්මයි තාත්තයි කියල කියන දෙන්න හරියටම උගේම අම්මයි තාත්තයිමද කියල දන ගත්තේ dna ටෙස්ට් කරලද කියල :no::no:

    ඔය වගේ හිස් බෙලෙක්ක එක්ක කතා කරලා කාලේ නාස්ති කරන්න එපා බන් .

    ඌ කියන්නේ මමත් හම්බයෝ වගේම අන්ධ විශ්වාස තුල එල්බගෙන ඉන්න එකෙක් කියලා බන් බෞද්ධ පොත් එහෙම මම නිතරම කියවනවා කියල ඌ දන්න නිසා. ඌ කියන්නේ වැරදි වැඩ නොකර ඉන්න ඕනේ පව් සිද්දවෙන නිසා නෙමෙයි ඒ මගින් අනිත් අය කරදරයට පත් වෙන එක ගැන හිතලා ඇති කරගත් ස්වයං සංයමයක් මත කියලා. තව හෙන ගොඩක් ඒවා කියනවා බන්.

    ඇත්තටම කියනවනම් ඌත් එක්ක කතා කරද්දී මට හිතෙන්නේ ඌ මට වඩා බුද්දිමත් කියල බන්. :sorry::sorry:


    මිත්යාදුශ්ටිය බන්.. ඒ අයට තේරෙනකොට පරක්කු වැඩි වෙයි..
    දෙව්දත්, අජාසත්තත් මිත්යාදුශ්ටියේ හිටියා නමුත් අවසාන මොහොතේ හරි ඇත්ත තේරුම් ගත්තා..
    දැන් අපායේ දුක් වින්දත් ඒ දෙදේනාම යම් දවසක පසේබුදුවරු වෙනවා..
     
    • Like
    Reactions: akilar25

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මරුසිරා;18994717 said:
    එහෙමනම් උගෙන් අහන්න වෙනවා උගේ අම්මයි තාත්තයි කියල කියන දෙන්න හරියටම උගේම අම්මයි තාත්තයිමද කියල දන ගත්තේ dna ටෙස්ට් කරලද කියල :no::no:

    ඔය වගේ හිස් බෙලෙක්ක එක්ක කතා කරලා කාලේ නාස්ති කරන්න එපා බන් .

    minihek ganiyek ekka hitiyama lamek hambena eka mey supernatural deyak nemei ban .. oya wage normal deykui reincarnation wage marunata passe wena deykui samana karanne kohomada ?
    example ekak widiyata manussayek eyage yaaluwekta kiyanwa "eya dawalta KFC eken kawey kiyala " ethakota aru ahanwada ahh prove karla pennapn proof pennapn kiyala mokada aaka samanya deyak nisa
    nikan hari uu kiuwa nam irdi balen KFC eken mathu wela kawey kiyala
    anna aaka supernatural deyak ethakota ahanna puluwan ko proof kiyala ..

    "Extraordinary claims require extraordinary evidence. "
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔව් මචන්. අනිත් එක තමයි මම විශ්වාස කරනවා නිව්ටන් ගේ තුන්වෙනි නියමය බලය අපි මේ කරන සෑම ක්‍රියාවකටම අදාලයි කියලා. ඒ කිව්වේ හොඳ දේවල්වලට හොඳ ප්‍රති විපාකයක් සහ නරක දේවල් වලට නරක ප්‍රතිවිපාකයක් ආපහු ලැබෙනවා කියලා. එහෙම වෙන්න නම් මේ දේවල් ඔක්කොම මරණයෙන් කෙලවර වෙන්න බෑ. :yes:

    ඔය අතර අහෝසිකර්මත් තියෙනවා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ධර්මය පටලවගන්න එපා..
    අදාල ප්‍රශ්නෙට හරිම උත්තරේ ත්‍රිපිටකය තුලින්ම හොයාගන්න..
    හිතෙන හිතෙන දේ කිව්වොත් ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නෑ..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    දස සංයෝජන වල විචිකිච්චාව කියන දෙය අහලා තියෙනවා නේද ඒ වගේම පංච නීවරණ වලත් පස්වෙනි එක විචිකිච්චාව? ඒකේ විචිකිච්චාව හෙවත් සැකය ඇතිවෙන්න කරුණු 8 ක් තියෙනවා පිලිවෙලින්,

    1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය.
    2. නව ලෝ‍කෝත්තර සද්ධර්මය පිළිබඳ සැකය.
    3. ආර්ය සංඝයා පිළිබඳ සැකය.
    4. ශික්ෂාපද පිළිබඳ සැකය.
    5. අතීත භවය පිළිබඳ සැකය.
    6. අනාගත භවය පිළිබඳ සැකය.
    7. අතීත අනාගත භව දෙකම පිළිබඳ සැකය.
    8. හේතු - ඵල ධර්ම පිළිබඳ සැකය.

    බුදුන් වහන්සේගේ සද්ධර්මය ගැන ඇති සැකය තමයි ඔබේ යහලුවාටත් තිබෙන්නේ. උන්වහන්සේගේ දේශනා වල පැහැදිලිවම අපාය 4 ක් සහ දිව්‍යයලෝක 6 ක් රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 ක් ගැන විස්තර කරලා තියෙනවා. ඔහුට ඔහුගේ ධර්මය අදහන්න ඉඩ දෙන්න. ඔහුව වෙනස් කිරීමට යෑම යාහලු කමත් අවසාන කරගැනීමේ පළමු පියවරයි.

    :yes::yes::yes:
    යාළුවා උනත් ඌ කියන දේවල් ගණන් ගන්න එපා. උබේ මොලේට වැටහෙන දේ ගනින් බන්...
    උබ ඉගෙන ගත්ත එකෙක්නෙ...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපාය කියල තැනක් නෑ. සංසාරෙදි අපි කරන පව් වලට ලැබෙන විපාක වල සැර එක්ස්ප්ලේන් කරන්න කියන දෙයක්.